බයවුනු දයාසිරි තනියම ඇවිත්, බය නැති එකා සයිඩ්-කික් එක අරගෙන ඇවිත්. මාර වීරයෝනෙ?
ආන්ඩුවෙ චැනල් වල තනියම වල්ං බිඳලා, පොර වෙලා දැන් තනියම එන්න බයයි.

බයවුනු දයාසිරි තනියම ඇවිත්, බය නැති එකා සයිඩ්-කික් එක අරගෙන ඇවිත්. මාර වීරයෝනෙ?
ආන්ඩුවෙ චැනල් වල තනියම වල්ං බිඳලා, පොර වෙලා දැන් තනියම එන්න බයයි.

machan egollo danwala thiyenne wipakshaye kaaryalayata neda?
Dayasiri wipakshaya thamai aiyaeth Dayasiri ta call karawath Swarnavahini eka kiwwe nahane..eka oppu wuna ne..
wimaltai rajithatai th swarnawahiniyen call karala na.....pakshen thama nam karala thiyenne.........eta passe anduwen dennek enawa kiyala swarna wahiniyata kiwwama eka wipakshayatath swarna wahiniyen kiyala thiyenawa........![]()
මචන් ස්වර්ණවාහිනිය කලේ කොන්තරත්තුවක්. උන් විපක්ශ කාර්යයාලයට කියනවා, හැබයි දයාසිරිට කියන්නේ නෑ. දයාසිරිගේ නොම්බරේ නැද්ද දන්නෙනෑ රතු ඉර ප්රඩක්ශන් ටීම් එකට.
දවල් ඉඳන් පෙන්නුවෙ විමලුයි, දයාසිරිය අතර විවාදෙ කියලා. මුන් විමල් තව එකෙක් එක්ක එනවා කියන එක හැන්ගුවා. ඊට පස්සෙ දයාසිරි අමාරුවේ දාන්න ඔෆිස් එකට කිව්වා කියනවා. ඒ අස්සෙ විමලා කියනවා දයාසිරි එනවා කියලා මිනිහා දන්නෙ නෑලු. මිනිහා ඉන්දලා තියෙන්නෙ සේනසිංහ එනකම්.
වැඩේ මාට්ටුනෙ.

ambo eyata maara widihata katha karanna puluwan nathnam Dayasiri bharagannawa oya 2k ekkaaurudu 100k desha palane hitiyada eka dawasak desha palane hitiyada kiyana eka neme weda gath pradana apekshakayo denna prasiddiye wiwada karana eka loke boho ratawala sidu wena deyak dan mehema gaththoth SF ta hamuda palanaya gana danima wedi namuth e danima MR ta na prasiddiye rupa wahini sanwadayakin dennata ratak palanaya kirima pilibada danuma rate mahajana thawata dana ganna labenawa ekai wedagath![]()
wimaltai rajithatai th swarnawahiniyen call karala na.....pakshen thama nam karala thiyenne.........eta passe anduwen dennek enawa kiyala swarna wahiniyata kiwwama eka wipakshayatath swarna wahiniyen kiyala thiyenawa........![]()
පක්ශයක් නෑ, බැසිල්ගේ ඔෆිස් එකෙන් ගේම සෙට්කරා. ස්වර්නවාහිනියේ කීර්තිනාමය විනාශකරගෙන විපක්සෙට තනියම මඩගහලා, පැනලා ගියා කියලා කතාව කියන්න ඔක්කොම සෙට් කලා.
කලින්ම සේනසිංහ එන්නෙ නෑ කියලා ප්රචාරයක් ගෙනිච්චා, මේකෙ ත්රෙඩ් එකකුත් තිබුනා දවල්
විමල් දයාසිරි එනවා දන්නෙ නෑ කිව්ව එකෙන් වැඩේ චොර.

..aparade...hodha channel eka 

ow macho
oya dannawa anduwa kiyanne mokakda kiyala..egollo karana wada
anduwa paththen hari bro..eth meka Wimal ne abhiyoghaya baragaththe
wipakshaya baragaththe naha Rathu Ira wadastahane vivadha karanna..Dayasiri thamai bhargaththe
eyata kiyanna ona Swarnvahini eka 2k enawa kiyala
Anduwe Wimal baya wela mal kumariyan genawata Dayasiri pali nahane
Dayasiri wipakshaye thamai eth Swarnavahiniye coordination madi and also Wimal ta thaniyen enne thibune

