podi lamayinge toys labeta ganna thanak kiyannako machanමෙතන මොන ශොප් එකද කියලනං හරියටම මතක නෑ මට හැබැයි... කඩ හතරක් පහක් තියෙනව... හැම එකේම බලන්න...
ගාණ අඩුම, කොලිටිම බඩු තියෙන තැනින් ගන්න...
https://maps.app.goo.gl/gVPYmbaCmzeYhA4P8
TV LCD panels gann athenak dannawada?පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...
හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...
උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...
කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...
මම දාල තියෙන ලොකේශන් එකේම තියෙනව...podi lamayinge toys labeta ganna thanak kiyannako machan
ෆස්ට් ස්ට්‍රීට් එකේ, නො 88 බිල්ඩිමේ තමයි, ඉලෙක්ට්‍රොනික් අයිටම් තියෙන්නෙනං... Lcd පැනල්නං ශුවර් නෑ... හරියටම තැනක් දන්නෙත් නෑ. ඒ අවට රවුම දාල බලන්න වෙනව... තැනක් දැනගත්තොත් කියන්නං...TV LCD panels gann athenak dannawada?
YESපෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...
හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...
උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...
කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...

Set unoth kiyanna. Denata shape. Panel eke short ekak tibila hadagatta line tikak ain karalaමම දාල තියෙන ලොකේශන් එකේම තියෙනව...
පෙන්ගුයින් එකෙත් ලොකු සිලෙක්ශන් එකක් තියෙනව, හැබැයි දැන් ඉස්සර වගේ ලාබයක් නෑ...
ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ, ඩච් මියුසියම් එක ඉස්සරහ පෙන්ගුයින් එක තියෙන්නෙ. ඒ අවට ඇතුලෙ කඩවලත් සෙල්ලම්බඩු තොග කඩ තියෙනව...
මම මුලින් කිවුව මල්වත්ත පාරෙ තැන තමයි පහසුම තැන...
ෆස්ට් ස්ට්‍රීට් එකේ, නො 88 බිල්ඩිමේ තමයි, ඉලෙක්ට්‍රොනික් අයිටම් තියෙන්නෙනං... Lcd පැනල්නං ශුවර් නෑ... හරියටම තැනක් දන්නෙත් නෑ. ඒ අවට රවුම දාල බලන්න වෙනව... තැනක් දැනගත්තොත් කියන්නං...
යක්කල නියෝවීවු එකේ තිබුණ ඉස්සර සාධාරණ ගණං වලට..@PHBhagya used laptops gena thenak dannawada?
thanksමෙතන මොන ශොප් එකද කියලනං හරියටම මතක නෑ මට හැබැයි... කඩ හතරක් පහක් තියෙනව... හැම එකේම බලන්න...
ගාණ අඩුම, කොලිටිම බඩු තියෙන තැනින් ගන්න...
https://maps.app.goo.gl/gVPYmbaCmzeYhA4P8
thanks broමම නම් පුතාගෙ ලොකු වාහන තුනම ගත්තෙ මෙතනින් මචන්. හැබැයි ඒ අවුරුදු පහකටවත් කලින්. කඩවත ශොප් එක තියෙන්නෙ බං.
Baby Land - Mayadunne Sons
https://www.facebook.com/BabyLandMayadunneSonsKadawatha/
![]()
මම 88 මාකට් එකේ අද බැලුව... එතන නෑ මචං... ෆස්ට් ස්ට්‍රීට් එකේනං ඕව තියෙන තැනක් හොයාගන්න බැරිවුණා මට...Set unoth kiyanna. Denata shape. Panel eke short ekak tibila hadagatta line tikak ain karala
mama danna then tiyenawa patta duraමම 88 මාකට් එකේ අද බැලුව... එතන නෑ මචං... ෆස්ට් ස්ට්‍රීට් එකේනං ඕව තියෙන තැනක් හොයාගන්න බැරිවුණා මට...
වෙන තැන්නං දන්නෙ නෑ මම...
ටීවී හදන කෙනෙකුගෙන් තියෙන තැන් අහල හොයාගන්න වෙයි...