Bejyaya Hotel එකට ගිය අය එන්ඩෝ

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
Berjaya Hotel එකට ගිය අය එන්ඩෝ

Mt. Lavinia වල තියෙනෙ Berjaya hotel ( Mount Royal) එකේ කෑමට හරි වෙඩිමකට හරි ගිහින් තියෙන අයගෙන පොඩි උදව්වක් ඕනෙ.

  • ඒකෙ කෑම කොහොමද?
  • වෙඩිමක් ගන්න තැන හොඳයිද?
  • වෙඩිං හෝල් එක කොහොමද?
  • සර්විස් එක එක එහෙම හොඳයිද?
එතන වෙඩිං ගනිපු අයගෙ අදහස් වටිනව


දන්න අය පොඩි සප් එකක් දීලා යන්න
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
  • ඒකෙ කෑම කොහොමද? හොඳයි
  • වෙඩිමක් ගන්න තැන හොඳයිද? හොඳයි
  • වෙඩිං හෝල් එක කොහොමද? හොඳයි
  • සර්විස් එක එක එහෙම හොඳයිද? හොඳයි
එතන වෙඩිං ගනිපු අය ඉන්නවද? ඔව්
 
  • Like
Reactions: mindscrew

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
  • ඒකෙ කෑම කොහොමද? හොඳයි
  • වෙඩිමක් ගන්න තැන හොඳයිද? හොඳයි
  • වෙඩිං හෝල් එක කොහොමද? හොඳයි
  • සර්විස් එක එක එහෙම හොඳයිද? හොඳයි
එතන වෙඩිං ගනිපු අය ඉන්නවද? ඔව්

Thanks machan.. එතැන ප්ලේස් එක ගැන නෙගටිව් ඒවා තියෙන්නෙ මොනවද?
උඹත් එතැනද වෙඩිම ගත්තෙ
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Hall average, kema melo rahak ne.. ( offic eken training program walata 2/3 serayak giya)
    Thel wadie. Uba Tamil da? Ehenam awlak nethi wei.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මම වෙඩින්ග් නම් ගිහින් නැ බ්‍රො, ඒත් එක පාරක් රූම් බුක් කරලා මට සංසාරෙ එපා උනා.

    හොටෙල් එක නම් ලස්සනයි. ඒත් පහසු කම් නම් ලොවෙත් මදි.

    මම දවස් තුනක් බුක් කරලා ගියේ, රූම් එක අප්ඩේට් එකක් දෙන්නම් කියලා උන් ඩවුන් ගේඩ් කලා,
    ඇයි ඇහුවම කිව්වා මේන්ටේනන්ස් කියලා, මාම් ඇහුවා එහෙනම් ඇයි බුකින් එක ගත්තෙ කියලා.
    ඒකට ලෝකෙ නැති කතා කියනවා,

    කොහොම හරි කමක් නැ කියමුකො, දුන්න රූම් එකේ කැරපොත්තෙක්, රූම් සර්විස් කතා කරම ඌව එලවලා දැම්මා, එච්චරයි, යකො, එක්කො රූම් එක මාරු කරපන් අපේ හිත හැදෙන්න, එක්කො ශීට් ටවල් මාරු කරපං මනුස්ස කමට එහෙම නැ,

    ටවල් එකක් නහය ලගට ගන්න බැ ක්ලෝරින් ගද, පරන එවා හෝද හෝද දෙනවා, සුදු වෙන්න බ්ලීච් කරනවා.,

    එක දව්සයි හිටියෙ ඒකටත් මුන් දවස් දෙකක් චාර්ජ් කරා, මොන හුට්ටක් ද කියලා වැඩියෙනුත් ගෙවලා ආවා මවුන්ට් එකට, නොදන්න බිජ්ජ වල් අස්සෙ රින්ගන්න ආයෙ නම් යන්නෙ නැ කියලා හිතාගෙන,
    මවුන්ට් එකේ රුපියල් 3,000 ද කොහෙද වැඩි අර හුයන්නට වඩා. අපරාදේ පොඩි ගානක් බලලා මවුන්ට් යන්නෙ නැතුව ඒක බුක් කරලා කෙලවගත්තා විසි පහක් විතර.