අනේ අනේ පොඩ්ඩෝ චන්දෙත් නැතුව දේශපාලනේ කරනවද?machan dan Swarnavahiniyath anduwata wage wada karanne .. hope not....aparade...hodha channel eka
![]()

machan dan Swarnavahiniyath anduwata wage wada karanne .. hope not....aparade...hodha channel eka
![]()

wimal sinhalen ma abiyogaya karana welawe kiwwa api anduwen niyogithyo dennek hari 3 hari idiripath karanawa ...kiyala ............wipakshayata wadekata danna dennek dan hoya ganna nadda...........wade thiyenne daya siri ganawath wimal ganawath neme ne.......wipaksha podu apekshakaya gana...........![]()
පක්සෙන් කිව්වෙ?
විමල් ජානිපෙ, රාජිත තවමත් නඩුකියාගෙන යූ ඇන් පී එකේ. මොන පක්සෙන්ද මුන්ව නම්කලේ?
දෙන්නා පක්ස දෙකකනෙ?
පක්ශයක් නෑ, බැසිල්ගේ ඔෆිස් එකෙන් ගේම සෙට්කරා. ස්වර්නවාහිනියේ කීර්තිනාමය විනාශකරගෙන විපක්සෙට තනියම මඩගහලා, පැනලා ගියා කියලා කතාව කියන්න ඔක්කොම සෙට් කලා.
කලින්ම සේනසිංහ එන්නෙ නෑ කියලා ප්රචාරයක් ගෙනිච්චා, මේකෙ ත්රෙඩ් එකකුත් තිබුනා දවල්
විමල් දයාසිරි එනවා දන්නෙ නෑ කිව්ව එකෙන් වැඩේ චොර.
)
suwarnawahiniya witharak neme hama private channel ekakma anduwa maradanaya karala thiyenne oya rathu ira karana kenawa hitan CID ekata genalla gotabaya prashana karala thiyanawa![]()

sirawata?

wimal sinhalen ma abiyogaya karana welawe kiwwa api anduwen niyogithyo dennek hari 3 hari idiripath karanawa ...kiyala ............wipakshayata wadekata danna dennek dan hoya ganna nadda...........wade thiyenne daya siri ganawath wimal ganawath neme ne.......wipaksha podu apekshakaya gana...........![]()
දයාසිරි විපක්ශෙ නෙවෙයි. එයාට විපක්ශ නායක/ විපක්ශේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල එක්ක සම්බන්ධයක් නෑae dennama eksth janatha nidahas sannade neda inne......(podu anduwa.....)
wadeta ena aya dana ganna eke sambandaya mokakda.......ethana wade thiyenne wadeta ena aya gana neme ne........SF gana neda........ anduwen dennek enawa kiyala danum dunnanm wipakshayanuth dennek ewannathuwa nondi wada karanne ai.........meka kagewath pudgalika wadayak neme ne wipaksha podu apek shakaya gana wadayak ne....![]()

ae dennama eksth janatha nidahas sannade neda inne......(podu anduwa.....)
wadeta ena aya dana ganna eke sambandaya mokakda.......ethana wade thiyenne wadeta ena aya gana neme ne........SF gana neda........ anduwen dennek enawa kiyala danum dunnanm wipakshayanuth dennek ewannathuwa nondi wada karanne ai.........meka kagewath pudgalika wadayak neme ne wipaksha podu apek shakaya gana wadayak ne....![]()

sirawata?
ambooo....
shik.............................
matanam me Rate inna bariyoo!! epaa wela![]()
EDITED
දයාසිරි විපක්ශෙ නෙවෙයි. එයාට විපක්ශ නායක/ විපක්ශේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල එක්ක සම්බන්ධයක් නෑ

මැක්කෝ ස්වර්ණවාහිනියෙන් කිව්වා නේ 2න්නෙක් එක්කන් එන්න කියලා විපක්ශෙට දැන්නුවා කියලා. ඇයි දෙන්නෙක් එව්වේ නැත්තේ?වගකීම තියෙන්නෙ විමල්ගේ ප්රකාශයටද? නැත්නම් ඕගනයිස් කරපු චැනල් එකටද?
විවාදෙට එන්නෙ කවුද කියලා හරියට සැලසුම් කරගන්න බැරුව බොරුවට සිරසට ගහන්න විවාද සෙට් කරන්න ගිහිල්ලා අනාගත්තා.
ඒ අස්සේ නෑ කිය කිය කඩේ යනවා.
තව මොකෙක්වත් නැද්ද කියන එක අනුවන කතාවක්. විවාදෙකට එන්න ඕනෙ ලෑස්තිවෙලා. දයාසිරි ලෑස්තිවෙලා ආවා විමල් එක්ක විවාදෙට, විමල් බටයෙක් ගෙනල්ලා දැන් කියනව තව එකෙක් නැද්ද කියලා.
මොකෙක් හරි ගෙනත් ඉන්දවලා පුටු රත් කරන්නද?
වගකීම තියෙන්නෙ විමල්ගේ ප්රකාශයටද? නැත්නම් ඕගනයිස් කරපු චැනල් එකටද?