බබාට නමක් උදව්?

gtvtkw

Member
Sep 5, 2016
9
0
0
බබාට නමක් උදව්?

බබාට නමක් හොයල දෙන්න උදව් කරන්න...පුතෙකුට

අක්ෂර

ය / චෙ /මී/බො /ගී

මේ අක්ෂර නම් වඩාත් හොදැයි කිව්වා

ඩු /ඉ/ටො/වො /තු/සො

ජේ‍යාතිෂ අය ඉන්නවනම් උදව් කරන්න
 
awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    http://www.babynames.lk/

    මගේ දුවලා දෙන්නටම නම් තිබ්බේ මෙහෙන්

    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මාස 9 බඩේ තියන් දුක් විඳලා තමන්ට කැමති නමක් දන්නා බැරි රටකනේ යකෝ අපි ඉන්නේ :P ඔච්චර දුක් විඳලා ඔය අකුරු ටික විතරද ඉතුරු උනේ :D
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    ටොංග - පාරම්පරික නමක්
    මීමොරා - පාරම්පරික නමක්
    යකඩයා - හයිය හත්තිය පේන නමක්
    චෙකා - චීන සම්බවයක් තියෙන්නෙ
    බොකා - කක්ක බරට බර නමක්
    ගීසර් -සීතලට
    ඩුම්පා - අවුලක් නෑ
    ඉරට්ටා - කෙට්ටු අයට හොදයි.
    වොමිටින් - කබරයා දාන අයට
    තුක් - - පාරම්පරික නමක්
    සොකඩේ - - පාරම්පරික නමක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොගී චෙමියා:P හරි ඉටොසෝ වොතුඩු :rofl: කියල දාපන්. ඔක්කොම අකුරු තියෙන නිසා ළමයට උපරිම සුබයි.:P

    sanskrit names කියලා සර්ච් කරලා ගැලපෙන නමක් ගන්න. සුබපැතුම් තිදෙනාටම
    :)

    නම් හොයනවා කියන්නේ ෆුක ඉරෙන වැඩක්. කාලෙට ගැලපෙන සරල කෙටි නමක් දාපන්, නැත්නම් කොල්ල රටකට ගියොත් ඉස්සෙල්ලම මතක්කරන්නේ නම දාපු එකාගේ දෙමාපියන්. පාරම්පාරික දිගු නම් තියෙනවනම් කල්පනාකරලා දාපන්, රටකට ගියාම සදා අනාතයි. :dull:
     
    Last edited:

    thaks machan mokadda

    sanskrit names kiwwe
     
    බබාට නමක් හොයල දෙන්න උදව් කරන්න...පුතෙකුට

    අක්ෂර

    ය / චෙ /මී/බො /ගී

    මේ අක්ෂර නම් වඩාත් හොදැයි කිව්වා

    ඩු /ඉ/ටො/වො /තු/සො

    ජේ‍යාතිෂ අය ඉන්නවනම් උදව් කරන්න

    මේ වැඩේ කරන්න එපා. නම් තැබීමට ප්‍රසිද්ධ ජ්යෝතිෂවේදියෙක්ගේ පිහිට පතන්න. දරුවගේ කේන්දරේට නොගැලපෙන නමක් සෙට් වුණොත් , ඒ නම තියාගෙන දරුවගෙ ජීවිත කාලෙටම කරන මොන ශාන්තිකර්මයක් වත් අහන්නෙ නෑ. ඒකයි නම් තැබීම එච්චරටම වැදගත් වෙන්නේ.

    ඒ නිසා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල අමු මී ගොන් කම් නොකර නම් තැබීමේ ප්‍රවීණයෙක්ගෙ පිහිට පතන්න.
     
    gtvtkw

    Member
    Sep 5, 2016
    9
    0
    0
    ඉදිරියේ රාළ;20636958 said:
    මේ වැඩේ කරන්න එපා. නම් තැබීමට ප්‍රසිද්ධ ජ්යෝතිෂවේදියෙක්ගේ පිහිට පතන්න. දරුවගේ කේන්දරේට නොගැලපෙන නමක් සෙට් වුණොත් , ඒ නම තියාගෙන දරුවගෙ ජීවිත කාලෙටම කරන මොන ශාන්තිකර්මයක් වත් අහන්නෙ නෑ. ඒකයි නම් තැබීම එච්චරටම වැදගත් වෙන්නේ.

    ඒ නිසා නවීන විද්‍යාත්මක විද්‍යානුකූල අමු මී ගොන් කම් නොකර නම් තැබීමේ ප්‍රවීණයෙක්ගෙ පිහිට පතන්න.

    kendareta thamai oya akuru tika dunne...