බබාට දෙන්න හොද MILK POWDER එකක්

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    Pediasure. mage dennatama denawa. puthata 5yrs withara denawa duwata 2yrs. kawadawath sema avilla na. puthata kalin cow & gate, pediapro dunne eth e hama ekatama sema haduna. avurudu 1 ta wada adu babekta nam doctor kenekgen ahala dena eka hondai. mama duwata dunne masa 11 indala. eya ammage kiri bona eka nawaththapu nisa. pediatrician kenekugen ahala thama eth dunne.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,926
    113
    Dubai
    මේ ඊයේ පෙරේද ආව වයිරස් එකත් එක්ක තමයි බන් පොඩ්ඩක් සෙමක් අල්ලලා හිටියේ. නැත්නම් එහෙමට අවුලක් නැහැ, එනවා නම් පැලෙන්න එන්න ඕන, මොකද මගේ පවුලේ පස් දෙනාටම උපන් ගෙයි පීනස්. තවම හෙම්බිරිස්ස උණට සුදුරු කොත්තමල්ලි පේයාව අල්ලනවා. ලෙසියකට බෙහෙත් ගන්න එක්කන් යන්නේ නැහැ. උදේ 6 ටත් හවස 6 ටත් නාපු දවස් තියෙනවා ඇති වෙන්න, මද දුවිලි නාන නෑමට දවසට දෙතුන් සැරේ නාවන්න වෙනවා. මාස 10 වෙද්දී අමුවෙන් කරවිල කනවා ;) කිරි බොන එක නවත්තන්න කොහොම තෙල් ගාලත් බැරි උනා. ෆුට් හෑන්ඩ් මවුත් එක දෙවැනි සැරේ හැදිලා කිරි බොන්න බැරි උනාම තමයි යන්තන් බොරුවක් කියල නැවැත්තුවේ අවුරුදු 3 මාස 9න් වගේ. එකත් දෙවනිය ලැබෙන්න ආව නිසා

    එල එල මචන්.. බුදු සරණයි :yes: