බය්යෝ ඇයි මෙහෙම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඡන්දෙ කියල මුන් දැන් කරන එකම දේ ජෙප්පොන්ට මඩ ගහන්න ගිහින් නිකන් පච වෙන එක


    මේ පාර බයියොන්ට කොයන්න තමුන්ගෙ කියල කිසි දෙයක් නැද්ද
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ පාර බයියොන්ට කොයන්න තමුන්ගෙ කියල කිසි දෙයක් නැද්ද
    කොටි නැගිටිනවා
    වද කොත්තු, වද ජංගි
    ආගම අනතුරේ
    රට බෙදන MCC
    කැළනි විශාල ශබ්ද නාගයා
    සයින්දමරුදු රටඉදි ගස්
    ...

    හැම එකට ට්‍රොල් වෙනවා.
    ඉතිං ඉතුරු මඩ ගහන්න විතරයි
     
    • Like
    Reactions: lakshitha2011

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙ "හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්" ඇඩ් සෙට් එක මේ පාර බයියන්ට ගහන්නම යූස් කරන්න ඕන කියල මම යෝජනා කරනව. 🤭