බබාලාට කාර් ගන්න තැනක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    පරිස්සමින් අපේ ගෙවල් ළඟ ඔයවගේ එකක් බැට්‍රිය පිපුරුවා බං ගල්බෝරයක් කියලා හිතුවේ ඒ තරම් සද්දෙයි

    පුපුරන්න හේතුව නම් හරියට දන්නේ නෑ හැබැයි වෙලා තිබුණේ නම් ඕකේ චාර්ජ් බැහැලා තිබ්බ වෙලාවක පොඩි එකා ඕක මිදුලේ සෑහෙන වෙලාවක් නිකන් තල්ලු කරලා තිබ්බා ඒත් එක්කම වගේ අරගෙන චාජරෙට ගහලා පොඩි වෙලාවකින් පුපුරලා ගියා කියලා තමයි කිව්වේ කාටවත් කරදරයක් උනේ නෑ ඒ වෙලාවේ කවුරුවත් ලඟ ඉඳලා තිබ්බේ නෑ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2021 දි ඕකක් රු 30,000 විතර වුණා. quality එක මදි, plastic tire තියෙන්නෙ. ඔක්කොටම වඩා safety මදි මට නම්, ඕකේ brake නෑ ළමයාට පුරුදු නැතුව accelerator එක වැඩිපුර පාගන් හිටියොත් ගිහින් හැප්පිලා බය වෙනවා. wifi remote එකක් නම් තියෙනවා, ඒකෙන් control කරන එක ලේසියි, phone එකටත් app එකක් තිබුණා. UPS වල තියෙන battery එකෙන් බාගෙ size දෙකක් තියෙන්නෙ ඇතුලෙ,
     
    • Like
    Reactions: NRTG and DragonT

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චීන ජරාවල් ගද්දි ටිකක් බලල ගන්න. බට්න් එක ඔබපු ගමන් පොඩි එකාවත් වැටෙන ගානට පිකප් වෙන ඒව තියනව.
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    mama aran dunna 24kata .. dan eka 50k wage wenawa ..
    kohenda gaththe?

    toylibrary ungen tamai mata aaduwatama set une, dannam kohomada danne ne.
    kalin 45, 65 price walata dekak aran tiyenawa.

    https://toylibrary.lk/collections/ride-on/products/electric-ride-on-truck-tractor-car (65 ta gaththe 2022)
    https://toylibrary.lk/collections/r...ated-remote-control-ride-on-kids-electric-car (45 ta gaththe)
    thank you
    ------ Post added on Mar 15, 2024 at 2:50 PM

    පිටකොටුව මල්වත්ත පාරෙන් ගිහින් ස්වයං රැකියා නියුක්ත අයගේ අයිටම් විකුණන එකට එහා පැත්තේ (මල්වත්ත පාර පැතත්තට අනිත් පැත්තේ) ටිකක් ගණන් අඩුයි
    thanks bro
    ------ Post added on Mar 15, 2024 at 2:50 PM
     
    • Like
    Reactions: NRTG

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    පෙටා වල මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට හැරෙනකොට, වම් පැත්තෙ බිල්ඩින් එකේ දිගටම තියෙන කඩ පෙලේ තියෙනව ඕව... පෙන්ගුයින් එකට වඩා ගණං අඩුයි...

    හොඳම කලෙක්ශන් එකක් එක්ක ගාණ අඩුවටම තිබුණෙ, මතක විදිහට කඩ පෙලේ දෙවෙනි කඩේ...

    උන්ගෙ කාර් ස්ටෝස් තියෙන්නෙ උඩ තට්ටුවෙ... ලස්සන ගෑණු ළමයි ටිකක් සේල් කරන්න ඉන්නෙ. තැන හොයාගන්න පහසු වෙන්නයි ඔය ටික කිව්වෙ...

    කෝකටත් හැම කඩේටම ගිහින් ගණං අහල බලන්න...
    thanks brother

    පිටෝටුවෙ බැලුවද?
    thanak dannawada
    ------ Post added on Mar 15, 2024 at 2:52 PM

    mama ekak genawa me lagadi kohuwala kids unlimited eken. 35k wage une. eke thwa thibba lakshe pannalath :nerd: thwa thibba bn owage bike ehemath. gihilla balanna jivitheta dakalath nathi sellam badu thiyenwa eke.
    thanks :love:
    ------ Post added on Mar 15, 2024 at 2:53 PM

    පරිස්සමින් අපේ ගෙවල් ළඟ ඔයවගේ එකක් බැට්‍රිය පිපුරුවා බං ගල්බෝරයක් කියලා හිතුවේ ඒ තරම් සද්දෙයි

