බබා ලැබෙද්දී

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඩොක්ට ක්ලිනික් යන කාලේ අත දාලත් බලන්ව..එතන නර්ස් කෙනෙක් අනිවර්යෙන් ඉන්නවා..ලැජ්ජ වෙන්න දෙයෙක් නැ..එ වෙලාවෙ ෆුලි නෙකඩ් කරනේ නැ..බබා හම්බෙනකොට ෆුලි නෙකඩ් කරන්ව..ඒක අම්මටත් ලෙසි..එතන ඔක්කොම කරනේ නර්ස්ල නොර්මල් ඩ්ලිවරි නම්..ඩොක්ටර් කෙනෙක් ඉන්නව..ඔක ඔච්cඅහර හිතන්න දෙයක් නෙම්..ඔතන ඉන්න හැමොම ඔහොම ඉදල තියන්ව..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඩොක්ට ක්ලිනික් යන කාලේ අත දාලත් බලන්ව..එතන නර්ස් කෙනෙක් අනිවර්යෙන් ඉන්නවා..ලැජ්ජ වෙන්න දෙයෙක් නැ..එ වෙලාවෙ ෆුලි නෙකඩ් කරනේ නැ..බබා හම්බෙනකොට ෆුලි නෙකඩ් කරන්ව..ඒක අම්මටත් ලෙසි..එතන ඔක්කොම කරනේ නර්ස්ල නොර්මල් ඩ්ලිවරි නම්..ඩොක්ටර් කෙනෙක් ඉන්නව..ඔක ඔච්cඅහර හිතන්න දෙයක් නෙම්..ඔතන ඉන්න හැමොම ඔහොම ඉදල තියන්ව..
    වෙන රටවලනම් ෆුල් නේක්ඩ් කරනව බබා හම්බවෙනකොට ඒත් ලංකාවෙ එහෙම කරන්නෙ නෑ ගවන්මන්ට් හොස්පිටල්වලවත්. උඹ කතා කරන්නෙ කොහෙ හොස්පිටල් එක ගැනද?