බබාට බිස්කට්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    අවුරුදු 4-5 වගේ වයසේ දරුවන්ට දෙන්න හොද බිස්කට් වර්ග මොනවද ?
    මගේ පොඩි එකා සෑහෙන්න බිස්කට් කනවා එකට විකල්පයක් හරි කමක් නැහැ

    (ක්‍රීම් ක්‍රැකර් , මාරි ,මිල්ක් ශෝටිස් ..... දෙන්න හොදද )
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    If you got the baby into this habit surely you have a problem. Keep away from creamy, sugary biscuits. An occasional Cream cracker should be alright. Try to change the habit. use an alternative like fruits.
     

    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    Biscuit gedarata genna epa. Hethu godak tjiyanawa.
    Owage sugar content wadi.
    Chemical danawa.
    Vitamins warga adui.
    Anith natural kemawalata thiyanna appetite eka nathi wenawa.
    Ikmanata bada pirenawa.
    Dawasama unath biscuiat kala idi purudu unahama.
    Adu wayasin sugar enawa.
    Eka nisa denna epa.