    රූම් සර්විස් කැම නම් මෙලෝ රහක් නැ, පැස්ටා ඉල්ලුවම ගේන්නෙ මැකරෝනි, තියෙන එකක් අරන් එනවා හද හද ඉන්නෙ නැ, උන්ගෙ ෆ්‍රයිඩ් රයිස් එකක් කැවා හංදියේ නානගෙ කඩේ ඉට වඩා රසයි. එක නම් දාලා දුන්නෙ කුක්ගෙ ගැනිද කොහෙද.

    හොටෙල් එකේ ගිහින් බැස්ස ගමන් බැග් ටික ගන්න එකෙක් නැති හෝටලයක් බං ඒක, මම එතනම දැන ගත්තා මේක නම් නමටම හරියන එකක් කියලා.

    හැම දෙයක්ම මුල ඉදන් පැහැදිලිව කතා කරගනින්, නැත්නම් උන් කියන්නෙ එකක් කරන්නෙ එකක්,

    අපි දෙවනි දවසෙ මවුන්ට් එකට ගියාම අපිත් එක්ක බජයා එකේ අපිත් එක්ක කතා කරලා හිටපු ඉන්දියන් ෆැමිලි එකක් හිටියා උන් ටිකත් ඉන්නවා මවුන්ට් එකේ, තව නාකි මිනිහෙකුයි විසි දෙකක් විතර වයස බඩු කැල්ලකුයි ආපු දෙන්නෙක් හිටියා උනුත් ඉන්නවා මවුට් එකේ පූල් එකේ. ඒ කියන්නෙ අපි තුන්ගොල්ලොන්ටම එපා වෙලා ඒ හෝටලේ එක දවසකින්ම.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    Mt. Lavinia වල තියෙනෙ Berjaya hotel ( Mount Royal) එකේ කෑමට හරි වෙඩිමකට හරි ගිහින් තියෙන අයගෙන පොඩි උදව්වක් ඕනෙ.

    • ඒකෙ කෑම කොහොමද?
    • වෙඩිමක් ගන්න තැන හොඳයිද?
    • වෙඩිං හෝල් එක කොහොමද?
    • සර්විස් එක එක එහෙම හොඳයිද?
    එතන වෙඩිං ගනිපු අයගෙ අදහස් වටිනව


    දන්න අය පොඩි සප් එකක් දීලා යන්න

    kamanam patta rahai machan,

    dancing floor eka podi

    halls 2kai tiyenne

    loku hall eke max 220 wage danna puluwan obala

    tax ekka boru ganan un illane

    habai location ekka patta
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Matanam anthimai. Aye nam wedding ekakatawath yanne na.
    Kama melo rahak na. Service eka anthimai. Nikan pinata kanna awa wage. Hall ekath chora.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටනං මෙලෝ රහක් නැති හු!... මෙව්වා එකක්. ඔක්කොටම හපන් නම. අඩුගානේ රෙද්දක් ඇදන් කියන්න පුළුවන් නමක් දාපං

    ඕකට හොදයි කියන්නේ හොරොව්පතානේ, පුක් ගැට්ටේ ඉදල කොලබ ආපු එවුන්
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    berjaya eke hall echarama gathiyk na bn. kama nam dawasak hodai dawasak naa.. uba Laya beach blpan wadduwa blue water eka kittuwamai tiynne. eka hodai avg ewain .:D gdluck:D
     
    Last edited:

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan Kaama nan cinnamon hotel ekak tamai. Nettan Boralesgamuwe Golden Rose eka. Mama berjaya eken kaala tiyenawa. Melo rahak naa.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සුද්දො ඉන්නව බන්

    ඒක අපේ freedom එකට බාධාවක් නේද?
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    ලස්සන සුද්දියෝ අපේ නිදහසට බාධාවක් නොවේ :lol: :P

    සුද්දො ඉන්නව බන්

    ඒක අපේ freedom එකට බාධාවක් නේද?
     
    Last edited:

    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    kamanam patta rahai machan,

    dancing floor eka podi

    halls 2kai tiyenne

    loku hall eke max 220 wage danna puluwan obala

    tax ekka boru ganan un illane

    habai location ekka patta

    උඹ ඔතන වෙඩින් වලට ගියාද? ගොඩක් අය කියල තියෙන්නෙ කැම චාටර් කියලනෙ