මුල පඩියම ඉවරයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    oya ganan ynv bn... mata maseta 50k ynv.. :dull: minmum wdhit jeewath wela.. wdim ynne thun wela kaedn kanna.. board wela inna ekek salli ithuru krnn onennm uyagen kapan... rent ek wdiyen dila kussiyak thyena kamarayk gththath labaii.. gf eyaalge bodime set ekth ekka uyagen kanne ekkenkt maseta kema wiyadama 4000 wge ynne..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බඩු ගණන් ගිය හැටියට පඩිය වැඩි වෙන්න ඕනෙ හරිනං දැං
    දැං බලන්නකො බේත් කොච්චර ගණන් ගියාද කියල
    උබලා වගේ එවුන්ට දෙන පිං පඩිත් නතර කරන්න ඕන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    අපෙන් අහන්නේ ඇයි පන්සලට පලයන් ගිහින් අල්පේක්ශ ජීවිතය ගැන හාමුදුරුවොන්ගෙන් බණක් අහල ඒ විදියට ජීවත් වෙයන් . ලමයෙක් හදලා නම් තියෙන්නේ සාසනේට දියන් හදාගන්න බැරිනම් .
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔව් මචන් මර ගේමක් ගහන්න ඕනේ.. ළමයෙක් හම්බුනා කියන්නේ පට්ට වියදම්.. pampus කිරි පිටි.. බෙහෙත්.. පට්ට ගණන් දැන්..
    මේ කාලේ හැටියට ළමයෙක් හදනවා කියන්නේ හරකෙක් වෙන්න ඕනේ