2015 පැරදුනේ සිරිසේන පැනපු නිසා නැත්තන් ඒත් දිනනව, ඒ වගේම කප්පරක් බොරු ,ඕව ආයෙ වෙන්නෙ නැ,
2015 පාඩමක් ඉගෙන ගෙන නැත්නම් ඉතින් අපි මොනව කිව්වත් වැඩක් නෑ
2015 පැරදුනේ සිරිසේන පැනපු නිසා නැත්තන් ඒත් දිනනව, ඒ වගේම කප්පරක් බොරු ,ඕව ආයෙ වෙන්නෙ නැ,
Thope pakshe inne horu , minee maruwo, kudu karayo wage 3rd class un ne. Igena gattu ugath minhek ta kiyala kawda inne.Ranil Americawe Harvard වලට මොනාද බන් කියල දුන්නෙ ??? බෝම්බ ගහන්ඩ එද්දි ගල් කපන්නෙ කොහොමද කියලද???![]()
උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට සතුට උදා කරවන්නෙ නැ බන් අපි...ඔහොම කරගෙන ගියාම ආයෙ නාකියට ජනේලෙ එල්ලෙන්න පුලුවන් වෙයි
ආතල් දිදී කියනව සතුට උදා කරන්නෙ නෑ කියලඋබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට සතුට උදා කරවන්නෙ නැ බන් අපි...
2015 පාඩමක් ඉගෙන ගෙන නැත්නම් ඉතින් අපි මොනව කිව්වත් වැඩක් නෑ

උබල වගේ ගු ඇන් පි ගොන් දැක්කම අපිටයි බන් සතුට,..ආතල් දිදී කියනව සතුට උදා කරන්නෙ නෑ කියල![]()

ගු ඇන් පි ගොන් බඩු දාන බoකොලොත් තර්ක...රාජපක්ෂ කෙනෙක් ඇවිත් උගෙ අම්මව රෙප් කරලා ගියොත් "නියම පිරිමි ඔහොම තමයි, තොට තොගෙ ගෑනිව පරිස්සම් කරගන්න බැරිද පොන්නයා" කියලා තාත්තට බනින ජාතියෙ එකෙක් @erozan කියන්නෙ.
උබලා ඒක දැන් දැනත් මොකටද මූ එක්ක වාද කරන්න යන්නෙ.![]()
ඔන්න ජොන්ටගේ කටින්ම අහගන්නකෝ...
ඔහොම කියන්ඩ තිබ්බ සහරානය කෙලල 300ක් එලොව ගියෙ නැත්තන්..ඒ විපතින් මිනිස්සු නැතිඋන පවුල් වලට උබේ ඔය ගොබ්බ කතාව කියපන් පොන්සියො..2015දි වැරදුනේ මහින්දට. ඇරෝසන් හිතන්නෙ වැරදුනේ මහජනතාවට කියල
ඔහොම කියන්ඩ තිබ්බ සහරානය කෙලල 300ක් එලොව ගියෙ නැත්තන්..ඒ විපතින් මිනිස්සු නැතිඋන පවුල් වලට උබේ ඔය ගොබ්බ කතාව කියපන් පොන්සියො..
කොටිගහල පවුලෙ අය නැතිවෙච්ච මිනිස්සුත් 2015 මහින්ද එලවන්න චන්දෙ දුන්න.
ඒ දවස්වල හරකුන්ට අයාලෙ යන්න දීල යුද්දෙ යුද්දෙ කිය කියා ඉඳල වෙච්ච දේම තමා මේ සැරෙත් හරක් නිදැල්ලේ යවල සහරාන් සහරාන් කිය කියා හිටියොත් වෙන්නෙ
අතේ ඇගිලි පස් විදිහක් ගෙදරක එක පවුලෙ උනත් ඉන්න අයගෙ අදහස් විවිධාකාරයි...ආණ්ඩුවක් කියන්නෙ විවිධ මත වල එකතුවකින් යන ගමනක්..අකුරක් ස්පිල්ලක් පාපිල්ලක් තරමෙවත් වරදක් නැතුව යයි කියල නම් හිතන්ඩ එපා..පොදු මතයට පිටින් නොයන තැනට අපි කොන්ට්‍රෝල් කරනව බය වෙන්ඩ දෙයක් නැ..