බයර් කෙනෙක්

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මැනික් ගන්න බයර් කෙනෙක් දන්නවද english,or arbi lankawa aya nam epa.
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    උපදෙසකි

    eka tamai ban apooo ban epa wanawa. lankawa aya hari kapatiiii...


    මමත් මැණික් වෙළඳාමට සම්බන්ධ කෙනෙක්
    මම ඔයාට පුංචි උපදෙසක් දෙන්න කැමතියි
    මැණික් බිස්නස් කියන්නේ තන්හාව තිබ්බ පලියට කරන්න පුළුවන් එකක් නෙමෙයි
    අනික අපි මේ වෙළඳාම කරන්නේ මිනිස්සු පිරිසක ජීවිතේ පරදුවට තියල හරිම අනිතරාදායක විදිහට හොයන සම්පතක් එක්ක කියන එක කොයි වෙලේවත් අමතක කරන්න එපා
    අනික 100ත අරන් 10000ත දෙන්න පුළුවන් වෙළඳාමක් කියල හිතල අදික ලාභ බලාගෙන මේකෙන් ගොඩයන්න හිතන්න එපා , මේ වෙළඳාම එක්ක බැඳුනු සම්ප්‍රදායන් රාශියක් තියනවා ඒවා රෙකගෙන හිටියොත් විතරයි මේ වෙළඳාම පිහිටන්නේ ,

    මොකද මේක දෙවියන් මුල් කරගෙන කරන කර්මාන්තයක් නිසා හුගක් දුරට තන්හාව නිසා අදික ලාභ ලබල නමතියාගත්ත විනි.. වගේ කෙනෙක් ගත්තොත් කපටි කමින් උපයපුව තමන්ගේ දරුවිත් එක්ක වනසුනා නේද , එහෙමයි මේ වෙළඳාමේ හැටි උපයන දේ අනික් ය සමග බෙදාගෙන ඉන්න පර හිතකාමී කෙනෙකුට විතරක් පලදෙන වෙළඳාමක් මිස මිනිස්සු රවටලා හෝ තන්හාවෙන් උපයන්න පුළුවන් එකක් නෙමෙයි

    ඔබ ලියන විදිහ අනුව නම් මේ බිස්නස් එකට සුදුසු කෙනෙක් නෙමෙයි කියල කියන්න පුළුවන්
    එහෙම කෙනෙකුට මේ වෙළඳාමේ පවතින්න අපහසු වෙළඳාමක් සම්බන්ද කරන කෙනාට ඒ වෙනුවෙන් කොටසක් ගෙවීම මේ වෙළඳාමටම ආවේනික නිසයි

    ලංකාවේ මිනිස්සු හරි කපට්යි කියල ඇගිල්ලක් දිගුකරන ඔබ කොතරම් කපටි කෙනෙක්ද

    ඔබ බලන්නේ කාටහරි කියල බයර් කෙනෙක් හොයාගෙන ගල් ටිකක් විකුණගෙන පොහොසහෙක් වෙන්න නම් වෙනත් වෙළඳාමක් හොයාගන්න නැතිනම් ඔබේ උත්සාහය අපරාදේ

    එහෙම නැතිව ඔබ සාමුහිකව ලබන ලාබය බෙදාගෙන ගමනක් යන්න හිතනවානම් විතරක් මේ වෙළඳාමේ පවතින්න පුළුවන් වේවි

    මතක තියාගන්න මැණික් වෙළඳාම කියන්නේ ලෝකේ තියන පහසුම සහ අධිකව ලාභ ගන්න පුළුවන් වෙළඳාම නම් නෙමෙයි

     
    Last edited:

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    ඉතා වැදගත් උපදෙසක්

    මම මැණික් මුදලාලි කෙනෙක් නෙමෙයි


    අවංකව වැඩ කොරොත් ඕනෑම දෙයක් හරියනවා
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    ලංකාවේ මිනිස්සු හරි කපට්යි කියල ඇගිල්ලක් දිගුකරන ඔබ කොතරම් කපටි කෙනෙක්ද

    mama kapatiyak nawaii.
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    ලංකාවේ මිනිස්සු හරි කපට්යි කියල ඇගිල්ලක් දිගුකරන ඔබ කොතරම් කපටි කෙනෙක්ද

    mama kapatiyak nawaii.

    මෙතෙක් කලකට මම කපටියෙක් කියල කටක් ඇරල කියපු එකෙක් මටනම් හමුවෙලා නැහැ