බය්යන්ගෙන් ආතල් ගැනීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    2015 පැරදුනේ සිරිසේන පැනපු නිසා නැත්තන් ඒත් දිනනව, ඒ වගේම කප්පරක් බොරු ,ඕව ආයෙ වෙන්නෙ නැ,

    2015 පාඩමක් ඉගෙන ගෙන නැත්නම් ඉතින් අපි මොනව කිව්වත් වැඩක් නෑ
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Ranil Americawe Harvard වලට මොනාද බන් කියල දුන්නෙ ??? බෝම්බ ගහන්ඩ එද්දි ගල් කපන්නෙ කොහොමද කියලද???:rolleyes::rolleyes:
    Thope pakshe inne horu , minee maruwo, kudu karayo wage 3rd class un ne. Igena gattu ugath minhek ta kiyala kawda inne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කරගෙන ගියාම ආයෙ නාකියට ජනේලෙ එල්ලෙන්න පුලුවන් වෙයි
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට සතුට උදා කරවන්නෙ නැ බන් අපි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට සතුට උදා කරවන්නෙ නැ බන් අපි...
    ආතල් දිදී කියනව සතුට උදා කරන්නෙ නෑ කියල :sneaky:

    2015 පාඩමක් ඉගෙන ගෙන නැත්නම් ඉතින් අපි මොනව කිව්වත් වැඩක් නෑ

    2015දි වැරදුනේ මහින්දට. ඇරෝසන් හිතන්නෙ වැරදුනේ මහජනතාවට කියල
     
    • Haha
    Reactions: hasithayad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාජපක්ෂ කෙනෙක් ඇවිත් උගෙ අම්මව රෙප් කරලා ගියොත් "නියම පිරිමි ඔහොම තමයි, තොට තොගෙ ගෑනිව පරිස්සම් කරගන්න බැරිද පොන්නයා" කියලා තාත්තට බනින ජාතියෙ එකෙක් @erozan කියන්නෙ.
    උබලා ඒක දැන් දැනත් මොකටද මූ එක්ක වාද කරන්න යන්නෙ. :baffled:
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආතල් දිදී කියනව සතුට උදා කරන්නෙ නෑ කියල :sneaky:
    උබල වගේ ගු ඇන් පි ගොන් දැක්කම අපිටයි බන් සතුට,.. :) :)

    රාජපක්ෂ කෙනෙක් ඇවිත් උගෙ අම්මව රෙප් කරලා ගියොත් "නියම පිරිමි ඔහොම තමයි, තොට තොගෙ ගෑනිව පරිස්සම් කරගන්න බැරිද පොන්නයා" කියලා තාත්තට බනින ජාතියෙ එකෙක් @erozan කියන්නෙ.
    උබලා ඒක දැන් දැනත් මොකටද මූ එක්ක වාද කරන්න යන්නෙ. :baffled:
    ගු ඇන් පි ගොන් බඩු දාන බoකොලොත් තර්ක...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජොන්ස්ටන්ගේ හැසිරීම ගැන ඉස්සර ඉදලම මටනම් කිසිම පැහෙදීමක් නැහැ එත් මේ ආණ්ඩුව 2030 කලින් පෙරලීමනම්
    හීනයක්..ආයේ චන්ද තියන කාලෙක මහබැන්කුවයි පාස්කු ප්‍රහාරෙයි විතරක් මතක් කලානම් ඇති
     
    • Sad
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015දි වැරදුනේ මහින්දට. ඇරෝසන් හිතන්නෙ වැරදුනේ මහජනතාවට කියල
    ඔහොම කියන්ඩ තිබ්බ සහරානය කෙලල 300ක් එලොව ගියෙ නැත්තන්..ඒ විපතින් මිනිස්සු නැතිඋන පවුල් වලට උබේ ඔය ගොබ්බ කතාව කියපන් පොන්සියො..
     
    • Haha
    Reactions: dhanuka kumara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔහොම කියන්ඩ තිබ්බ සහරානය කෙලල 300ක් එලොව ගියෙ නැත්තන්..ඒ විපතින් මිනිස්සු නැතිඋන පවුල් වලට උබේ ඔය ගොබ්බ කතාව කියපන් පොන්සියො..

    කොටිගහල පවුලෙ අය නැතිවෙච්ච මිනිස්සුත් 2015 මහින්ද එලවන්න චන්දෙ දුන්න.

    ඒ දවස්වල හරකුන්ට අයාලෙ යන්න දීල යුද්දෙ යුද්දෙ කිය කියා ඉඳල වෙච්ච දේම තමා මේ සැරෙත් හරක් නිදැල්ලේ යවල සහරාන් සහරාන් කිය කියා හිටියොත් වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටිගහල පවුලෙ අය නැතිවෙච්ච මිනිස්සුත් 2015 මහින්ද එලවන්න චන්දෙ දුන්න.

    ඒ දවස්වල හරකුන්ට අයාලෙ යන්න දීල යුද්දෙ යුද්දෙ කිය කියා ඉඳල වෙච්ච දේම තමා මේ සැරෙත් හරක් නිදැල්ලේ යවල සහරාන් සහරාන් කිය කියා හිටියොත් වෙන්නෙ

    අතේ ඇගිලි පස් විදිහක් ගෙදරක එක පවුලෙ උනත් ඉන්න අයගෙ අදහස් විවිධාකාරයි...ආණ්ඩුවක් කියන්නෙ විවිධ මත වල එකතුවකින් යන ගමනක්..අකුරක් ස්පිල්ලක් පාපිල්ලක් තරමෙවත් වරදක් නැතුව යයි කියල නම් හිතන්ඩ එපා..පොදු මතයට පිටින් නොයන තැනට අපි කොන්ට්‍රෝල් කරනව බය වෙන්ඩ දෙයක් නැ..
     
    • Like
    Reactions: dhanuka kumara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අතේ ඇගිලි පස් විදිහක් ගෙදරක එක පවුලෙ උනත් ඉන්න අයගෙ අදහස් විවිධාකාරයි...ආණ්ඩුවක් කියන්නෙ විවිධ මත වල එකතුවකින් යන ගමනක්..අකුරක් ස්පිල්ලක් පාපිල්ලක් තරමෙවත් වරදක් නැතුව යයි කියල නම් හිතන්ඩ එපා..පොදු මතයට පිටින් නොයන තැනට අපි කොන්ට්‍රෝල් කරනව බය වෙන්ඩ දෙයක් නැ..

    අපේ පට්ටියට එන උන්ගෙ හොරකම් නොසලකා හරිනව කියන්නෙ පොදු මතය නෙමෙයි කියල කවුරුහරි වගකිවයුතු කෙනෙක් කියයිද බලමුකො
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    120557621_2439310859707639_6787127174265447539_o.jpg
     
    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    jonta mehema katha karanne ne uuta udin inna nayakayo mehema kiyanawata kemathi neththan. uu hodatama dannawa mehema dewal kiwwata kisi prashnayak ne kiyala. kiyanawa witharak newey uu eththatama oya dee karanawa. eekata anith okkoma un yatin support karanawa