බබාල හම්බෙන්න ඉන්න\හම්බුන අයගෙන් ලොකු උද&#3520

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    56586391.jpg
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan daily set wena eka ta wada kattiya kalin kiyala thiyanawa wage cycle eke madin passe wede patan ganna eka hondai, daily yaddi sperm count eka tikak bahinawa. goodluck. Wife ta multy vitamin hari folic acid hari denna, dennama gaththath hondai ewa
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    position eka wadagath. dates balala dawasak ara dawasak wage set weyan.

    menses une neththan mulin pregnancy strip ekak aran check karapan. eka positive nam eelagata HCG test ekak karala confirm kara ganna puluwan.
     
    Last edited:

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    ඔච්චර දගලන්න දෙයක් නැහැ බයේ ඉන්නේ ළමයි දෙන්නම එකම පන්තියට වැටෙයි කියල..කෙල්ලට කියපන් යවල ඉවර වෙලා පොඩ්ඩක් දගලන්නේ නැතිව කකුල් උඩින් THIYAN ඉන්න කියල..දගලුවම MISFIRE වෙනවා,,හොදට ෂොට් එකක් එහෙම දල ටිකක් ස්ටෝරේ කරන ඉදල කරපන්...
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Aiyoo mn tama chuti kolla.kamak nah.. Mehemai.. Sex karanna kalin kellawa hodata aussanna (moll karanna ) onalu...hethuwa etakota ape granthi , indriyan hodata Wada karanna Patan gannawalu..ubawath hodata aussanna kiyapan...

    Sathi 2k witra idala spam Danna saho..full tank Kara ganna..hethuwa hmadama karaddi chuttane yanne...etakota yoni margaya dige godaaak durata spam widinne na..eka godak wadagat

    Position eka ara kalin kiyapu ewa hodai..athulata Danna kalin hodata yoniya pirimadinna ...naththan tongue eken..dannawanehh..

    Tawa deyak..hodata wathura bonna dawasata ltr 4,5k... Mathpan bonawanm nawaththapn..ciggaratuth epa... Palathuru kanawanm godakk hodai..
    BESTMA de tamai ,...wal penela kada...

    Elaz...will see
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    තව ටික දවසක් බලපන්කෝ, නැති උනොත් ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාපන්කෝ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Doctor kenek meet wela ahapan ban.....................

    hama magulama meke daala wadak nahaneee... nikan bitak wena eka wenne..

    oya dewal nivi sanasille karapann..... eka digata hama daama therumak naha...
     

    maheshgalle

    Member
    Nov 13, 2010
    3
    1
    0
    52
    Canada
    යාලුවනේ මමයි වයිෆුයි බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    අපි නොවැම්බර් 25 ඉදන් sex කරලා ඇතුලේ sperm යවනවා.තවම දිගටම මේ වෙනකන් යැව්වා .wife ට menses හැදුනේ oct 15..එත් තම සුබ ලකුණක් මුකුත් නැහැනේ..මට දැනගන්න ඕනේ sperm දැම්මට පස්සේ කොච්චර කල් යනවද pregnant වෙන්න? අනික් එක හැමදාම sex කරන එක ගැටළුවක් නැද්ද??

    මේ ප්‍රශ්නය කෙනෙක්ට විහිලුවක් වුනත් , ඇත්තටම විවාපත් වුනු සහ දරුවෙක් අපේකෂා කරන යුවලකට “දැනෙන‘ ප්‍රශ්නයක් , මේ ගැන ඒ කිව්වෙ දරු පිළිසිඳ ගැනීමක් වීමට පෙර සූදානම් වන විදියේ ඉඳන් , දරු පැටියා බිහිවුනාට පස්සෙ කළ යුතු දේ දක්වා දැන ගත යුතු කරුණූ රැසක් පිළිබඳව මා ලියූ ලිපි මෙන්න මේ ලිංක් වලි්න ගිහින් කියවන්නට පුළුවන් ,
    http://www.nursinglk.com/2011/08/45.html දරු පිළිසිඳ ගැනීමක සූදානම් වීම
    http://www.nursinglk.com/2011/08/46.html පිළිසිඳ ගත්තට පස්සේ ප්‍රශ්න , අමාරු කම් දැනගත යුතු දේ
    http://www.nursinglk.com/2011/08/47.html දරුවා බිහි කිරීමට පෙර සූදානම් විය යුතු , කළ යුතු දේ
    http://www.nursinglk.com/2011/08/48.html ඉපදුනු දරුවට කිරි දෙන හැටි සහ දැන ගත යුතු දේ
    http://www.nursinglk.com/2011/08/49.html දරුවා බිහිවී මුල් මාස කිහිපය තුල මතු වන ගැටළු සහ ඒවාට පිළීතුරු
    http://www.nursinglk.com/2011/08/50.html දරු ප්‍රසූතිය සහ එහි අවදානම් අවස්ථා සහ ආශ්‍රිත කරුණූ

