mycoral cream එක ඉකිලිවල රැශ් එකේ සහ රැශ් එක වටා ප්‍රදේශයේ දවසට දෙවරක් ආලේප කරන්න.
රැශ් එක නැතිවෙලා දවස් කිහිපයක් යනතුරු භාවිතා කරන්න
දිනපතා ස්නානය කරන්න .
පෙරසම ඇතුලත කැසීමට හේතුව රැශ් එක නොවේ.එම ප්‍රදේශය දිනපතා පිරිසිදු කිරිමෙන් එය අඩුවෙනු ඇත.
අපගේ අනික් වෛද්‍යය තුමන් ඉදිරිපත් කළ කරුණු වලට අමතරව ඔය සම්බන්ධව මගේ මතයත් ඉදිරිපත් කරන්න මම කැමතියි.
පළමුවෙන්ම කියන්න ඕනේ සම සම්බන්ධ රෝග කිසිවක් ඇසින් බලන්නේ නැතිව විස්තර අහලා මේ විදිහට බෙහෙත් කරන්න අමාරු බව. ඔබ ඔබගේ තිබෙන පැල්ලම් වල පින්තූර කීපයක් අප හට පෞද්ගලික පණිවුඩයක් ලෙස එව්වානම් මීට වඩා සාර්ථක පිලිතුරක් ලබා දීමට තිබුනා. නමුත් ඔබ පවසන ආකාරයට එය Jock itch හෙවත් Tinea cruris තත්ත්වයට සමානයි නම් ඒ සඳහා පහත ක්රියාපිලිවෙත ඔබට යෝජනා කරනවා.
වෙළඳ පොළේ ඇති Antifungal හෙවත් ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීමට මම ප්‍රථමයෙන් යෝජනා කරනවා. ඒ සඳහා Ketoconazole හෝ Clotrimazole යන ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීම යෝග්‍යය වෙනවා. මෙය මිලෙන් රුපියල් 800 ක් පමණ වෙනවා. මෙය දිනපතා දවසට දෙවරක් සාමාන්‍යය සබන් වෙනුවට ඔය ඉකිලි ප්‍රදේශයට ආලේප කිරීම සිදු කළ යුතුයි. සබන් වෙනුවට Ketaconazole අන්තර්ගත Mycoral හෝ Nizoral වැනි ෂැම්පූ වර්ගයකින් වුවද ඒ ප්‍රදේශය පිරිසිඳු කිරීමට යොදා ගත හැකි නමුත් සබන් කැටයක් භාවිතය වඩා සුදුසු බව මම අනුමත කරනවා.
පසුව එම ප්‍රදේශයේ ඇති දිලීර තව දුරටත් ඉවත් කිරීම සඳහා Clotrimazole , Ketoconazole හෝ Miconazole අන්තර්ගත ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම යෝග්‍යය වනවා. නමුත් කැසීම මැඩ පැවැත්වීම සඳහා එම ක්‍රීම් එකේම Betamethasone වැනි Steroid එකක් අන්තර්ගතවීමත් කැසීමෙන් තුවාල හටගෙන ඇතිනම් ඒ සඳහා Neyomycine, Gentamycine ප්‍රතිජීවක හෙවත් Antibiotic එකක් අන්තර්ගත 3 in 1Betapro වැනි ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම වඩා යෝග්‍යය බව මම අනුමත කරනවා. මෙය අදාල ප්‍රදේශය ඉහත පරිදි සබන් කැටයෙන් පිරිසිඳු කර ගැනීමෙ පසු දවසට දෙවරක් ආලේප කල යුතුයි.
තවත් කැසීම ඇති නම් හෝ මීට පෙරත් ක්‍රීම් වර්ග ආලේප කර බලා තත්තවය යහපත් නොවුනිනම් හෝ මම ඉහත සඳහන් කල ක්‍රියා පිලිවෙතත් අසාර්ථක වූයේනම් අවසාන පියවර ලෙස Itraconazole 100 mg පෙත්තක් රාත්‍රියට එක බැගින් සති දෙකක් පානය කිරීමෙන් හෝ Fluconazole 50 mg පෙත්තක් රාත්‍රියට එක බැඟින් සති දෙකත් හතරත් අතර කාලයක් දිනපතා ගැනීමෙන් ඔය තත්ත්වය සුව කර ගත හැක.