    පුපුරන්න හේතුව නම් හරියට දන්නේ නෑ හැබැයි වෙලා තිබුණේ නම් ඕකේ චාර්ජ් බැහැලා තිබ්බ වෙලාවක පොඩි එකා ඕක මිදුලේ සෑහෙන වෙලාවක් නිකන් තල්ලු කරලා තිබ්බා ඒත් එක්කම වගේ අරගෙන චාජරෙට ගහලා පොඩි වෙලාවකින් පුපුරලා ගියා කියලා තමයි කිව්වේ කාටවත් කරදරයක් උනේ නෑ ඒ වෙලාවේ කවුරුවත් ලඟ ඉඳලා තිබ්බේ නෑ
    mehema deyak ahala na, kiwwata thanks, hoyala balannam
    ------ Post added on Mar 15, 2024 at 2:55 PM

    2021 දි ඕකක් රු 30,000 විතර වුණා. quality එක මදි, plastic tire තියෙන්නෙ. ඔක්කොටම වඩා safety මදි මට නම්, ඕකේ brake නෑ ළමයාට පුරුදු නැතුව accelerator එක වැඩිපුර පාගන් හිටියොත් ගිහින් හැප්පිලා බය වෙනවා. wifi remote එකක් නම් තියෙනවා, ඒකෙන් control කරන එක ලේසියි, phone එකටත් app එකක් තිබුණා. UPS වල තියෙන battery එකෙන් බාගෙ size දෙකක් තියෙන්නෙ ඇතුලෙ,
    plastic tyreda e. mama hithuwe rubber kiyala.
    ------ Post added on Mar 15, 2024 at 2:56 PM

    චීන ජරාවල් ගද්දි ටිකක් බලල ගන්න. බට්න් එක ඔබපු ගමන් පොඩි එකාවත් වැටෙන ගානට පිකප් වෙන ඒව තියනව.
    ok
    ------ Post added on Mar 15, 2024 at 2:57 PM
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    plastic tyreda e. mama hithuwe rubber kiyala.
    ඔව් ඔය වගේ model ඔක්කොගෙම තියෙන්නෙ plastic tire, body එකේ design එක විතරයි වෙනස්. ඔයිට වෙනස්ම models ඇති හොඳ tire, controls තියෙන, මං දන්නෙ නම් නෑ කොහෙද තියෙන්න කියලා
     
    • Like
    Reactions: NRTG and DragonT

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    පරිස්සමින් අපේ ගෙවල් ළඟ ඔයවගේ එකක් බැට්‍රිය පිපුරුවා බං ගල්බෝරයක් කියලා හිතුවේ ඒ තරම් සද්දෙයි

    පුපුරන්න හේතුව නම් හරියට දන්නේ නෑ හැබැයි වෙලා තිබුණේ නම් ඕකේ චාර්ජ් බැහැලා තිබ්බ වෙලාවක පොඩි එකා ඕක මිදුලේ සෑහෙන වෙලාවක් නිකන් තල්ලු කරලා තිබ්බා ඒත් එක්කම වගේ අරගෙන චාජරෙට ගහලා පොඩි වෙලාවකින් පුපුරලා ගියා කියලා තමයි කිව්වේ කාටවත් කරදරයක් උනේ නෑ ඒ වෙලාවේ කවුරුවත් ලඟ ඉඳලා තිබ්බේ නෑ
    ups walata dana 12V battery eka enne bn mewala. discharge protection ekak enne nehe. 12V walata wada battery eka low unama battery eka change wenne nethi wenawa tika dawasen.
    12V (50%) walata power off wenna switch ekak dammoth kalayak battery eka allan inna puluwan,
     
    • Like
    Reactions: NRTG and DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    පිටකොටුව මල්වත්ත පාරෙන් ගිහින් ස්වයං රැකියා නියුක්ත අයගේ අයිටම් විකුණන එකට එහා පැත්තේ (මල්වත්ත පාර පැතත්තට අනිත් පැත්තේ) ටිකක් ගණන් අඩුයි
    me thana map eke hoyaganna amarui, location eka koi hariyeda kiyala danna puluwanda
     
    • Like
    Reactions: NRTG

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    ups walata dana 12V battery eka enne bn mewala. discharge protection ekak enne nehe. 12V walata wada battery eka low unama battery eka change wenne nethi wenawa tika dawasen.
    12V (50%) walata power off wenna switch ekak dammoth kalayak battery eka allan inna puluwan,
    ok, mata me wade nam karanna puluwan mama electronic wada karanawa
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Penguin Toys & Novelties (Pvt) Ltd. Second Floor,​