    * මෙම පිළීතුරු එක් කළේ , මෙම ප්‍රශ්නය හුදෙක් විනෝදය පිණිසම ඇසූ ප්‍රශ්නයක් නොවේ යන නිගමනයෙනි . ස්තුතියි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සරු කාලෙ බලල සෙට් වෙන්න, සමහරුන්ට එකපාරින් සෙට් වෙනවා. සමහරුන්ට ටික දවසකින්, තවත් අයට ටික කාලෙකින්.

    සරු කාලෙ සෙට් වෙන්නෙ මෙන්සස් හැදිල දවස් 14කින් වගේ. තව ටිකක් ට්‍රයි කරන්න. අනික වැඩේ හරි ගිහින්ද දන්නෙ නෑ ඔය කිව්වවට. බලන්න මේ පාර වයිෆ්ට මෙන්සස් හැදෙයිද කියලා. හැදෙනව නම් අද හෙට හැදෙන්න ඕන නේද?

    me thiyenne harima pilithura hadila dawas 14 athulatha karanna USA wala doc la kiyanne mehema kal yal balala karanna epaa hamadama karanna kiyalaa moakda dan thiyena manasika parashnath ekka ehema kalaya nirnama karanna baha eka nisa digatama karanna machooo
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    අපි නොවැම්බර් 25 ඉදන් sex කරලා ඇතුලේ sperm යවනවා.තවම දිගටම මේ වෙනකන් යැව්වා .wife ට menses හැදුනේ oct 15..

    ඔක්කොටම කලින් කියපන් උබ ගිය අවුරුද්දේ ඉදලා ද ට්‍රයි කරන්නේ:) නැත්නම් අර කිවුවා වගේ අනාගතෙන් ඇවිත් ද:lol::lol::lol:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අවංක ප්‍රශ්නයක් කියල හිතනවා. මෙන්සස් හදුනා වදසේ ඉදන් සාමාන්‍යයෙන් 14 වෙනි දවස අවට තමයි සරු. හැබැයි දවස් බලන්න නම් regular cycle එකක් තියෙන්න වෙනවා. Conceive උනොත් තව දවස් 14 වත් යනවා ටෙස්ට් එකට අහු වෙන්න. වෙන මොනවද දැන ගන්න ඕනේ?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලොල් යකෝ අද කාලෙ බැඳපු එවුනුත් සෙක්ස් ඇඩ්වයිසස් ගන්න එන්නෙ ඕලෙවල් ඒලෙවල් කරල ගෙදර ඉන්න කොලු පැටව්න්ගෙන් නෙහ්. කාලය මැව් වෙනසක අරුමේ
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    මෙන්න මේව ටිකක් ගෙන්න ගනිං.
    http://www.ebay.com/itm/5-20-50-100...hash=item4631faeea0:m:mO0onghs6zjvBziVFgofW8Q.
    මේකෙන් සරැ කාළය බලා ගන්න පුලුවන්...ඒ දවස් වල දවසක් ඇර දවසක් ට්‍රයි කරපං...උඹෙයි වයිෆ්ගෙයි වසස කීයද?අව්රුද්ද ක් විතර බලල වෙද්‍ය පුතිකාර ගනිං
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේ පෝස්ට් එක කියවන්න ඔයාට ඕනේ හැමදේම තියෙනවා.

    :lol::lol: What the fuck I just read dude???

    කාන්තාවකගේ ඔසප් චක්‍රයේ හරි මැද දවස තමයි ගැබ් ගැනීමේ අවධානම් සහගත බව වැඩිම කාලය. එය දින 28 ක ක්‍රමවත් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් රුධිර වහනය සිදුවීමට ආරම්භ වූ දිනව චක්‍රයේ පළමු දිනය ලෙස සැලකූ විට දස 10 වන දිනයත් 17 වන දිනයත් තමයි ගැබ් ගැනීමේ අවධානම වැඩිම කාලය වන්නේ ( මම ක්‍රමවත් කිව්වේ බොහොමයකගේ මාස් පතා හරියට දින 28 කට සැරයක් සිදු නොවන නිස)

