thanks eth Job karana nisa Time eka issue ekak....
යකෝ පොඩි එකා වෙනුවෙන්වත් දවසක් නිවාඩු දාන්න බැරිද?





thanks eth Job karana nisa Time eka issue ekak....





Paediatrician la danna kattiya innawadooo??
යකෝ පොඩි එකා වෙනුවෙන්වත් දවසක් නිවාඩු දාන්න බැරිද?![]()
Dr. Wasantha Withana
Sirisanda, Bandaranayake Hospital,Wiveka Hospitals.... එනව වතුපිටිවල ලමා වාට්ටුව භාර ඩොක්ටර් (Ward 16 A)
Dr Manel Panapitiya (16 B ) Wimalasooriya, Sirisanda enawa
Dr. Wasantha Withana
Sirisanda, Bandaranayake Hospital,Wiveka Hospitals.... එනව වතුපිටිවල ලමා වාට්ටුව භාර ඩොක්ටර් (Ward 16 A)
Dr Manel Panapitiya (16 B ) Wimalasooriya, Sirisanda enawa
Colombo wela nam kiyanam machan. Let me know...
colombo ena aya Gampaha enawada kiyala chk karannam... Kawda ee hoda doc kiyala kiyannakooo
Colombo Nawaloke innawa Dr. Duminda Pathirana Kiyala, Oya kiyapu paththe nam mama danne ne boss
Wattala hemas ekata enna puluwan nam Dr. Padmakanthi Wijesuriya innawa. Honda pediatrician kenek.
Gampaha - Dr Prasanna Liyanage(Arogya) (Head of gampaha Baby ward as i know)
Colombo - R.Ajanthan (Hemas ,Durduns,Nawaloka,Lanka)
මේ දෙන්නාගෙන්ම බෙහෙත් අරන් තියෙනවා . වැඩිය සැර බෙහෙත් දෙන්නේ නෑ එක පාර.සතියකින් වගේ අඩු වෙන්න තම දෙන්නේ.අනික පේරන්ට්ස් ලටත් කත කරන්න , අදහසක් කියන්න නිදහස තියේනවා . Most important thing is we can call Dr ajanthan any time or Even message in any Urgent matter.ඩිල්රුක්ශි රුබේරු ඉස්සර හොදයි , දැන් නම් අපි ඇතුලට ගිය ගමන් එලියට යවාගන්න හදිස්සියෙන් වගේ කතා කරන්නෙ.
Dr MRS Dishna De Silva. She is very experienced and works in LRH when I last checked. Best place to channel is the central hospital.