බම්බලපිටිය නාඩි ශාස්ත්‍ර

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    salli deela danna dewal ahanne mona reddatada ban, tikak iwasala idala balapan.
    okata anagathe kiyanna puluwannam uba me thread eka damma kiyalath kiyai EK eke :D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දන්න කෙනෙක් ගියා මැරෙන දවස කිව්වලු... තව අවුරුදු 12ක් තියෙනවා හරිද බලන්න සාස්තරේ:rolleyes:
     
    Maddy

    Well-known member
  • May 4, 2006
    1,297
    35
    48
    Colombo - Sri Lanka
    mama giya machan 2010, ude gihin welawa dunna hawasa enna kiala... wena mokuth ahuwe ne..

    okkoma hariyatama kiwwa amma thathta ge aiyalage names... etakota yalu wela inna kellage namath kiwwa bolaw a dawas vala.. etakota job title ekath lawata vage kiwwa...

    habai anaagathe gena kiapu ekak vath tama hari giye ne...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය කියන එකාට උදව් කරන බූතයෝ සෙට් එකක් ඇති. උන් උඹේ හිත කියවල අරුට කියනවා. ඌ ඒක උඹලට කියනව. අනාගතය ගැන බොරු ටිකක් කියනවා. එච්චරයි. ඔය වගේ සාස්තර කියන උන් ඕනේ තරම් ඉන්නවා බන්.

    මලගිය උන් ගෙන්වනවා කියල දැන් කරන්නෙත් ඕකම තමයි ගොඩක් උන්. මැරිච්ච එකාගේ විස්තර ගන්නවා අහන්න යන එකාගෙම හිතෙන් බූතයෙක් යවල. ඊට පස්සේ මැරිච්ච එකා වගේම කතාව. තැනින් තැන වචනයක් දෙකන් වරදියි . එතකොට අල්ලගන්න පුළුවන්. මොකද බූතයට හරියට ඩීටෙල් හොයා ගන්න බැරිඋනොත් කියන දේවල් වරදිනවා.

    බම්බලපිටිය ඉන්දීය නාඩි ශාස්ත්‍ර බලන තැනට කව්ද ගිහින් තියෙන්නේ?
    මගේ යාලුවෙක් ගිය සතියේ ගිහින් තිබුනා, උගෙන් ඇගිලි සළකුණ අරගෙන ඌට වෙලාවක් දීල එන්න, ඊට පස්සේ ඌට දැනගන්න ඕනෑ දේවල් කිව්වලු. අනාගතය ගැන කියපු දේවල් කෙසේ වෙතත් උගේ වර්තමානය ගැන විස්තර හරියටම කියලා තියෙනවා. අන්තිමට කියපු ඒවා record කරලා උන් CD එකකුත් දෙනවලු, හැබැයි ගාණ නම් සැරයිලු :yes:

    උබලා කවුරුහරි මෙතනට කලින් ගිහින් තියෙනවද? කාටද අනාගතය ගැන කියපු දෙවල් දැනට හරි ගිහිල්ලා තියෙන්නේ? :rolleyes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මේ සිද්දිය නම් මන් හරියටම පැහැදිලි කරන්න දන් නෑ. හැබැයි ඔය වගේ සිද්දියක් ගැන කියන්නම්.
    මුලින්ම යන කෙනාගෙන් උපන් දිනය සහ වෙලාව ගන්නවා.එච්චරමයි ගන්නේ. ඊට පස්සේ එන්න වෙලාවක් දෙනවා.
    අවාම උපන් තැන, අම්මගේ විස්තතර, තාත්තගේ විස්තර පවා හරියටම කියනවා. මේ විදියට අතීතය සහ වර්තමානය ගැන විස්තර ටික කියනවා.
    මේ ටිකට සාමාන්ය ගානක් ගන්නවා. මේ වෙනකොට ආපු කෙනාගේ විස්වාසය ගොඩනැගිලා තියන නිසා ලොකු ගානක් ගෙවලා අනාගතය බලාගන්නවා.
    වැඩේ කරලා තියෙන්නේ මෙහෙම්යි. විස්තර අහගන්න ගමන් hidden cam එකකින් photos අරගන්නවා.
    තව නොදැනෙන විදියට විස්තරත් ගන්න පුලුවන් ඒවා අහගන්නවා. තව මේ අයට තියනවා identity card office එකේ
    හොර connection එකක්. එහෙන් ඒ දිනේට ඉපදුන අයගේ profile ටිකෙන් photo එකත් match කරලා correct profile එක හොයාගෙන තමයි game එක ගෙනියලා තියෙන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    Aney manda mamath gihin thitenawa, I'd office eken mage ammage thatthage gaanige wisthara ganna puluwanda? Mage Nam job ekai nangi Karana deyai okkoma hariyata kiwwa. Mage thatthage mul mama kawadaawatg kohewath use karanne na. But mun eaka kiwwe kohomada
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හත් දාස් ගානක් වියදම් කරගෙන , අනුන්ට ඕනේ විදිහට තමනේ අනාගතේ හදා ගන්නේ නැතුව , ඒ හත්දාස් ගාන ආයෝජනය කරලා තමන්ට ඕනේ විදිහට තමන්ගේ අනාගතේ හදා ගත්ත නං නේද හොඳ ? :dull:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Aney manda mamath gihin thitenawa, I'd office eken mage ammage thatthage gaanige wisthara ganna puluwanda? Mage Nam job ekai nangi Karana deyai okkoma hariyata kiwwa. Mage thatthage mul mama kawadaawatg kohewath use karanne na. But mun eaka kiwwe kohomada

    I don't know machan. ekai man kiwe me siddiya gena nam man mokut kiyanna danne ne kiyala.
    ID office 1 uppenna sahatikaya tiyanawa, eke nam tiyanawa amma, thaththage details.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නාඩි වාක්‍ය කියලා එකක් තියෙනවා බම්බලපිටියේ, මමත් ගියා...
    12500ක් දුන්නම අතීතය, අනාගතය, ඊළඟ ආත්මය, පහුගිය ආත්මය ගැන විස්තර සහිතව මාතෘකා 12ක් යටතේ කියනවා

    අම්මලා තාත්තලාගෙ නම් රස්සාවල් වැඩ කරන ඔෆිස් එක තියෙන තැන, ගෙවල් වල කාමර,
    පාර වගේ හැම දේම කියනවා. උඹගෙ කලින් ලව් කරපු කෙල්ලන්ගෙ නම් ගම් උන්ගේ හැදරුවේ කෙල වෙන්න හේතුව කියනවා.
    මම දැන් යාලු වෙලා ඉන්න කෙල්ල ගෙ විස්තර අම්මලා ගැන කිව්වෙ මට මෙයාව මීට් වෙන්න අවුරුදු 2කකට කලින්

    මට නම් 100%ක් හරියට කිව්වා, ඒක නිසා මට නම් විශ්වාසයි :)
    ගොඩක්ම ඕක වැරදී කියන්නෙ ඕකට නොගිය අය