ලංකාවෙ තියන කන්න පුලුවන් බිස්කට් වර්ග...

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    මන්චී මැලිබන් දෙකම කෑමට සුදුසු නැත. ඒවයේ කොලිටි ඩිපාර්ට්මන්ට් වල වැඩකරන එවුන්ම කියනවා කන්න එපා කියලා....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭
    gotabaya-mahinda-rajapaksa.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    උබලා දන්නවද හයිටි කියන රටේ කන්න නැති නිසා මන්දපෝෂණය තියෙනවලු පොඩි උන්ට. ඉතින් උන් මඩ වලින් බිස්කට් හදලලු පොඩි උන්ට කන්න දෙන්නෙ. Google කරල බලන්න Haitian mud biscuits කියල.😔
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    මට තේරෙන විදියට පහුගිය අවුරුදු 2කේ මාර විදියට කොලිටි එක අඩු කලා.

    ඔව් බන්.ඉස්සර ලොකු පැකට් එකක් කනව කිසිම අව්ලක් නෑ.දැන් කොලිටි අන්තිමයි.ලුනුයි,සීනියි විතරයි.