නමුත් ඉකිළි ප්‍රදේශ වල දිලීර ආසාධන ඇති වූ විට එය සුව කර ගැනීම ඉතාම අපහසු වනවා. එයට හේතුව එම ප්‍රදේශය නිතරම තෙතමනය (moisture) සහිත ප්‍රදේශයක් බැවින්. එබැවින් හැකි සෑම විටම ගෙදර සිටීනම් යට ඇඳුම් නොමැතිව සරමක් වැනි යමක් ඇඳගෙන සිටීමත් , එම ප්‍රදේශය නිතර වියලිව තබා ගැනීමත්, යට ඇඳුම් ලෙස 100% කොට්න් (cotton) රෙදි සහිත යට ඇඳුම් පැලඳීමත් යෝග්‍යය බව කියා සිටිනු කැමතියි.

ගැටලුවක් නොමැත. ඔය සැත්කමේදී ඔබේ පියයුරු වටා ඇති අතිරේක මේද ස්ථරය ඉවත් කිරීම සිදුකරයි. ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යය සායනයට (කාමර අංක 44) සතියේ ඕනේම දිනක ගොස් පෙන්වීමෙන් හෝ ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යයවරයෙකු චැනල් කර පෙන්වා ජාතික රෝහලේ ඔහුවේ වාට්ටුවට ඇතුල්වීම අවසර ඉල්ලා ඔබට එය පහසුවෙන් කරගත හැක. වියයුතු එකම දෙය ලැජ්ජා නොවීම පමණයි...
if the cycle is not stable, or not a constant one, you are @ your own risk!මචන් දන්නේ නැති නිසා අහන්නේ ..
කෙල්ලගේ මෙන්සස් cycle එකේ එක දවසක් තියෙනවා නේද pregnancy වෙන rate එක අඩුම. එදාට කරාම අව්ලක් නැති දවසක්.ඒ කියන්නේ cycle එකේ හරි මැද දවස
ඔය චක්රේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක් නම් ඕක කොහොමද ගනනනය කරන්න වෙන්නේ
danahis amaruwata ganan bethak ehema nadda ban
ape ammaa ahuwa
මචන් දන්නේ නැති නිසා අහන්නේ ..
කෙල්ලගේ මෙන්සස් cycle එකේ එක දවසක් තියෙනවා නේද pregnancy වෙන rate එක අඩුම. එදාට කරාම අව්ලක් නැති දවසක්.ඒ කියන්නේ cycle එකේ හරි මැද දවස
ඔය චක්රේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක් නම් ඕක කොහොමද ගනනනය කරන්න වෙන්නේ

What the fuck I just read dude??? What the fuck I just read dude???
කාන්තාවකගේ ඔසප් චක්‍රයේ හරි මැද දවස තමයි ගැබ් ගැනීමේ අවධානම් සහගත බව වැඩිම කාලය. එය දින 28 ක ක්‍රමවත් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් රුධිර වහනය සිදුවීමට ආරම්භ වූ දිනව චක්‍රයේ පළමු දිනය ලෙස සැලකූ විට දස 10 වන දිනයත් 17 වන දිනයත් තමයි ගැබ් ගැනීමේ අවධානම වැඩිම කාලය වන්නේ ( මම ක්‍රමවත් කිව්වේ බොහොමයකගේ මාස් පතා හරියට දින 28 කට සැරයක් සිදු නොවන නිස)
