තොපි වගේ "ප්රතිශක්ත්රීකරණය" කියන වචනෙවත් නොදන්න මීහරක්ට නම් ගැලපෙන්නෙ එලකිරි තමයි..
එළකිරි අමුවෙන් දෙන්නෙ නෑ වල් ඌරෝ. ලිපේ තියලා නටවලා සීනි ජුංඩක් දාලා දෙන්නෙ. කොහොමත් සිසේරියන් සැත්කමින් පස්සෙ සති 3කින් වගේ කිරි උනයි. දරුවව අම්මගෙ කුක්කු වලට ළං කරන්න. එයා උරල බොන්න උත්සහ කරනවා නම් කිරි උනනවා. තනේ කිරි හිස් වෙන්න වෙන්න උනන ප්‍රමාණය වැඩියි. බය වෙන්න එපා. ගෑනිව හොඳන් තියා ගන්න. වොරි වෙන්න දෙන්න එපා.![]()


ප්‍රතිශක්තිකරණ ප්‍රශ්නයක් ලු.
මුංගේ හිතේ එලකිරි දෙනව කිව්වම වැස්සිගේ තනේ පොඩි එකාගේ කටට දෙනවා කියල.
නූගත් මෝඩයනේ ඕකා.![]()




ගොන් මීහරක් බං එලකිරියෙ ඉන්නෙ.
එක පොන්නයෙක් එලකිරි පොවන්නලු, අනික් පොන්නයා අම්මලගෙන් අහන්න එපා නිදහසේ තීරණ ගන්නලු, තව පොන්නයෙක් කිරි පිටි පොවන්නලු.
මොන මී හරකෙක්වත් දන්නෙ නෑ බබා ඉපදිලා දවස් දෙකක් යනකන් හරියට කිරි එන්නෙ නැති විත්තිය.
දොස්තරලා නොවන උන් දොස්තරකම් කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ.
මේ ත්‍රෙඩ් එක දාපු එකත් මී හරකෙක් ගිහින් දොස්තරකෙනෙක් හම්වුවෙන්නෙ නැතුව මේකෙ ඉන්න ලෝඩ් පකීර්ලගෙන් ඔව්වා අහන්න.

පොර ටෝක් මානසිකත්වයනෙ බන්, ඒකයි ගැටලුව, ප්‍රශ්නයක් තිබ්බ අත දරුවට කිරි නැ කියා දුන්න පොර ටෝක හරකගෙ කිරි දීපන් කියල..

ඔකුන් කියන ලබ්බවල් ඇහුවොත් දරුවට කෙලින්ම පාචනේ හැදෙන්නෙ..1755 විතරක් නෙමෙයි යකෝ... පොඩ්ඩක් ඔය මාලබෙන් එහාට ඈත ගම් වලට ගිහිල්ලා බලපන්කෝ... ඒ මිනිස්සු මාසෙට 1000ක් හම්බකරන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා.... එහෙම මිනිස්සුන්ට රුපියල් 6000ක් දීලා පිටි ටින් ගන්නේ කොහොමද බන්??? එළ කිරි වල සෙම තමයි... හැබැයි ඒ සෙම නසලා කරලා තමයි දෙන්න ඕනේ... පොඩ්ඩක් හොයලා බලපන්. නිකන් කිඹුහුමක් ගියත් ඩිස්පැන්සරිය හොයාගෙන යන උඹලා දන්නේ නැතුව කෑ ගහන්න එපා බන්....![]()
තොපි වගේ පිටිකිරි බීලා හැදෙන හුත්තන්ට නං කොහොමත් ප්‍රතිශක්තිකරණය කියලා නාමයක් නැතුව ඇති තමා.
එලකිරි බීල හයියට හැදෙන උන්ට නම් ඒක් නිතැතින්ම තියෙනවා.
දැන් උන්ට විතරද කිරි ටිකක් දරාගන්ම හයියක් නැත්තේ
මේවට තමයි කියන්නෙ මෝඩ කමේ උපරිමය කියල..අලුත උපන් දරුවන්ට එලකිරි දෙන්නෙ නැ මෝඩයො ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලා..
මෝඩ කතා.
ඔය කිරිපිටි කියන්නේ එක එක ජරාව ඔබ්බල හදපු කුනු ගොඩවක්.
ලමයෙක්ට දෙන්න හොදම දේ එලකිරි.
කිරි කාරයෙක්ට කිව්වම පොඩි එකාට දෙන්නයි කියල ඌ චුට්ටක් දෙනවා වතුර කවලම් නොකරපු හොදම ඒවලින්.
ඒවට ඔය සෙම අමාරු මුකුත් එන්නේ නෑ.

අත දරුවන්ට පාචනේ හදෙන්ඩ ඔනෙ නම් එලකිරි දුන්නට කමක් නැ..
විශේශ ලදරු කිරිපිටි කියන්නෙ කුණු ගොඩක් ලොල් තමයි නොදන්නාකම තමයි පෙන්නුම් කරමින් ඉන්නෙ.. විද්‍යාව දියුනුයි දැන් ගොඩක්, ඉන්ටනෙට් එකට ඇවිල්ල හරක් කිරි අත දරුවන්ට පවපන් කියන මීහරක් ඉන්නවනෙ ඇත්තට නොදකින්..![]()

ඕක නොදියුණු කාලෙත් අම්මලට කිරි එරෙන්නේඑනැති ප්‍රශ්න තිබ්බනේ උන් මොනවද ලමයින්ට පෙව්වේ කියපන්කෝ?
සහ අදටත් අඩු ආදායම් ලාභී වතුකරේ ලයිම් වල ඉන්න ගෑනුන්ටත් කිරි එරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ.
ආ එහෙනං මට කියල ඉදපන්කෝ ඔය ලමයින්ට පොවන්නේ මොනවද කියල?
වෙන අම්ම කෙනෙක්ගෙන් කිරි පොවපු එක කරන්නෙ..අදායම කියන එක අදාල දෙයක් නෙමේ කිටිපිටි ටින් එකක් ගන්ඩ බැරි උන් කිරියට එන්නෙ නැ, වතුකරේ ඔය ප්‍රශ්න නැ සමාජයේ මිනිස්සු කරන දේවල් නොදන්න කමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..දරුවෙක්ට කිරි ටිකක් දෙන එක පිනක් කියල වතුකරේ නෙමේ ඇමරිකාවෙ මිනිස්සුත් දන්නව, උබල වගේ ගේ ගෙම්බො නොදැන උන්නට..
ගොන් මෝඩයො.
මිඩ් වටිෆ් කෙනෙක් ආවහම අහපන්කෝ මොනවද දෙන්න ඕනේ කියල.
කලවම් නැති එලකිරි තමයි දෙන්න කියන්නේ.
උබල දන්න බයියෝ දන්න පයිය.
ලොල් අනේ නිකන් පල බූරුවො යන්ඩ තවත් ගොන් කතා නොකිය..
අත දරුවන්ට පාචනේ හදෙන්ඩ ඔනෙ නම් එලකිරි දුන්නට කමක් නැ..
විශේශ ලදරු කිරිපිටි කියන්නෙ කුණු ගොඩක් ලොල් තමයි නොදන්නාකම තමයි පෙන්නුම් කරමින් ඉන්නෙ.. විද්‍යාව දියුනුයි දැන් ගොඩක්, ඉන්ටනෙට් එකට ඇවිල්ල හරක් කිරි අත දරුවන්ට පවපන් කියන මීහරක් ඉන්නවනෙ ඇත්තට නොදකින්..![]()



