
ඔච්චර දුක් විඳලා ඔය අකුරු ටික විතරද ඉතුරු උනේ
හරි ඉටොසෝ වොතුඩු
කියල දාපන්. ඔක්කොම අකුරු තියෙන නිසා ළමයට උපරිම සුබයි.


බොගී චෙමියාහරි ඉටොසෝ වොතුඩු
කියල දාපන්. ඔක්කොම අකුරු තියෙන නිසා ළමයට උපරිම සුබයි.
sanskrit names කියලා සර්ච් කරලා ගැලපෙන නමක් ගන්න. සුබපැතුම් තිදෙනාටම
නම් හොයනවා කියන්නේ ෆුක ඉරෙන වැඩක්. කාලෙට ගැලපෙන සරල කෙටි නමක් දාපන්, නැත්නම් කොල්ල රටකට ගියොත් ඉස්සෙල්ලම මතක්කරන්නේ නම දාපු එකාගේ දෙමාපියන්. පාරම්පාරික දිගු නම් තියෙනවනම් කල්පනාකරලා දාපන්, රටකට ගියාම සදා අනාතයි.![]()
මාස 9 බඩේ තියන් දුක් විඳලා තමන්ට කැමති නමක් දන්නා බැරි රටකනේ යකෝ අපි ඉන්නේඔච්චර දුක් විඳලා ඔය අකුරු ටික විතරද ඉතුරු උනේ
![]()

මාස 9 බඩේ තියන් දුක් විඳලා තමන්ට කැමති නමක් දන්නා බැරි රටකනේ යකෝ අපි ඉන්නේඔච්චර දුක් විඳලා ඔය අකුරු ටික විතරද ඉතුරු උනේ
![]()




බබාට නමක් හොයල දෙන්න උදව් කරන්න...පුතෙකුට
අක්ෂර
ය / චෙ /මී/බො /ගී
මේ අක්ෂර නම් වඩාත් හොදැයි කිව්වා
ඩු /ඉ/ටො/වො /තු/සො
ජේයාතිෂ අය ඉන්නවනම් උදව් කරන්න
ඉදිරියේ රාළ;20636958 said:මේ වැඩේ කරන්න එපා. නම් තැබීමට ප්‍රසිද්ධ ජ්යෝතිෂවේදියෙක්ගේ පිහිට පතන්න. දරුවගේ කේන්දරේට නොගැලපෙන නමක් සෙට් වුණොත් , ඒ නම තියාගෙන දරුවගෙ ජීවිත කාලෙටම කරන මොන ශාන්තිකර්මයක් වත් අහන්නෙ නෑ. ඒකයි නම් තැබීම එච්චරටම වැදගත් වෙන්නේ.
ඒ නිසා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල අමු මී ගොන් කම් නොකර නම් තැබීමේ ප්‍රවීණයෙක්ගෙ පිහිට පතන්න.