Questions බබාට ( දුවෙක්ට )නමක් suggest karpaan ko

chirantha.you

Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    machan mamath mage duwata nam heuwa epa wenna . ekak wath set une na.

    anthimata arisen gen list ekek genn gaththa . eka hoda nam thiyenawa rs 800 yanne. online wade karaganna puluwan

    try karalapan balapn
    nam 50 wage ewanawa eyala
     
    • Haha
    Reactions: Mohowk

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අපේ කොල්ලටත් නමක් හොයන්න ගිහිං අරිසෙන් ගෙන් ගත්ත නම් සෙට් එකම හරිගියෙ නෑ. පස්සෙ යාලුවෙක් කියල මෙන්න මේකෙන් ගත්ත https://srilankababynames.blogspot.com/

    එයාලගෙ special service එකක් තියෙනව unique නම් 5 ගන්න පුළුවන්. ඒක වටිනව
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අසනී ජයනාත්
    යශානි ජයනාත්
    වරණී / වරුනි ජයනාත්
    ර - රුවනි / රුවන්තිකා / රුක්ෂානි ජයනාත්
    ල - ලෙශානි / ලලනි / ලලිනි / ලනිෂා ජයනාත්
    චලනි / චතුරි / චමනි ජයනාත්
    ජයනි / ජනනි ජයනාත්

    500 inbox :P
     
    • Haha
    Reactions: Solo Rider

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අසනී ජයනාත්
    යශානි ජයනාත්
    වරණී / වරුනි ජයනාත්
    ර - රුවනි / රුවන්තිකා / රුක්ෂානි ජයනාත්
    ල - ලෙශානි / ලලනි / ලලිනි / ලනිෂා ජයනාත්
    චලනි / චතුරි / චමනි ජයනාත්
    ජයනි / ජනනි ජයනාත්

    500 inbox :P
    paranai ne ban :(
     
    • Like
    Reactions: sami_boy

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    machan mamath mage duwata nam heuwa epa wenna . ekak wath set une na.

    anthimata arisen gen list ekek genn gaththa . eka hoda nam thiyenawa rs 800 yanne. online wade karaganna puluwan

    try karalapan balapn
    nam 50 wage ewanawa eyala
    fb_img_16070077467663186-jpg.104639
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අ - ආර්‍යා ජයනාත්
    ය - යාරා ජයනාත්
    ව - වෝල්ඩා ජයනාත්
    ර - රේනිස් ජයනාත්
    ල - ලිආනා ජයනාත්
     
    • Haha
    Reactions: niranga1989