බබාලාට කාර් ගන්න තැනක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මෙතන මොන ශොප් එකද කියලනං හරියටම මතක නෑ මට හැබැයි... කඩ හතරක් පහක් තියෙනව... හැම එකේම බලන්න...
    ගාණ අඩුම, කොලිටිම බඩු තියෙන තැනින් ගන්න...

    https://maps.app.goo.gl/gVPYmbaCmzeYhA4P8
    podi lamayinge toys labeta ganna thanak kiyannako machan
     
    • Like
    Reactions: DragonT and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...

    හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...

    උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...

    කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...
    TV LCD panels gann athenak dannawada?
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    podi lamayinge toys labeta ganna thanak kiyannako machan
    මම දාල තියෙන ලොකේශන් එකේම තියෙනව...
    පෙන්ගුයින් එකෙත් ලොකු සිලෙක්ශන් එකක් තියෙනව, හැබැයි දැන් ඉස්සර වගේ ලාබයක් නෑ...
    ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ, ඩච් මියුසියම් එක ඉස්සරහ පෙන්ගුයින් එක තියෙන්නෙ. ඒ අවට ඇතුලෙ කඩවලත් සෙල්ලම්බඩු තොග කඩ තියෙනව...

    මම මුලින් කිවුව මල්වත්ත පාරෙ තැන තමයි පහසුම තැන...

    TV LCD panels gann athenak dannawada?
    ෆස්ට් ස්ට්‍රීට් එකේ, නො 88 බිල්ඩිමේ තමයි, ඉලෙක්ට්‍රොනික් අයිටම් තියෙන්නෙනං... Lcd පැනල්නං ශුවර් නෑ... හරියටම තැනක් දන්නෙත් නෑ. ඒ අවට රවුම දාල බලන්න වෙනව... තැනක් දැනගත්තොත් කියන්නං...
     
    • Like
    Reactions: hi.dushan and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පොන්න නන්දසේනය ආණ්ඩු කරනකොට තෙල් ලීටරයක් ගන්න සති දෙකක් පෝලිමේ ඉඳල, වාහනේ ඇතුලෙම මැරුන මිනිස්සු හිටපු රටක අද බබාලට පදින්න කාර් ගන්න හදනව කියන්නෙ හිටිය තැනත් එක්ක බලනකොට අපි ගොඩක් ඉහල තැනකට ඇවිල්ලා ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...

    හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...

    උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...

    කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...
    YES :yes: :yes:
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    Mamath babata ganna one unama adui e kiyala kotuwe malwatta road eke toy shops walin balala gaththa. Passe baluwama eliye hamathanama thiyena eqa eta wada adui. Pettah badu laba une issara wennathi (wholesale newe nam)
     
    • Like
    Reactions: DragonT

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම දාල තියෙන ලොකේශන් එකේම තියෙනව...
    පෙන්ගුයින් එකෙත් ලොකු සිලෙක්ශන් එකක් තියෙනව, හැබැයි දැන් ඉස්සර වගේ ලාබයක් නෑ...
    ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ, ඩච් මියුසියම් එක ඉස්සරහ පෙන්ගුයින් එක තියෙන්නෙ. ඒ අවට ඇතුලෙ කඩවලත් සෙල්ලම්බඩු තොග කඩ තියෙනව...

    මම මුලින් කිවුව මල්වත්ත පාරෙ තැන තමයි පහසුම තැන...

    ෆස්ට් ස්ට්‍රීට් එකේ, නො 88 බිල්ඩිමේ තමයි, ඉලෙක්ට්‍රොනික් අයිටම් තියෙන්නෙනං... Lcd පැනල්නං ශුවර් නෑ... හරියටම තැනක් දන්නෙත් නෑ. ඒ අවට රවුම දාල බලන්න වෙනව... තැනක් දැනගත්තොත් කියන්නං...
    Set unoth kiyanna. Denata shape. Panel eke short ekak tibila hadagatta line tikak ain karala
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් පුතාගෙ ලොකු වාහන තුනම ගත්තෙ මෙතනින් මචන්. හැබැයි ඒ අවුරුදු පහකටවත් කලින්. කඩවත ශොප් එක තියෙන්නෙ බං.

    Baby Land - Mayadunne Sons

    https://www.facebook.com/BabyLandMayadunneSonsKadawatha/

    86188648_112068753702821_2836982583709925376_n.jpg
     
    • Love
    Reactions: DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    මෙතන මොන ශොප් එකද කියලනං හරියටම මතක නෑ මට හැබැයි... කඩ හතරක් පහක් තියෙනව... හැම එකේම බලන්න...
    ගාණ අඩුම, කොලිටිම බඩු තියෙන තැනින් ගන්න...

    https://maps.app.goo.gl/gVPYmbaCmzeYhA4P8
    thanks

    මම නම් පුතාගෙ ලොකු වාහන තුනම ගත්තෙ මෙතනින් මචන්. හැබැයි ඒ අවුරුදු පහකටවත් කලින්. කඩවත ශොප් එක තියෙන්නෙ බං.

    Baby Land - Mayadunne Sons

    https://www.facebook.com/BabyLandMayadunneSonsKadawatha/

    86188648_112068753702821_2836982583709925376_n.jpg
    thanks bro
    ------ Post added on Mar 17, 2024 at 12:25 PM
     
    • Love
    • Like
    Reactions: PHBhagya and Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Set unoth kiyanna. Denata shape. Panel eke short ekak tibila hadagatta line tikak ain karala
    මම 88 මාකට් එකේ අද බැලුව... එතන නෑ මචං... ෆස්ට් ස්ට්‍රීට් එකේනං ඕව තියෙන තැනක් හොයාගන්න බැරිවුණා මට...
    වෙන තැන්නං දන්නෙ නෑ මම...
    ටීවී හදන කෙනෙකුගෙන් තියෙන තැන් අහල හොයාගන්න වෙයි...
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම 88 මාකට් එකේ අද බැලුව... එතන නෑ මචං... ෆස්ට් ස්ට්‍රීට් එකේනං ඕව තියෙන තැනක් හොයාගන්න බැරිවුණා මට...
    වෙන තැන්නං දන්නෙ නෑ මම...
    ටීවී හදන කෙනෙකුගෙන් තියෙන තැන් අහල හොයාගන්න වෙයි...
    mama danna then tiyenawa patta dura
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    පිලියන්දල කොට්ටාව පාරෙ අතර මැද එකක් තියෙන්වා. එතන අය ඉම්පොට් කරන සීන් එකක් එ කාලෙනම් කිව්වෙ. මිල ගනන් ගොඩාක් අඩුයි. මට තැනයො නමයි මතක නැ. එ අවට කෙනෙක්නම් පොඩ්ඩක් බලන්න. මගෙ යාලුවෙක් ගත්තෙ මීට් අවුරුදු 2 වගෙ කලින්.කොලබට වඩා මිල 25% වඩා වෙනස් මෙතන.