බය්යෝ ඔක්කොම වර

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විදුලි පුටුවේ යන්නත් බය නැති මිනිහ.....අල්ලස් කොමිසම දැක්කම බයයි :D

    විදුලි පුටු වගේද සහෝ අල්ලස් කොමිසමේ පුටු :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විදුලි පුටු වගේද සහෝ අල්ලස් කොමිසමේ පුටු :lol:

    :lol: හොරාට හා නඩයට දදුවම් හම්බෙනවන්ම් හොදයි. එත් මේ පාලනය කලින් අයට කලා වගේම බසිල්ටත් යන්න දෙයි. එකෙන් වෙන්නේ මිනිස්සු හිතනවා රාජපක්ෂලා හොරු නෙමයි කියල. එක තව විනාශයකට මග පෑදීමක්. කොහොමත් පවත්නා පාලනයෙන් උනත් හොරු රකින බවයි පෙන්නුම් කරන්නේ. එය යු එන් පි එක හෙළ උරුමය මයිත්‍රී විෂවශ කරලා චන්දෙ දීපු අයගේ බලාපොරොත්තු කඩ කිරීමක්

    හොදම විහිළුව තමයි රතුපස්වල හලවත කටුනායක මිනිමරනකොට කටුගෙයි කදු නැතිවෙනකොට රටේ සල්ලි රොකට් යවන්න ආතල් ගන්න නාස්ති කරනකොට කට පියන් හිටපු අය මේ මහින්දගෙන් ප්‍රශ්න කරන එකට බිම වාඩිවෙන එක. එකත් හිරේ දානවා මුකුත් දඩුවමක් දෙනවා නෙමයි ප්‍රශ්න කරනවා. එත් ඒ මන්ත්‍රිලට චන්දේ දෙන්න හුරේ දාන්න කට්ටිය ඉන්නවා ඕනි තරම්. විහිළුවේ තියන කෙදාන්ත්ය එක
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕ්ක හිටං ගෙන් ඉල්ලගනින්.... :lol::lol::lol:

    හිටං නෙමෙයි උබට දැන් පුකින් වෙලා නේද තියෙන්නෙ.. උබට අපි මුලින්ම කිව්වා බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කෙක් වෙලා හරි බේරිලා ඉන්න හම්බවෙන්නෙ නෑ කියලා...:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11178319_866152536775559_5276027605848986607_n.jpg