මේ දවස් වල තීන හිතලට බබාලට දාන්න රස්නෙ එන මොනව හරි තීනවද වූල් වලින් හදපු ඇදුමක් අන්දපන් බං. බබාලගේ බඩු තියන කඩවල් වල තියනවා. සාමාන්‍ය දැනීමනේ බං. ඒකක් ගන්න බැරිනම් පොජි එකාව කොට්න් රෙද්දකින් හොදට ඔතලා තියපන්