    නමුත් ක්‍රමවත් නොවන කෙනෙක් නම් උදාහරණයක් ලෙස කෙනෙකුගේ ඔසප් චක්‍රය සෑම වරකම දින 32 ක් ගත වනවා යැයි සිතන්න. සෑම විටම දින 32 ක් ගත වූ පසු නව චක්‍රයක් පැමිණෙන්නේ නම් ඔසප් වීමට වැඩිම අවධානම් දිනය වන්නේ දින 28 චක්‍රයේ හරි මැද 14 වන දිනය වන්නාක් මෙන් දින 32 හි හරි මැද දිනය වන 16 වන දිනය නොවේ. ඔසප් චක්‍රයේ සියුනිකාමය අවධිය සහ ලුටීය අවදිය ලෙස කොටස් දෙකක් පවතිනවා. මෙහි සියුනිකාමය අවදියේ සිදුවන්නේ ඩිම්භ කෝෂයේ ඇති ඩිම්භ මෝරා පිට වන තෙක් කාල සීමාවයි.මේ කාලය තුල ඩිම්භය ශුක්‍රාණුවකින් සංසේචනය වූවහොත් එය ගර්භ්හෂයේ තැන්පත් වීමට ගර්භ්හාෂ බිත්ති සැකසීම සිදුවනවා. ලුටීය අවධිය තුල එලෙස සැකසුණු බිත්ති සංසේචනය වන තෙක් යම් කාල සීමාවක් බලාගෙන හිඳීමක් සිදුවනවා. එලෙස සංසේචනයක් නොවුනු විට එම බිත්ති බිඳ වැටීමෙන් තමයි රුධිරය වහනස වීම සිදුවන්නේ. සියුනිකාමය අවධිය එනම් ඩිම්භය පිටවීමට ගතවන කාල සීමාව වෙනස් විය හැකි නමුත් ලුටීය අවධිය සෑම විටම නියතයක් වෙනවා. එනම් ඩිම්භය පිටවීම සමග ආරම්භ වන ලුටීය අවධිය සෑම විටම දින 14 ක් පමණයි පවතින්නේ. එබැවින් ඉහත උදාහරණයට නැවත පැමිණියහොත් කාන්තාවකයේ ක්‍රමවත් දින 32 ක ඔසප් චක්‍රයක් පවතින්නේ නම් සංසේචනය වීමට හැකි අධික අවධානම් දිනය වන්නේ 32 හි හරි මැද 16 වන දිනය නොව 32 න් 14 ක් අඩු කල විට ( මොකද අවසාන දින 14 සෑම විටම නියතයක් ) එන 18 වන දිනයයි. එබැවින් ඇයගේ ගැබ් ගැනීමේ අවධානම් කාලය 18 + or - දින 4 ක් එනම් 14 වන දිනයේ සිට 22 වෙනි දිනය දක්වා වෙනවා.

    කාන්තාවකගේ චක්‍රය අක්‍රමවත් නම් ඔබට පහුගිය චක්‍ර 6 ක් හෝ 8 ක් සඳහා ඒ ඒ ගත වූ දින ගාන සටහනක් අවශ්‍යය වනවා. එනම් ඇයගේ පහුගිය ඔසප් චක්‍ර ඇතිවූයේ දින 28 කින්, දින 31 කින්, දින 25 කින්, දින 29 කින්, දින 35 කින්, දින 28 කින්, දින 31 කින් සහ දින 27 කින් ලෙස අක්‍රමවත් දින පරතරයන් වලින් යැයි උදා හරණයකට සිතුවහොත්. එම චක්‍ර 8 හි දිගම චක්‍රය සහ කෙටිම චක්‍රය අවශය වනවා. මගේ උදා හරණයේ දිගම චක්‍රය දින 35 ක් වන අතර කෙටිම චක්‍රය දින 25 ක් වෙනවා. එබැවින් පහුගිය චක්‍ර 8 හි දිගම චක්‍රයෙන් 11 ක් ද එනම් 35 - 11 = 24 සහ කෙටිම චක්‍රයෙන් 18 ක් ද එනම් 25- 18 = 7 වන දින දෙක අතර කාලය. එනම් චක්‍රයේ රුධිරය වහනය වී 7 වන දිනයේ සිට 24 වන දිනය වෙන තෙක් ගැබ් ගැනීමේ අවධානමක් පවතිනවා.

    ඔබට දැන් මේ පිළිබඳ අවබෝධයක් ලැබී ඇතැයි සිතන අතර මගේ උපරිමයෙන් ඔබට අවබෝධ වෙන ලෙස සටහන් කලා යැයි සිතනවා.


    උපුටා ගත්තේ Elakiri Medi Clinic Thread එකෙන්.