බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    therune na e qua ek

    thread eka dala thiyenne lamai hadana eka gena, ekai mama kiuwe eka challange ekak hatiyata gana.

    uba kiuwe challanges thawa kochchara thiyada kiyala, ithin mama kiyane lamai hadana ekath a challanges walin ekak kara gana berida

    marry karala, lamai hadala gedaraka sathutin enna beri moko minissunta. adu salary ganna miniha unath manage karan yana minissu innawa
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    No kids no worries
    ළමයි නැති එකට නම් බෙහෙත් ගනින් මචෝ...විහිළුවක් කලේ හි හි

    අඩෝ අඩෝ
    ------ Post added on Sep 19, 2023 at 9:28 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,390
    2,388
    113
    E feeling eka worth da ithin lifetime ekak wiyadam karanna tharam
    පලවෙනි පාරට තමන්ගෙ දරුවව දකිද්දි, අතට ගද්දි එන ඒ ෆීලින්ග් එක ඒක මාරයි, අපිටත් තේරෙන්නෙම නැතුව කඳුලු පනින්නෙ. ඒක කියන්න තේරෙන්නෙ නැති මනුස්සයෙක් ජීවිතේ අත්දකින්නම ඕනෙ දෙයක්. දරුවෙක්ට වියදම් නොකරන සල්ලි වෙන කාට වියදම් කරන්නද. ප්‍රයෝරිටීස් වෙනස් වෙනවා අපි හිතන්නෙවත් නැති විදිහට. :love:

    එලකිරියෙ කැරිම සල්ලිකාරයෝ ඉන්නෙ. ලක්සෙට/දෙකකට වැඩියෙන් පඩි/ආදායම් උපයන් නැත්නම් ළමයි හදන්න එපාලු. අනේ මංදා උබලා මේ රටේ නෙමෙද මංදා ඉන්නෙ.

    තමන්ට කියලා ඉන්න ගෙයක් තියෙනවා නම්, යන්න එන්න බයික් එකක් හරි තියෙනවා නම් , ලෝන් මුකුත් නැත්නම් තාමත් තාමත් මේ රටේ ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 60කk වලින් ජීවත් වෙන්න පුලුවන්.

    *ඉන්න පැත්ත අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්, ඒත් තාමත් ඔය ගානෙන් මැද මාවතේ ජීවිතයක් ගෙනියන්න පුලුවන්.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    කරනවා .දැන් මාස දෙකක් පඩි නැතුව වැඩ.ලෝන් එකත් මන් ගෙවන්නෙ.පඩි හම්බුනාට පස්සෙත් ලෝන් එකට කැපිල 20ක් වගේ හම්බෙන්නෙ

    ඔව් ඩොක්ටර් චැනල් 3000යි. එක එක ස්කෑන් වලට 6000යි.ඊට අමතරව ඩොකා ලියන විටමින් ටිකත් ගන්න ඕනේ.හැම පාරම ස්කෑන් කරනවා නේ
    ------ Post added on Sep 19, 2023 at 3:18 PM
    3000ta koheda ban dan channeling thiyenne. mata set wena docala okkoma 4500n uda.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    පලවෙනි පාරට තමන්ගෙ දරුවව දකිද්දි, අතට ගද්දි එන ඒ ෆීලින්ග් එක ඒක මාරයි, අපිටත් තේරෙන්නෙම නැතුව කඳුලු පනින්නෙ. ඒක කියන්න තේරෙන්නෙ නැති මනුස්සයෙක් ජීවිතේ අත්දකින්නම ඕනෙ දෙයක්. දරුවෙක්ට වියදම් නොකරන සල්ලි වෙන කාට වියදම් කරන්නද. ප්‍රයෝරිටීස් වෙනස් වෙනවා අපි හිතන්නෙවත් නැති විදිහට. :love:

    එලකිරියෙ කැරිම සල්ලිකාරයෝ ඉන්නෙ. ලක්සෙට/දෙකකට වැඩියෙන් පඩි/ආදායම් උපයන් නැත්නම් ළමයි හදන්න එපාලු. අනේ මංදා උබලා මේ රටේ නෙමෙද මංදා ඉන්නෙ.

    තමන්ට කියලා ඉන්න ගෙයක් තියෙනවා නම්, යන්න එන්න බයික් එකක් හරි තියෙනවා නම් , ලෝන් මුකුත් නැත්නම් තාමත් තාමත් මේ රටේ ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 60කk වලින් ජීවත් වෙන්න පුලුවන්.

