බබාව වැටුනා

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
    කෝකටත් ටිකක් ගෙනියලා පෙන්නපන් පගෝ. මේකෙ දොස්තරලා නැහැ රට වෙද්දු ඉන්නෙ. අපෙ නංගි අවු 2දි වැටිලා ඔලුවෙ පිටිපස්ස වැදිලා ෆිට් එක ආවා..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,447
    113
    New Zealand
    දැන්ම දුවපිය ඩෝකෙක් ළගට .ළමයෙක්ගේ ඔලුව වැදුනා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඩොකා ළගට අරන් ගියාම ඌ ළමයගේ තත්ත් වේ චෙක් කරයි. බබව ඇදක තියලා එයා කැමති සෙල්ලම් බඩුවක් එහාට මෙහාට ගෙනියපන්. බබා ඒ දිහා අවදානෙන් බලනාව්ද කියලා බලපන්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
    බබාගේ ඔලුව තෙමන්න එපා, වමනේ යනවද බලන්න. වමනේ ගියොත් ඩොක්ටර් කෙනෙක් ගාවට ඉක්මනට ඩොක්ට කෙනෙග් ගාවට එක්කන් යන්නත නහයෙන් කනෙන් ලේ එනවද බලන්නත ළමයා වෙනදා විදිහට දගලලා කරලා ඉන්නවා නම් අවුලක් නෑ. වැදුනු තැන ගෙඩි ගැහිලද බලන්න
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
    Mona wage deyak wath wenna onee na hithata aul wage nm, kokatath kyla ekkan yanna
     
    • Like
    Reactions: Sen-lu and bkizza

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    බබාගේ ඔලුව තෙමන්න එපා, වමනේ යනවද බලන්න. වමනේ ගියොත් ඩොක්ටර් කෙනෙක් ගාවට ඉක්මනට ඩොක්ට කෙනෙග් ගාවට එක්කන් යන්නත නහයෙන් කනෙන් ලේ එනවද බලන්නත ළමයා වෙනදා විදිහට දගලලා කරලා ඉන්නවා නම් අවුලක් නෑ. වැදුනු තැන ගෙඩි ගැහිලද බලන්න
    Correct
     
    • Like
    Reactions: bkizza

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සාමාන්‍යයෙන් ලොකු උසකින් නෙවේ නන් බොහෝ දුරට අවුලක් නැහැ. මොකද ළමයි ගේ ඔලුව අපේ වගේ හයිය නැහැ. ප්‍රශ්න වෙනවා අඩුයි
     
    • Like
    Reactions: bkizza

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යකෝ විකුනන්න හැදුව එකෙක්ද පොඩි එකා? වැටුනට පස්සේ එකත් නූල් දදා අහන් ඉන්නේ ?

    3.5 කියන්නේ පොඩිත් නෑ .
    ඔව් බන් මුන්ට පොඩි උනාට ඇවිදින දුවන කතා කරන වයසනෙ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    doc gawata yanna dr. Vomit unoth thamai aula man hithanne. kokatath palayan. paya 24 minitor karapn vomit wenawada kiyala yanne nathnm. headbump nam poddak samanyai podi lamaige. eth wadena vidiyata thamai