බබා ව සීතෙලෙන් ආරක්ෂිත කරන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මේ දවස් වල තීන හිතලට බබාලට දාන්න රස්නෙ එන මොනව හරි තීනවද
    වූල් වලින් හදපු ඇදුමක් අන්දපන් බං. බබාලගේ බඩු තියන කඩවල් වල තියනවා. සාමාන්‍ය දැනීමනේ බං. ඒකක් ගන්න බැරිනම් පොජි එකාව කොට්න් රෙද්දකින් හොදට ඔතලා තියපන්