මචන්ලා මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා ...
ඉදිරියේදී අපි බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ..
ඉතින් මට දැනගන්න ඕන Colombo වල යන්න හොදම පහසුකම් තියෙන්නේ මොන hospital වලද කියල?
ඒ වගේම channeling වලට යන්න හොද Doctors ල කව්ද කියල ?
මට channeling නම් private අව්ලක් නැහැ..
එත් Delivery එකට නම් Gov/semi Gov තමා යන්න වෙන්නේ
අපේ පදිංචිය කෑගල්ලේ හැබැයි

ආ මේ ඉන්නේ කියනකොටම.......