මම මේක ගැන මීට කලිනුත් දැම්ම. ගොඩක් දෙනෙක් උදව් කරලා තිබ්බ. බබාව නෝමල් ගන්න කියලා තමයි ඩොක්ටර් කියන්නේ. වෙනත් සංකූලතා නැති නිසා. රජයේ ඉස්පිරිතාලේට යන්න තමයි හිතන් ඉන්නේ.
ප්‍රශ්නේ තියෙන්නේ වයිෆ් ගොඩක් ලැජ්ජයි. එයා ඒ නිසා බයෙන් ඉන්නේ. එයා කැමති සීසර් කරලා ප්‍රයිවට් කරන්න. එයාගේ තියෙන බය රජයේ ඉස්පිරිතාලෙට ගියාම ඇඳුම් නැතුව ඉන්න වෙයි සහ බැනුම් අහන්න වෙයි කියලා. එයාගේ යාලුවෙක් එහෙම දෙයක් කියපු නිසා බයවෙලා ඉන්නේ.
ඒත් මමත් අපේ අම්මල එහෙමත් කැමති නෝමල් බබා ලැබෙනවා නම්. වෙන ප්‍රශ්නයක් නැති නිසා. pregnant වුනාම අම්මලාට තාවකාලිකව anxiety වගේ එන නිසා ඔය වගේ පොඩි දේවල් ගැන ලොකුවට හිතනවා කියලා ඉන්ටනෙට් එකේ බැලුවහම දැක්ක. මේක සාමාන්‍ය දෙයක්ද?