බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද

    babage badu tika ganna 100k wage yanawa
    surgery ekata 300k wage yay
    leda unoth (kassa/hembi) 7k wage yay 7 days dose eka adinna wenawa
    behet walata 5k monthly (vitamins ammata)
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,718
    11,545
    113
    හඳට කිට්ටුව
    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද
    අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..
    Seriously how much do you save out of 75000 while having 3 kids?
    We spend 30000 (per month) + 100 per day (for bus) + food for the babysitter.
    It's very expensive to have kids in this era if you live a reasonable life. නැත්තං අර පත්තර වල අධාර ඉල්ලන මිනිස්සු වගේ ඉන්න වෙනවා.
    මේ රටේ හැටියට ඔහොම තමයී ජීවිතේ. ගෙවල් හදන එක එහෙම සිහින දැන්
     
    Last edited: