බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    uba baya wenna epa ubata 75k enawa
    hithapan rajaye job karana dennek ganneth ube salary unta transport food giyama ubata wada amaruy

    mama danna ekek innawa u postman
    loan dala geyak haduwa bageta
    wife gedara
    loan eka kapila ituru wena eken amma tatta balanna ona a gedara light bill gewanna ona
    muge lamayata wifeta balanna ona
    ituru wenne podi ganak u free time part time job karanwa
    amaruy thamay ath un sathutin innawa puluwan hatiyata
    ඒ ඉතින් ජීවත් වෙනවා කියන්න බැනේ බන්. එහෙම වුනාම ඉතින් අර ඉපදුන නිසා පන ගැටගහගන්නවා වගේ සීන් එකක්.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ ඉතින් ජීවත් වෙනවා කියන්න බැනේ බන්. එහෙම වුනාම ඉතින් අර ඉපදුන නිසා පන ගැටගහගන්නවා වගේ සීන් එකක්.

    Munta ehemath karanna ba wage ban. Salli naha kiyala andanawa witharai.

    Lamai haduwa kiyamu. Muta puluwan ganiwa job ekakata arinna. Aduma gane kadeta indiappa hari hadala denna puluwan.

    Muta hawasa part time uber wage karanna puluwan.

    E mukuth nathuwa nahen andanawa.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ ඉතින් ජීවත් වෙනවා කියන්න බැනේ බන්. එහෙම වුනාම ඉතින් අර ඉපදුන නිසා පන ගැටගහගන්නවා වගේ සීන් එකක්.


    ehema ekak na ban

    un lassanata katawath karadarayak natuwa decent widiyata innawa

    un gemak gahanna loku try ekak denawa
    ungema resturent ekak bageta dagena yana gaman inne
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,306
    10,600
    113
    ලමයෙක්ට ඉතින් මුල් කාලේ වියදමක් යනවා තමා ඒකට කැපිටල් එකක් හදන් වැඩේට බහින්න ඕනේ..මාසේ හම්බෙන ගානේන් ඕවා කරන්න යන්න එපා..හැමදාම ඔච්චර වියදමක් යන් නෑ..වියදම් කරලා හදලා උගන්නලා ගනින්...ලමයෙක් කියන්නේත් හොද ඉන්වෙස්ට්මන්ට් එකක් තමා..🥰 අපිව හැදුව නිසානේ අද අපේ අම්මලා තාත්තලාන් උනත් ආතල් එකේ ඉන්නෙ..අපි සලකන නිසානේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද
    උබ මේ එකෙක් හදලා.මන් දෙකක් යකෝ.මට හම්බෙන්ත් එච්චර තමා.මේ මන් ඉන්නෙ.ලෝන් එකකුත් යනවා.

    සීට්ටුවක් දාපන් .ඒකෙන් ටිකක් ඔලුව උස්සගන්න පුලුවන්
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..

    putha 2013, duwa 2017 ipadune ban, e kale mechchara henayak thibbe nane ban..
    dan rewila inne, wife job ekak karanne nathi hinda poddak amarui thamai, eath eya gedara weda tika, babala school eken ganna wada tika karanawa, e hinda aduma tharame hithe nidahasa hari thiyenawa ban, daruwo denna parissam wenawane kiyala hari..
    gedara hadana eka nawathune 2020, eeta passe athawath thiyanna widihak na, dan thiyena thathweth ekka..
    Sorry about your situation machan.
     
    • Like
    Reactions: elakiriaddict

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලමයෙක්ට ඉතින් මුල් කාලේ වියදමක් යනවා තමා ඒකට කැපිටල් එකක් හදන් වැඩේට බහින්න ඕනේ..මාසේ හම්බෙන ගානේන් ඕවා කරන්න යන්න එපා..හැමදාම ඔච්චර වියදමක් යන් නෑ..වියදම් කරලා හදලා උගන්නලා ගනින්...ලමයෙක් කියන්නේත් හොද ඉන්වෙස්ට්මන්ට් එකක් තමා..🥰 අපිව හැදුව නිසානේ අද අපේ අම්මලා තාත්තලාන් උනත් ආතල් එකේ ඉන්නෙ..අපි සලකන නිසානේ

    Dan ehema na ban. Dan lamai kelinma rata yanawa. Umbalawa balaganna nawathinne naha.

    Umbalath un ekka podi kale rata giyoth un hadenne ehe widiyata. Ehe un kohomath ammalawa wadiya balanne naha.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Screenshot-2023-09-18-at-16-37-00-Google-Translate.png
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    උබ මේ එකෙක් හදලා.මන් දෙකක් යකෝ.මට හම්බෙන්ත් එච්චර තමා.මේ මන් ඉන්නෙ.ලෝන් එකකුත් යනවා.

    සීට්ටුවක් දාපන් .ඒකෙන් ටිකක් ඔලුව උස්සගන්න පුලුවන්
    wife job ekek karanwada
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම නම් පයිය හම යනකං හුකල හුකලම මැරෙනව
    අම්මෝ ලමයි නම් එපා.
    කෙල්ල උනත් same mind set.
    No kids no worries

    Emios ව සුරතාන්තයට පත් වෙන්නේ මේ වගේ ත්‍රෙඩ් කියවලලු
    ඌට squirt වෙන්න ඇති.
    දිය විදීම
    ------ Post added on Sep 18, 2023 at 8:14 PM