බඹරගල_ලුම්බිණිය

Superuser

Member
Aug 30, 2015
723
73
0
බඹරගල_ලුම්බිණිය

සියත ටීවී රවුම වැඩසටහනේ විකාශනය කළ බුද්ධාතීතයේ සත්‍ය ඉතිහාසය වැඩසටහන.
බඹරගල රජ මහා විහාරය සහ ඒ අවට ප්‍රදේශය ගැන මැදහත් විමසුමක්.

https://vimeo.com/291466043
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
SOVCZvh.jpg
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
ඔය තියරියට අනුව බුදුහාමුදුරුවො හිටපු කාලවකවානුව ගැන මොනවද කියවෙන්නෙ?
ප්‍රශ්නය තවටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
 
NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Some idiots will create new topics.
    Don't get panic, and don't get distracted.
    The Buddha born in India (Now Nepal). There's no doubt about it.
    The Buddha visited 3 times to Lanka. Its clear and proven.

    I think some of non Buddhist create such topics to distract Buddhists.
    Given the their space, we are not suitable for their levels.
    Wise will aware the truth.
     
    • Like
    Reactions: Money Mike

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    a common specimen of blind faith
    Some idiots will create new topics.
    Don't get panic, and don't get distracted.
    The Buddha born in India (Now Nepal). There's no doubt about it.
    The Buddha visited 3 times to Lanka. Its clear and proven.

    I think some of non Buddhist create such topics to distract Buddhists.
    Given the their space, we are not suitable for their levels.
    Wise will aware the truth.
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28

    Clearly you dont fall under the wise category by your own definition. lol.
    very interesting post.
    Thanks for sharing.
     
    • Like
    Reactions: channaq4

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සියත ටීවී රවුම වැඩසටහනේ විකාශනය කළ බුද්ධාතීතයේ සත්‍ය ඉතිහාසය වැඩසටහන.
    බඹරගල රජ මහා විහාරය සහ ඒ අවට ප්‍රදේශය ගැන මැදහත් විමසුමක්.

    https://vimeo.com/291466043

    :yes::yes::yes:
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න දගලන ගොඩක් එවුන් පල්ලි කාක්ස්ලා වෙච්ච එක තමයි තියෙන අවුල
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Some idiots will create new topics.
    Don't get panic, and don't get distracted.
    The Buddha born in India (Now Nepal). There's no doubt about it.
    The Buddha visited 3 times to Lanka. Its clear and proven.

    I think some of non Buddhist create such topics to distract Buddhists.
    Given the their space, we are not suitable for their levels.
    Wise will aware the truth.

    :yes::yes::yes::yes:

    Indiawen thamayi anek ratawalata pathirune.
    China / Japan /Mynmar wage ratawala ithihaseth kiyawenne indiawalin awa kiyala misak lankawen awa kiyala nemeine
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :yes::yes::yes::yes:

    Indiawen thamayi anek ratawalata pathirune.
    China / Japan /Mynmar wage ratawala ithihaseth kiyawenne indiawalin awa kiyala misak lankawen awa kiyala nemeine
    හද්ද පරණ ප්‍රශ්නයක් මේක. කලින් ත්‍රෙඩ් වල විස්තරාත්මකව උත්තර දුන්නා. එළකිරි එකේ ඉන්න කුසීත සිංහලයන්ට ප්‍රයෝජනවත් දෙයක් කීමට වෙන මහන්සියට සරිලන මුදලක් පල්ලියෙන් NGO වලින් නොලැබෙන නිසා ආයෙත් උත්තර දෙන්නේ නැහැ, කැමති දෙයක් හිතාගන්න.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න දගලන ගොඩක් එවුන් පල්ලි කාක්ස්ලා වෙච්ච එක තමයි තියෙන අවුල

    ලන්කාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනයි කිව්වොත් ඒකෙන් වැඩිම පාර වදින්නේ පල්ලියටනේ?:confused:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල ඔප්පු කරන්න දගලන ගොඩක් එවුන් පල්ලි කාක්ස්ලා වෙච්ච එක තමයි තියෙන අවුල

    me logic eka therun ganna amarui. oke anith petta neda yako wenne ?$%&$@":angry:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ලන්කාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනයි කිව්වොත් ඒකෙන් වැඩිම පාර වදින්නේ පල්ලියටනේ?:confused:

    me logic eka therun ganna amarui. oke anith petta neda yako wenne ?$%&$@":angry:
    :yes::yes::yes::yes:
    දැන් කවුරුහරි ලංකාවේ බුද්ධ ඉතිහාසය මතුකරලා දෙනවනම් එහෙම කරන කෙනෙක්ගේ සැබෑ පරමාර්ථය කිසිම කෙනෙකුට, කිසිම ආගමකට පහර දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවෝ අපේ කෙනෙක් නම් අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද. මගපල නිවන ලබන මග පිරිසිදුව මතුවෙලා තියෙනවනම් සිංහල බෞද්ධයෝ කොච්චර සතුටු වෙන්න ඕනෙද.
    නමුත් මේ පිරිසිදු ධර්මය සහ ඉතිහාසය මතුවීම
    අන්තවාදී දෙමළාගේ
    අන්තවාදී කුරුසයාගේ
    අන්තවාදී හම්බයාගේ
    විශේෂයෙන්ම බඩගෝස්තරවාදී අන්තවාදී බුද්දාගන්කාර පැවිද්දන්ගේ වැඩපිළිවෙලවල් වලට ලොකුම බාධාවක් වෙලා තියෙනවා. ඒවා ඒ අයගේ නොහොබිනා වැඩපිළිවෙලවල් නිසා විහින් පාත්කරගත්තු කරුම මිසක් වෙන දෙයක් නෙවෙයි.
    මෙතන වැඩිපුරම රිදවගෙන තියෙන්නේ අසරණ බුද්
    දාගන්කාරයා වීම ගැන කණගාටුයි. මොනවා කරන්නද ඉතින් කරුමේ තමයි.
     
    :yes::yes:ඔකුන් තමයි රට ජාතිය කෑවේ...:angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,771
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තියරියට අනුව බුදුහාමුදුරුවො හිටපු කාලවකවානුව ගැන මොනවද කියවෙන්නෙ?

    ප්‍රශ්නය තවටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    දැනට පිලිගන්න මතය බුදුහාමුදුරුවො ජීවත් වුනේ 563/480 - 483/400 BCE වගේ කාලෙක ඉන්දියාවෙ කියලනෙ. බුදුහාමුදුරුවො ඉන්දියාවෙ නෙවෙයි ලංකාවෙයි හිටියෙ කියන නිසා අහන්නෙ කාලය ගැන මතය