නමුත් ක්‍රමවත් නොවන කෙනෙක් නම් උදාහරණයක් ලෙස කෙනෙකුගේ ඔසප් චක්‍රය සෑම වරකම දින 32 ක් ගත වනවා යැයි සිතන්න. සෑම විටම දින 32 ක් ගත වූ පසු නව චක්‍රයක් පැමිණෙන්නේ නම් ඔසප් වීමට වැඩිම අවධානම් දිනය වන්නේ දින 28 චක්‍රයේ හරි මැද 14 වන දිනය වන්නාක් මෙන් දින 32 හි හරි මැද දිනය වන 16 වන දිනය නොවේ. ඔසප් චක්‍රයේ සියුනිකාමය අවධිය සහ ලුටීය අවදිය ලෙස කොටස් දෙකක් පවතිනවා. මෙහි සියුනිකාමය අවදියේ සිදුවන්නේ ඩිම්භ කෝෂයේ ඇති ඩිම්භ මෝරා පිට වන තෙක් කාල සීමාවයි.මේ කාලය තුල ඩිම්භය ශුක්‍රාණුවකින් සංසේචනය වූවහොත් එය ගර්භ්හෂයේ තැන්පත් වීමට ගර්භ්හාෂ බිත්ති සැකසීම සිදුවනවා. ලුටීය අවධිය තුල එලෙස සැකසුණු බිත්ති සංසේචනය වන තෙක් යම් කාල සීමාවක් බලාගෙන හිඳීමක් සිදුවනවා. එලෙස සංසේචනයක් නොවුනු විට එම බිත්ති බිඳ වැටීමෙන් තමයි රුධිරය වහනස වීම සිදුවන්නේ. සියුනිකාමය අවධිය එනම් ඩිම්භය පිටවීමට ගතවන කාල සීමාව වෙනස් විය හැකි නමුත් ලුටීය අවධිය සෑම විටම නියතයක් වෙනවා. එනම් ඩිම්භය පිටවීම සමග ආරම්භ වන ලුටීය අවධිය සෑම විටම දින 14 ක් පමණයි පවතින්නේ. එබැවින් ඉහත උදාහරණයට නැවත පැමිණියහොත් කාන්තාවකයේ ක්‍රමවත් දින 32 ක ඔසප් චක්‍රයක් පවතින්නේ නම් සංසේචනය වීමට හැකි අධික අවධානම් දිනය වන්නේ 32 හි හරි මැද 16 වන දිනය නොව 32 න් 14 ක් අඩු කල විට ( මොකද අවසාන දින 14 සෑම විටම නියතයක් ) එන 18 වන දිනයයි. එබැවින් ඇයගේ ගැබ් ගැනීමේ අවධානම් කාලය 18 + or - දින 4 ක් එනම් 14 වන දිනයේ සිට 22 වෙනි දිනය දක්වා වෙනවා.
කාන්තාවකගේ චක්‍රය අක්‍රමවත් නම් ඔබට පහුගිය චක්‍ර 6 ක් හෝ 8 ක් සඳහා ඒ ඒ ගත වූ දින ගාන සටහනක් අවශ්‍යය වනවා. එනම් ඇයගේ පහුගිය ඔසප් චක්‍ර ඇතිවූයේ දින 28 කින්, දින 31 කින්, දින 25 කින්, දින 29 කින්, දින 35 කින්, දින 28 කින්, දින 31 කින් සහ දින 27 කින් ලෙස අක්‍රමවත් දින පරතරයන් වලින් යැයි උදා හරණයකට සිතුවහොත්. එම චක්‍ර 8 හි දිගම චක්‍රය සහ කෙටිම චක්‍රය අවශය වනවා. මගේ උදා හරණයේ දිගම චක්‍රය දින 35 ක් වන අතර කෙටිම චක්‍රය දින 25 ක් වෙනවා. එබැවින් පහුගිය චක්‍ර 8 හි දිගම චක්‍රයෙන් 11 ක් ද එනම් 35 - 11 = 24 සහ කෙටිම චක්‍රයෙන් 18 ක් ද එනම් 25- 18 = 7 වන දින දෙක අතර කාලය. එනම් චක්‍රයේ රුධිරය වහනය වී 7 වන දිනයේ සිට 24 වන දිනය වෙන තෙක් ගැබ් ගැනීමේ අවධානමක් පවතිනවා.
ඔබට දැන් මේ පිළිබඳ අවබෝධයක් ලැබී ඇතැයි සිතන අතර මගේ උපරිමයෙන් ඔබට අවබෝධ වෙන ලෙස සටහන් කලා යැයි සිතනවා.

What the fuck I just read dude???