බඹර වද තිබෙන ගස් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ, බඹර වද (දෙබර කූඩු නොවේ ) ගණනාවක් එකම ගසේ බැඳලා තියනවා දැකල තියනවද ? දැකල තියනව නම් ඒ මොන ප්‍රදේශයේද ?? Research එකකට.

    Bump එකකුත් දාගෙන යන්න හොඳේ.........
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ගමගේ මල්ලි අපේ ජිම් මාමා හම්බෙන්න. එතුමන් දන්නවා ඕවා ගැන. බඹර පැණි කන්නත් පුළුවන් වෙයි.. @Gingy
     
    • Like
    Reactions: Gamage2015

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තේ වතුවල තියෙන්නේ ඔය උඩ පළාත් වල..

    https://si.rata.lk/18830/

    %E0%B6%B6%E0%B6%B9%E0%B6%BB-%E0%B7%80%E0%B6%AF-650x385.jpg.webp
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ජෝn මාම ඇයි හැම එකටම ජින්ජි ව ටැග් කරන්නෙ


    BUMP
    ජිම් මාමා සමලිංගික මාමා කෙනෙක්. දෙබර පැණි උනත් කන්න ආසයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Kotta පුලුංංගස් තියන පැතිවල බලන්න.