Ape uni going down thibbe oya huththe. Place eka nam lassanai pool ekath ekka view eka. Kaama nam average.
boru kiyanna epa hutto.sim card vikunana kottu gahana ekekta mona unida?

Ape uni going down thibbe oya huththe. Place eka nam lassanai pool ekath ekka view eka. Kaama nam average.


edata uyana chefa anuwa keema wenas wenawalu nedaCinnamon kiwwata ehemath na bn..me lagadi giya bentota beach...mata nam melo rahak na...kama hari na![]()
edata uyana chefa anuwa keema wenas wenawalu neda


umba giye wedding ekakatada? buffet ekakatada? nethinam get ekak wage function ekakatada?එහෙම අව්ලක් කියන්න දෙයක් නැහැ බන් ඉතින් ..ශේප්
boru kiyanna epa hutto.sim card vikunana kottu gahana ekekta mona unida?![]()



මම වෙඩින්ග් නම් ගිහින් නැ බ්‍රො, ඒත් එක පාරක් රූම් බුක් කරලා මට සංසාරෙ එපා උනා.
හොටෙල් එක නම් ලස්සනයි. ඒත් පහසු කම් නම් ලොවෙත් මදි.
මම දවස් තුනක් බුක් කරලා ගියේ, රූම් එක අප්ඩේට් එකක් දෙන්නම් කියලා උන් ඩවුන් ගේඩ් කලා,
ඇයි ඇහුවම කිව්වා මේන්ටේනන්ස් කියලා, මාම් ඇහුවා එහෙනම් ඇයි බුකින් එක ගත්තෙ කියලා.
ඒකට ලෝකෙ නැති කතා කියනවා,
කොහොම හරි කමක් නැ කියමුකො, දුන්න රූම් එකේ කැරපොත්තෙක්, රූම් සර්විස් කතා කරම ඌව එලවලා දැම්මා, එච්චරයි, යකො, එක්කො රූම් එක මාරු කරපන් අපේ හිත හැදෙන්න, එක්කො ශීට් ටවල් මාරු කරපං මනුස්ස කමට එහෙම නැ,
ටවල් එකක් නහය ලගට ගන්න බැ ක්ලෝරින් ගද, පරන එවා හෝද හෝද දෙනවා, සුදු වෙන්න බ්ලීච් කරනවා.,
එක දව්සයි හිටියෙ ඒකටත් මුන් දවස් දෙකක් චාර්ජ් කරා, මොන හුට්ටක් ද කියලා වැඩියෙනුත් ගෙවලා ආවා මවුන්ට් එකට, නොදන්න බිජ්ජ වල් අස්සෙ රින්ගන්න ආයෙ නම් යන්නෙ නැ කියලා හිතාගෙන,
මවුන්ට් එකේ රුපියල් 3,000 ද කොහෙද වැඩි අර හුයන්නට වඩා. අපරාදේ පොඩි ගානක් බලලා මවුන්ට් යන්නෙ නැතුව ඒක බුක් කරලා කෙලවගත්තා විසි පහක් විතර.
රූම් සර්විස් කැම නම් මෙලෝ රහක් නැ, පැස්ටා ඉල්ලුවම ගේන්නෙ මැකරෝනි, තියෙන එකක් අරන් එනවා හද හද ඉන්නෙ නැ, උන්ගෙ ෆ්‍රයිඩ් රයිස් එකක් කැවා හංදියේ නානගෙ කඩේ ඉට වඩා රසයි. එක නම් දාලා දුන්නෙ කුක්ගෙ ගැනිද කොහෙද.
හොටෙල් එකේ ගිහින් බැස්ස ගමන් බැග් ටික ගන්න එකෙක් නැති හෝටලයක් බං ඒක, මම එතනම දැන ගත්තා මේක නම් නමටම හරියන එකක් කියලා.
හැම දෙයක්ම මුල ඉදන් පැහැදිලිව කතා කරගනින්, නැත්නම් උන් කියන්නෙ එකක් කරන්නෙ එකක්,
අපි දෙවනි දවසෙ මවුන්ට් එකට ගියාම අපිත් එක්ක බජයා එකේ අපිත් එක්ක කතා කරලා හිටපු ඉන්දියන් ෆැමිලි එකක් හිටියා උන් ටිකත් ඉන්නවා මවුන්ට් එකේ, තව නාකි මිනිහෙකුයි විසි දෙකක් විතර වයස බඩු කැල්ලකුයි ආපු දෙන්නෙක් හිටියා උනුත් ඉන්නවා මවුට් එකේ පූල් එකේ. ඒ කියන්නෙ අපි තුන්ගොල්ලොන්ටම එපා වෙලා ඒ හෝටලේ එක දවසකින්ම.

Just go there first have a meal. I went there about two years ago for a lunch witha few friends on the Christmas eve. The main dining hall A/C not working.. the ladies complained that the fruit drinks ordered came hot, and food quality and taste not good. I will never set foot there again ever. Called their F&B manager for a talk and told them to lift their game.
.beela hitapu nisa kema hondada nedda mataka ne..but mn hondata kewa nam matakai


ඒකෙ කෑම කොහොමද?
- Echarama hari na. SHAPE kiala kianna puluwan. GREAT na
වෙඩිමක් ගන්න තැන හොඳයිද?
- Place eka shape . namut exceptional na. train yanakota baada wenawa
වෙඩිං හෝල් එක කොහොමද?
- normal. not the best. guest la 250k vitara danna puluwan.
සර්විස් එක එක එහෙම හොඳයිද?
- echara hoda na. guest la okkotama glasses tibbe na. mun ena ena ekata serve karanan kiuwa ena ena vidiyata eka para tables wala welcome drink eka ready karala tiyan natuwa. antimata kattiyakata welcome drink hambela na.
3 weddi clean karanna gatta, watura ekak illaganna ekek wat na
එතන වෙඩිං ගනිපු අයගෙ අදහස් වටිනව
දන්න අය පොඩි සප් එකක් දීලා යන්න
එතන වෙඩිං ගනිපු අය ඉන්නවද? ඔව්
- ඒකෙ කෑම කොහොමද? හොඳයි
- වෙඩිමක් ගන්න තැන හොඳයිද? හොඳයි
- වෙඩිං හෝල් එක කොහොමද? හොඳයි
- සර්විස් එක එක එහෙම හොඳයිද? හොඳයි






Bump
bump