බය්යන්ගේ අප්පච්චි තරුණ කාලේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බය්යන්ගේ අප්පච්චි තරුණ කාලේ

    11265196_905355602854686_2669920784282676903_n.jpg

     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මල් පොන්නයෙක් වගේ.නොදකින් හැටි.කැරි කාපු රිලවෙක් වගේ.හිරෙන් එලියට ආපු එකෙක් වගේ.කිසිම වැදගත් පෙනුමක් නෑ.උගත් කමක් පේන්නෙත් නෑ.මේ වගේ එවුන්ද බන් ජාතික වීරයන් කියන්නේ.නොදකින් මුගේ හැටි.‍රැවුලත් වවාගෙන .අනිවා ඕකා ඒකලේ ජෙප්පන් එක්ක කනෙක්ෂන් තියෙන්න ඇති.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    2015_05_14_163517.png

    මහින්ද මේසන් බාස් කෙනෙක් වගේ ලුක් එකක් තියෙන්නෙ.එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ හෙන පොෂ් ලුක් එකක් තියෙන්නේ.මහින්ද නූගත් පෙනුමක්.නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයා උගත් බුද්ධිමත් පෙනුමක් තියෙනවා.