    *ඉන්න පැත්ත අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්, ඒත් තාමත් ඔය ගානෙන් මැද මාවතේ ජීවිතයක් ගෙනියන්න පුලුවන්.
    මැද මාවත කිව්වෙ බුදුහාමුදුරුවො කිව්ව එක නෙමෙයිනෙ නේද? ලමයෙක් හදල කන්න බොන්න දෙන්න නන් ඔය ගාන ඇති වෙයි.එතනින් එහා උන්ට ඕන දේවල් දෙන්න නන් ඔයිට වඩා ඕන වෙයි ප්‍රෙන්. මිනිස්සුන්ට ජීවිතේ දෙන්න ඕන අඩුම ගානෙ තමන් විදල තියෙන දුකවල් වත් නොදී ඉන්න පුලුවන් කියල තමා මන් හිතන්නෙ.සල්ලි වලින් හැම දේම විසදන්න බෑ හැබැයි ලන්කාවෙ හුගක් අයට ජීවිතේ සතුට අඩු සල්ලි මදි කම හන්ද.මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනත් ඒම කෙනෙක්.ලමයෙක් හදනව කියන එක ජීවිත කාලෙන් බාගයක් දරන්න තියෙන වගකීමක් ඒක හරියට කරන්න බැරිනන් නොහද ඉන්න ඕන.හරියට කරනව කියන්නෙ කන්න බොන්න දෙන එකම නෙමෙයි මට අනුව නන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    thread eka dala thiyenne lamai hadana eka gena, ekai mama kiuwe eka challange ekak hatiyata gana.

    uba kiuwe challanges thawa kochchara thiyada kiyala, ithin mama kiyane lamai hadana ekath a challanges walin ekak kara gana berida

    marry karala, lamai hadala gedaraka sathutin enna beri moko minissunta. adu salary ganna miniha unath manage karan yana minissu innawa
    Ow ithin thaman kamathi nam challenge ekak widihata baraganna puluwan.

    Kawuruhari thamange life eke pass wenna one challenge ekak widihata lamai hadana eka baraganna puluwan eke waradak na.

    But e challenge eka baraganne nathuwa lamai hadana challenge eka pass wenna spend karana time, money, mental and physical challenge thamange quality of life maximize karaganna use karana eketh waradak naha. E jeewithen "wadak naththe" naha.

    Ekai mama kiwwe manussa athmayak labenne wasanawata kiyala. Saththunta ehema logically hithala choose karanna baha hardcoded instructions set eka follow karannama wenawa.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    රැල්ලට ළමයි හදලා කිරි සප්පයෝන්ට පව් දෙන්න එපා , කන්න බොන්න දෙන්න බැරිනං අනිවා කොන්ඩම් දාපන්
    Condom eka 100% effective naha. 3% to 25% in a year wage chance ekak thiyenawa ekath waradinna. E widiyata pregnant wunoth ammai thaththai stable naththam mokadda solution eka :unsure:
     
    • Like
    Reactions: elakiriaddict

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Ow ithin thaman kamathi nam challenge ekak widihata baraganna puluwan.

    Kawuruhari thamange life eke pass wenna one challenge ekak widihata lamai hadana eka baraganna puluwan eke waradak na.

    But e challenge eka baraganne nathuwa lamai hadana challenge eka pass wenna spend karana time, money, mental and physical challenge thamange quality of life maximize karaganna use karana eketh waradak naha. E jeewithen "wadak naththe" naha.

    Ekai mama kiwwe manussa athmayak labenne wasanawata kiyala. Saththunta ehema logically hithala choose karanna baha hardcoded instructions set eka follow karannama wenawa.

    uba kiyana ewa hari

    mama mulinma kiuwe, emios ta, uta challange gannawata wada tiyenne samajayata face karana bayak
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,390
    2,388
    113
    මැද මාවත කිව්වෙ බුදුහාමුදුරුවො කිව්ව එක නෙමෙයිනෙ නේද? ලමයෙක් හදල කන්න බොන්න දෙන්න නන් ඔය ගාන ඇති වෙයි.එතනින් එහා උන්ට ඕන දේවල් දෙන්න නන් ඔයිට වඩා ඕන වෙයි ප්‍රෙන්. මිනිස්සුන්ට ජීවිතේ දෙන්න ඕන අඩුම ගානෙ තමන් විදල තියෙන දුකවල් වත් නොදී ඉන්න පුලුවන් කියල තමා මන් හිතන්නෙ.සල්ලි වලින් හැම දේම විසදන්න බෑ හැබැයි ලන්කාවෙ හුගක් අයට ජීවිතේ සතුට අඩු සල්ලි මදි කම හන්ද.මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනත් ඒම කෙනෙක්.ලමයෙක් හදනව කියන එක ජීවිත කාලෙන් බාගයක් දරන්න තියෙන වගකීමක් ඒක හරියට කරන්න බැරිනන් නොහද ඉන්න ඕන.හරියට කරනව කියන්නෙ කන්න බොන්න දෙන එකම නෙමෙයි මට අනුව නන්.
    ඔයා කියන විදිහට නම් ඔයිට වඩා ඕන වෙයි තමා මචං.