    Penguin Center,​

    106-2/1, Prince Street,​

    Colombo 11​

    පෙන්ගුයින් එකේ ගණන්.ඕක තියෙන්නේ මල් වත්ත පාර කෙළවර. කඩ සෙට් එකක් තියෙනවා. සෙරගේම ගියොත් හොඳ මිලක් ගන්න පුළුවන්.මන් දුවට අවුරුදු 2 කට කලින් වගේ ගත්තා 24 යි. ඔය ෆොටෝ එකේ වගේ මැයි

    ups walata dana 12V battery eka enne bn mewala. discharge protection ekak enne nehe. 12V walata wada battery eka low unama battery eka change wenne nethi wenawa tika dawasen.
    12V (50%) walata power off wenna switch ekak dammoth kalayak battery eka allan inna puluwan,
    මං ඕක අයින් කරලා 18650 pack එකක් හදලා දැම්ම .බැටරි 21 ක් .12V.දැන් දවස් ගානක් පදින්න පුළුවන්. පැය 10 ක් වගේ පුළුවන්
    ------ Post added on Mar 15, 2024 at 3:29 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    බබාලාට මේ වගේ චාජ් කරන ඉලෙක්ට්‍රික් කාර් අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන දන්නවානම් කියන්න please . මේවා ගොඩක් ලොකු ගනන්වලට විකුනන්නේ, ඒත් ඒවා එච්චර ගනන් වෙන්න තරම් කොම්පොනන්ට් ඇතුලේ නෑ, අනිවාර්යෙන් කොහෙහරි මේවා අඩු ගානට ඇති, තැනක් දන්නවානම් කියන්න.
    View attachment 226362View attachment 226363View attachment 226364
    පලාත කියපන් බන්...අපේ පලාතේ නම් හෑව්..
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පරිස්සමින් අපේ ගෙවල් ළඟ ඔයවගේ එකක් බැට්‍රිය පිපුරුවා බං ගල්බෝරයක් කියලා හිතුවේ ඒ තරම් සද්දෙයි

    පුපුරන්න හේතුව නම් හරියට දන්නේ නෑ හැබැයි වෙලා තිබුණේ නම් ඕකේ චාර්ජ් බැහැලා තිබ්බ වෙලාවක පොඩි එකා ඕක මිදුලේ සෑහෙන වෙලාවක් නිකන් තල්ලු කරලා තිබ්බා ඒත් එක්කම වගේ අරගෙන චාජරෙට ගහලා පොඩි වෙලාවකින් පුපුරලා ගියා කියලා තමයි කිව්වේ කාටවත් කරදරයක් උනේ නෑ ඒ වෙලාවේ කවුරුවත් ලඟ ඉඳලා තිබ්බේ නෑ
    mama danna aweth meka,
    gNnawa nam reputed brand ekaka ekak ganna, nath nam padina ekak aran denna.
    andayi ona nam accident walata wada andala wena elam aran dena eka hodayi .paint wala imdam toxic samahra sellam badu wala
     
    • Like
    Reactions: NRTG and good-man

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මමත් බැලුවා. 35,000 ක වගේ ඉදලා 120,000 ක් වගේ වෙනකල් තියනවා. වැඩි ගණන්වල ඒවා ටිකක් ලොකුයි. ඇතුලේ එක එක අයිටම් තියනවා.. බර දාන්න පුළුවන්. සමහර ඒවා එනවා මෝටර් 2. සමහර ඒවා එනවා මෝටර් 6. මෝටර් 6 තියන ඒවා සාමාන්‍යයෙන් 50 ක් විතර වෙනවා.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මමත් බැලුවා. 35,000 ක වගේ ඉදලා 120,000 ක් වගේ වෙනකල් තියනවා. වැඩි ගණන්වල ඒවා ටිකක් ලොකුයි. ඇතුලේ එක එක අයිටම් තියනවා.. බර දාන්න පුළුවන්. සමහර ඒවා එනවා මෝටර් 2. සමහර ඒවා එනවා මෝටර් 6. මෝටර් 6 තියන ඒවා සාමාන්‍යයෙන් 50 ක් විතර වෙනවා.
    puluwan tharan moter gana wadi ekak ganna
     
    • Like
    Reactions: NRTG and WhyNot1

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    අනේ එහෙම කියන්න දන්නේ නෑ බන්... හැබැයි මන් අහලා තියෙන විදියට ඔය සෙල්ලම් බඩු තියෙන හරියක් තියෙනවා...

    පොඩ්ඩක් විපරම් කරලා බලපන්කො...
    wiparam karala balanna thamai yodayoo uu thread eka daala thiyenne :lol:

    INDRA MOTORS
    OSAKA CAR SALE
    TOYOTA LANKA
    un toy cars karanawada?
    ------ Post added on Mar 15, 2024 at 4:18 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Google location nadda? :D
    මෙතන මොන ශොප් එකද කියලනං හරියටම මතක නෑ මට හැබැයි... කඩ හතරක් පහක් තියෙනව... හැම එකේම බලන්න...
    ගාණ අඩුම, කොලිටිම බඩු තියෙන තැනින් ගන්න...

    https://maps.app.goo.gl/gVPYmbaCmzeYhA4P8