යලි පාර්ලිමේන්තු එනවාද.. රනිල්ගෙන් ප‍්‍රකාශයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එල්බෝඩ් කාරයන් සමග කාලය ගත කිරීමට ෆෙරාරි ලයිෂන් ඇති අය කැමති නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේදැයි මාධ්‍ය විසින් කළ විමසීමකදීය.

    එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරෙකු වීමට කිසිම අදහසක් තමාට නැති බවද පැවසූ ඔහු ඒ බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩයට දැනුම දුන් බවද පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

    බංකොලොත් වූ අවස්ථාවේ රට භාරගෙන එම අභියෝගය සාර්ථකව ඉටුකිරීම සම්බන්ධයෙන් තමන්ට නිහතමානී සතුටක් ඇති බවද පැවසූ වික්‍රමසිංහ මහතා ජනතාව රටේ වගකීම නව කණ්ඩායමකට පවරා ඇති බවත් ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුව ඇති බව තව දුරටත් කියා සිටියේය.

    ෆෙරාරි ලයිෂන් wenama ganna onada ban??

    anika mu ෆෙරාරි ලයිෂන් thiyagenath chande illa janadipathi wenna bari una ponnayek neda,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,073
    113
    සේදවත්ත

    ෆෙරාරි එකක් තියන එකෙක් ජන්දේ ඉල්ලුවොත් ලංකාවේ උන් ජන්දේ දෙන් නෑ යකෝ. උබල වගේ කුහක හැත්‍තක් ඉන්නෙ. නාවර පෙරං මඩේ නාන ඉන්න එකෙක්ට තමා කැමති. අඩුම කුඹුරක හරි බහින්න ඕනෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ෆෙරාරි එකක් තියන එකෙක් ජන්දේ ඉල්ලුවොත් ලංකාවේ උන් ජන්දේ දෙන් නෑ යකෝ. උබල වගේ කුහක හැත්‍තක් ඉන්නෙ. නාවර පෙරං මඩේ නාන ඉන්න එකෙක්ට තමා කැමති. අඩුම කුඹුරක හරි බහින්න ඕනෙ

    ai ban ranilta ohoma baninne,
    a asse aru like ekakuth dala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල්ගේ නම කොහෙද බැරක්ක පොන්නයෝ සදහන් කරේ. උබේ හිතලු උබම අරන් ස්වයං වින්දනය කරගනින්

    thread eka uda idan balagena warenko, moda kamata hadissi wenna epa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ ත්‍රෙඩ් දැම්මට මම නම සදහන් කරලා නෑනේ . උබේ හිතලු ස්වයං වින්දයනය

    thread ekata sambanda nethi hithalu kiyawanne ai , ledakda
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,489
    113
    ජෙප්පෝ සීයට පුදුම බයක් නේ තියෙන්නේ..🥱
     
    Similar threads