වයිෆ් වෙඩින් එකකට කොළඹ යනවා. මට පුතාත් එක්ක 11.00 ඉදන් 4.30 වෙනකන් යන්න කොළඹ තැන් මොනවද? පුතාට අවුරුදු 3යි. ෆිල්ම්හොල් හරියන්නෙ නැතිවෙයි (කොල්ලා කෑගහයි). කොරෝනා රිස්ක් අඩු තැන් කිහිපයක් කියන්න.
One galle face, Nugegoda Mc donalds, CCC, Viharamahadevi, Diyatha Uthanaවයිෆ් වෙඩින් එකකට කොළඹ යනවා. මට පුතාත් එක්ක 11.00 ඉදන් 4.30 වෙනකන් යන්න කොළඹ තැන් මොනවද? පුතාට අවුරුදු 3යි. ෆිල්ම්හොල් හරියන්නෙ නැතිවෙයි (කොල්ලා කෑගහයි). කොරෝනා රිස්ක් අඩු තැන් කිහිපයක් කියන්න.
මේ සෙට් එක තමා ඉතින් !!One galle face, Nugegoda Mc donalds, CCC, Viharamahadevi, Diyatha Uthana
Perfect ideaළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.
දියත උයනේ බෝට්ටුවේ අනික් පැත්තේ දියත ස්ටේෂන් එකට ගිහින් ආතල් එකේ ඉදපන් බන්. රුපියල් 50යි ගන්නේ.
This is the best option these days due to COVID!ළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.
may dawas wala patta ganune bun kiyanne. Day room deneth couple yana ewa thama. nathtum stars hotel full day ganna onaළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.