බබාව බලාගන්න කෙනෙක්

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මචන් උඹල දන්න කවුරුත් නැද්ද බන් අපෙ අවුරුද්දක බබාව බලා ගන්න කෙනෙක් ..

    අනුරාධපුර ගෙදර නතර වෙන්න කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
     

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    දෙන්නම වැඩට යනවද? බලාගන්න සමහර අය හොඳයි සමහර අය එච්චර හොඳ නෑ බබාගෙ පිටි එකවුනත් හදන් බොන්න බැරිනෑ
    දෙන්නම වැඩට යනව මම වැඩ කරන ලගම නැවතිල ඉන්නෙ බලන්න පුලුවන් නිතරම හැබැයි
     

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ඔයාගේ කවුරුත් නැති නම් බලාගන්න කෙනා එක්ක විතරක් තනියම තියන්න එපා.
    කරන්න කිසිම දෙයක් නැති නම් බබා ඉන්න තැන් ටික කවර් වෙන්න ඕඩියෝ තියෙන සීසීටීවී කැමරා ටිකක් හරි හයි කරන්න.

    යන වියදම වගේ නෙමේ ළමයට මොනවා හරි උනොත්. අනික බලාගන්න කෙනාගේ හැසිරීම බබා කොපි කරන්නත් පටන් ගන්නවා ඒ හින්දා ඒ ගැනත් හිතලා කෙනෙක් හොයා ගන්න
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දෙකයෙර් එකකට දාන එක ඊට වඩා හොදයි බන් අදුරන්නේ නැති කෙනෙක් ගාව කොහොමද ළමයාව දල යන්නේ තනියෙන් ,
    ගෙදර කව්රුහරි වයසක් අම්මා වගේ නැවතිලා ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි තනියෙන් නම් තියන්න එපා
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මචන් තනියමනම් තියල යන්න එපා බබාව බලාගන්න කෙනත් එක්ක අර උඩ කිවා වගෙ කැමරා ටිකක් වත් හයිකරහන්
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය පැත්තේ නම් කට්ටිය ඇති අඩුවට. ඒත් ඔය ලමයි බලන්න එක හරි පරිස්සමට කරන්න.

    සමහර ගැනු අය ලමයින්ට කන්න හොඳ නැති ඒවත් කවන්න යනවා. ඒක ගෑනු කෙනෙක් රොටි හදල කවලා අහු උන අදුරන ගෙදරක.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබලා ගෙ කවුරුවත් government job කරනව ද? අනුරාධපුර Town එකේ එකක් තියනවා government staff එකේ අයගේ ලමයි බලන daycare එකක්. ඒක නම් හොඳයි කියනවා.

    විස්තර ඕනෙ නම් කියන්න අහල කියන්නම්.
     
    • Like
    Reactions: NRTG