බය්යො නෑවීම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නරි නෑව්වේ ඉස්සර



    තමන් ඇතුළු පිරිස විසින් ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරය සඳහා යෝජනා කළ ද ඔහු පරාජය වූ බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    නමුත් කවුරුන් හෝ ජයග්‍රහණය කළ යුතුව තිබූ බවද පැවසූ ඔහු ඉදිරියේ සිදුවන දේ බලා සිටින බවද කියා සිටියේය.

    අද පැවති පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Ponil-Wada-2.gif
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පෝ පෙරට්ටෝ හිත හදා ගන්න අලුත්ම විදිහ. රනිල්ට ලේසි වෙන්නේ නැහැ. ජනතා මතය ඔය ඔක්කොටම වඩා බලවත්. රනිල් වැඩිම උනොත් මාස 3ක් ආණ්ඩු කරයි. මිනිස්සු පාරට බැස්සම ඌටත් පස්සේ දොරෙන් පැනලා යන්න වෙනවා. තව අවුරුදු 3ක් වත් යනකන් ඔය විදිහේ එක එක තාවකාලික ආණ්ඩු පත් වෙයි. පුදුම සෝකා විලාපයක් යකෝ මේක. 😂😂😂