බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Man hitanne ne but tikak plan karanna epaye.ohe wena de wei kiyala hitiyoth bn fuck wenawa.oluwata ganne nethi unata plan eka gahanna one suffering minimize karanna
    oww hari bung. mama kiuwee okama hama welama hithanna epa

    ita wadaa me labila thiyana life eka kochara honda da bung. inna honda kale awidala karala inna thiyanne.

    plan karala thiyagena inna thiyanne 60n passe life ekath. But oka hitha hitha inna ona naa
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    wife job ekek karanwada
    කරනවා .දැන් මාස දෙකක් පඩි නැතුව වැඩ.ලෝන් එකත් මන් ගෙවන්නෙ.පඩි හම්බුනාට පස්සෙත් ලෝන් එකට කැපිල 20ක් වගේ හම්බෙන්නෙ

    යකෝ ලමයෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් ඩොකා ගාවට චැනල් එකක් ගියොත් 10-15ක් අනිවා කුඩු 😐🥲
    ඔව් ඩොක්ටර් චැනල් 3000යි. එක එක ස්කෑන් වලට 6000යි.ඊට අමතරව ඩොකා ලියන විටමින් ටිකත් ගන්න ඕනේ.හැම පාරම ස්කෑන් කරනවා නේ
    ------ Post added on Sep 19, 2023 at 3:18 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    Matanan oya mukuth one ne.kfc tibbanan athi marenakan
    මමත් ඔහොම තමයි මචෝ හිතන් හිටියෙ මන් පොඩි එවුන්ට වඩා සත්තුන්ට ආදරෙයි. පොඩි එවුන් හරි අප්‍රසන්නයි.හැබැයි පොඩි එකෙක් හම්බුනාම ඒ හැමදේම වෙනස් වෙනවා ඒක කියන්න තෙරෙන්නෙ නැති ෆීලින් එකක්. පොඩි එකා ඉන්න every miniute dan worth it

    PS: kfc ochara rasai da ban ubata dan? Issara nam superb dan nam cha max
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,519
    67,866
    113
    කොලෙස්ටරෝල් කීයද?
    IMG-1676.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,519
    67,866
    113
    monada bng KFC walin hamadama kanne adu kule kalu katha mittek wage
    Idala hitala wath 5 star hotel ekaka lunch ekakata pala
    Ehema kanna asa ne bn.mata kfc ekata addiction ekak tiyenawa msg ekatada koheda.ekai kane
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    baba 6 months wenakan loku cost ekak nane.breast milk denna.1 year wenakan wath.diapershema welawema ganna ona nane.nappy tikak use kara nam hari gamank yanakota witarak diaper danna .podi eka kakka da gattagaman ain kara nam utath hondai diapers dala thambanne nethuwa.anik un karana widihata karanna yanna epa.wife baba balanawa nam babysitter oneth na.job ekak karath 9 months wenakan leave ganna puluwanne.(priavate sector eke kohomada danne na hebei mama hariyatama)sellam badu wlata maha lokuwata wiyadam karanna oneth na unta moka dunnath sellam karanawa oya kale.watinne lamaya ekka parentla kale gewana eka.eken thama unge brain eka confidance eka develop wela enne.ekata loku wiyadama yanne na. after 6 montha kema patan gattahama butter,cheese ,fish, meat,eggs ,youghurt , milk powder wlata thama podi ganak yanne.masetama 10k yai mewata mokada un kanne poddai ,breast milk 2 years wage wenakan dunna nam podi unta godak hodai. heme podi ledatama beheth ganna yanna epa.hembirissawal ehema hedenna arinna,eken thama unge immunity eka develop wenne.podda hemba awa gaman antibioics walin lamaya nawanna epa ethakota un leda wenawa wedi.onawata wada lamaya parissam karanath epa.mada weli allanna,sereppu nethuwa ewidinna denna.ehema karama unge immunity hedena nisa leda wlata beheth ganna yana wiyadam godak ithurui.boruwata 80000-100000 sellam car etc ganna epa therumak na.lamayata watinne un ekka parentla kale gatha karana eka.
    thanks for pro tips
     
    • Like
    Reactions: chikala

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    කරනවා .දැන් මාස දෙකක් පඩි නැතුව වැඩ.ලෝන් එකත් මන් ගෙවන්නෙ.පඩි හම්බුනාට පස්සෙත් ලෝන් එකට කැපිල 20ක් වගේ හම්බෙන්නෙ


    ඔව් ඩොක්ටර් චැනල් 3000යි. එක එක ස්කෑන් වලට 6000යි.ඊට අමතරව ඩොකා ලියන විටමින් ටිකත් ගන්න ඕනේ.හැම පාරම ස්කෑන් කරනවා නේ
    ------ Post added on Sep 19, 2023 at 3:18 PM
    ninewells චැනල් එක දැන් 4000 ගානක්
    ස්කෑන් එකට අන්තිමට 5900 ගානක් ගියා 🥲🙄