    හැබැයි 60k වලින් කාලා බිලා ළමයින්ගෙ වැඩත් ඔක්කොම කරගෙන "තාම" කිසිම අවුලක් නැතුව ඉන්න මනුස්සයින්ව නම් මම දන්නවා,

    මිනිස්සු විවිධාකාරයි ඉතින්, ලිවින් කන්ඩිශන්ස්, එක්ස්පෙක්ටේශන්ස්, ස්ටේටස් මේන්ටේනින් තව තව දේවල් එක්ක මනුස්සයෝන්ගෙ ප්‍රයෝරිටෙස් වෙනස් වෙනවා. ඒක ඉතින් මනුස්ස ස්භාවය
     
    • Like
    Reactions: elakiriaddict

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පලවෙනි පාරට තමන්ගෙ දරුවව දකිද්දි, අතට ගද්දි එන ඒ ෆීලින්ග් එක ඒක මාරයි, අපිටත් තේරෙන්නෙම නැතුව කඳුලු පනින්නෙ. ඒක කියන්න තේරෙන්නෙ නැති මනුස්සයෙක් ජීවිතේ අත්දකින්නම ඕනෙ දෙයක්. දරුවෙක්ට වියදම් නොකරන සල්ලි වෙන කාට වියදම් කරන්නද. ප්‍රයෝරිටීස් වෙනස් වෙනවා අපි හිතන්නෙවත් නැති විදිහට. :love:

    එලකිරියෙ කැරිම සල්ලිකාරයෝ ඉන්නෙ. ලක්සෙට/දෙකකට වැඩියෙන් පඩි/ආදායම් උපයන් නැත්නම් ළමයි හදන්න එපාලු. අනේ මංදා උබලා මේ රටේ නෙමෙද මංදා ඉන්නෙ.

    තමන්ට කියලා ඉන්න ගෙයක් තියෙනවා නම්, යන්න එන්න බයික් එකක් හරි තියෙනවා නම් , ලෝන් මුකුත් නැත්නම් තාමත් තාමත් මේ රටේ ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 60කk වලින් ජීවත් වෙන්න පුලුවන්.

    *ඉන්න පැත්ත අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්, ඒත් තාමත් ඔය ගානෙන් මැද මාවතේ ජීවිතයක් ගෙනියන්න පුලුවන්.

    mun meke maru kiyawanawa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,866
    2
    15,604
    113
    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි . 75000 තමයි ගන්නේ .. උබලටත් එහෙමද ? වියදම් කියක් වගේද
    යකෝ 75,000 ක් අරන් බබාලා හදන්ඩ තරම් මොංගල්ද උඹ? වයිෆ්ගෙ අ‍ාදායමක්වත් තියෙනවා නම් කමක් නෑ. 75,000 න් ඉතින් කුම්මැහි විදිහට චීත්ත රෙද්දක් ඔතලා හාල් කැඳ දීලා වගේ තමයි ළමයා හදා ගන්න වෙන්නෙ. කළු කැත අඩු කුලේ පාට මිට්ටෙක් වෙයි උ‍ෟ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    පලවෙනි පාරට තමන්ගෙ දරුවව දකිද්දි, අතට ගද්දි එන ඒ ෆීලින්ග් එක ඒක මාරයි, අපිටත් තේරෙන්නෙම නැතුව කඳුලු පනින්නෙ. ඒක කියන්න තේරෙන්නෙ නැති මනුස්සයෙක් ජීවිතේ අත්දකින්නම ඕනෙ දෙයක්. දරුවෙක්ට වියදම් නොකරන සල්ලි වෙන කාට වියදම් කරන්නද. ප්‍රයෝරිටීස් වෙනස් වෙනවා අපි හිතන්නෙවත් නැති විදිහට. :love:

    එලකිරියෙ කැරිම සල්ලිකාරයෝ ඉන්නෙ. ලක්සෙට/දෙකකට වැඩියෙන් පඩි/ආදායම් උපයන් නැත්නම් ළමයි හදන්න එපාලු. අනේ මංදා උබලා මේ රටේ නෙමෙද මංදා ඉන්නෙ.

    තමන්ට කියලා ඉන්න ගෙයක් තියෙනවා නම්, යන්න එන්න බයික් එකක් හරි තියෙනවා නම් , ලෝන් මුකුත් නැත්නම් තාමත් තාමත් මේ රටේ ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට 60කk වලින් ජීවත් වෙන්න පුලුවන්.

    *ඉන්න පැත්ත අනුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්, ඒත් තාමත් ඔය ගානෙන් මැද මාවතේ ජීවිතයක් ගෙනියන්න පුලුවන්.
    uba oya kiyana eka hari finland walata. meha lamai hadanwa kiyannma thnikarma mulu jevithyama vidawanna wenwa, lankawa education system eka idanam awl. dannawada 65% lankawa lamita depression kiyala.anika feeling enawa thami eth lamaya year 13-15 teenage kala wenas weddi eyage loka build karaganna hadanwa, lamayak ge maxmium hurathal wayasa thiyanna year 6 wenakam vithari.
     
    • Like
    Reactions: tha123

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    man ai ban baya. mama marry karala lamai 2k innawa.
    thawa permanat side keeps badu 2k innawa.

    uba ithin genuntabaye SPA yana ekek neda.
    Amu ponnayek ban lamai hadaganna payiya wada nathi nisa no kids kiyanawa mehema hithana unuth athi eth mata nam Emios jaathika weerayek. Me rate janadipathi wenna ona e wage hithana tharuna nayakayek