අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
My thoughts exactlyවමනෙ ගියොත් ත්රෙඩ් එකක් දාපන් එතකොට කියන්නම්. තොපි වගේ උන ලමයි හැදුවට වඩා හොදයි සරමෙ පිහිද ගන්න එක.
කෝකටත් ටිකක් ගෙනියලා පෙන්නපන් පගෝ. මේකෙ දොස්තරලා නැහැ රට වෙද්දු ඉන්නෙ. අපෙ නංගි අවු 2දි වැටිලා ඔලුවෙ පිටිපස්ස වැදිලා ෆිට් එක ආවා..අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
බබාගේ ඔලුව තෙමන්න එපා, වමනේ යනවද බලන්න. වමනේ ගියොත් ඩොක්ටර් කෙනෙක් ගාවට ඉක්මනට ඩොක්ට කෙනෙග් ගාවට එක්කන් යන්නත නහයෙන් කනෙන් ලේ එනවද බලන්නත ළමයා වෙනදා විදිහට දගලලා කරලා ඉන්නවා නම් අවුලක් නෑ. වැදුනු තැන ගෙඩි ගැහිලද බලන්නඅවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
Mona wage deyak wath wenna onee na hithata aul wage nm, kokatath kyla ekkan yannaඅවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
Correctබබාගේ ඔලුව තෙමන්න එපා, වමනේ යනවද බලන්න. වමනේ ගියොත් ඩොක්ටර් කෙනෙක් ගාවට ඉක්මනට ඩොක්ට කෙනෙග් ගාවට එක්කන් යන්නත නහයෙන් කනෙන් ලේ එනවද බලන්නත ළමයා වෙනදා විදිහට දගලලා කරලා ඉන්නවා නම් අවුලක් නෑ. වැදුනු තැන ගෙඩි ගැහිලද බලන්න
Owww kiwwa eka hari mchnඔලුවේ පිටිපස්ස වැදුනොත් තමයි කලබල වෙන්න ඕනි
ඔව් බන් මුන්ට පොඩි උනාට ඇවිදින දුවන කතා කරන වයසනෙ.යකෝ විකුනන්න හැදුව එකෙක්ද පොඩි එකා? වැටුනට පස්සේ එකත් නූල් දදා අහන් ඉන්නේ ?
3.5 කියන්නේ පොඩිත් නෑ .