බබෙක් ලැබෙන්න.....

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    බබෙක් ලැබෙන්න.....

    :confused: බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට බලන්න හොද ෆිල්ම්ස් මොනවද ?
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    Baby-Driver-Banner-e1497801282321.jpg
    9k=
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Films බලන්න දෙන්නෙපා ඕයි. බණ අහන්න දීපන්. අළුත් දේවල් ඉගෙනගන්න (මනසට) විදියෙ දේවල් බලන්න දීපන්. භාවනා කරන්න කියපන්. ෆිල්ම් බලපුවාම අර හම්බෙන්න ඉන්න එකා කවදහරි ඔය ෆිල්ම් වල මනස්ගාත ලේසියෙන් ග්‍රහණය කරගන්නවා.