Cambio Software එකේ interview ගිය අය එන්ඩෝ...

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
Cambio Software එකේ interview ගිය අය එන්ඩෝ...

මචන්ලා Cambio එකේ ඉන්ටර්විව් කෝල් කලා,මේල් එකේ තියෙන්නෙනම් Exam එකක් කියලා,මොනවද බන් එකට එන්නේ.. පොසිශන් එකනම් SE (මම Fresh Graduate කෙනෙක්)

අනේ දන්න එකෙක් හෙල්ප් එකක් දීපන්කෝ.. ප්ලේස් එක හොඳයි නේද?

පුලුවන්නම් බම්ප් එකක්වත් දාලා සපෝර්ට් එකක් දෙන්ඩ, හොඳ ජොබ් එකකට යන්ඩ දඟලන්නෙ ප්‍රශ්න කෝටියක් තියේ විසඳගන්ඩ...හිර වෙලා ඉන්නේ හොඳටම මම
 
  • Like
Reactions: CorD SaC

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    iqk thi mulinma. ekn passe coding interview 1k. basic dewal ahanne.. like er diagram(1:1, 1: many,) oop basic wage ewa.. basic dewal ahanne concept tika hariyata watilada balanne eyalaa.. hpda plc1k.. goda daganna hodata.. good luck..!!!
     
    jobhunter2019

    Member
    Jan 27, 2019
    28
    5
    0
    iqk thi mulinma. ekn passe coding interview 1k. basic dewal ahanne.. like er diagram(1:1, 1: many,) oop basic wage ewa.. basic dewal ahanne concept tika hariyata watilada balanne eyalaa.. hpda plc1k.. goda daganna hodata.. good luck..!!!

    Patta thanks machan. Coding interview ekath 1st day ekemada. Nathnam 1st day eke iq paper eka witharada.eka amaruda?