බයානකම_එයාර්පෝට්..

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බයානකම_එයාර්පෝට්..

    කම්මැලි කම යන්නත් එක්ක ටිකක් ජංජාලයේ සැරිසරද්දී මේ විස්තර ටික හම්බුණා.. මමම ටයිප් කරගෙන සිංහලට‍ කන්වර්ට් කරපු විස්තර මේ හොදේ

    ඉතිං මේ තමයි ලෝකයේ භයානකම ගුවන් තොටුපලවල් 10 ‍ය ලෙස ‍‍නම් කර ඇති ස්ථාන ගැන විස්තර ටික... මේ ගැන ඔබ ඇසුවොත් පුදුම වෙනවා ඇත්තට..



    ඔබ සාමාන්‍ය  ගුවන් යානයක් තුල ගමන් කර මේ ඕනෑම ගුවන් තොටුපලක් හරහා ගමන් කිරීමට තීරනය කලා නම් ඒ ලස්සන අසාමාන්‍ය ගුවන් තොටුපලවල් ඔබව බාර ගනීවි කාලගුණය ඔබව බාරගනීවි කිසිම බියක් වෙන්නෙපා... ඔබ ආරක්ෂිතයි...



    10. ඇන්ටාක්ටිකාවේ අයිස් රන්වේ


    01-1-Ice-Runway-Antarctica.jpg


    හිම සහ අයිස් වගින් සකස් වී ඇති මෙම ගුවන් පථය ඇත. සැපයුම් හා ගො බැස්සවීම ස්‍රදහා භාවිතා කරන Antartica වේ McMurdo ස්ථානයේ ගුවන් පථය වේ.

    02-XMqRL9C.jpg


    මේ ගුවන් පථයේ අයිස් බිදීම ගොඩක් අමාරැයි ලු .. සමහර වෙලාවල් වලට සමහර ගුවන් පථ වහන්නත් වෙනවා ..

    03-Mc08c5i.jpg‍


    මේ පින්තූරය බැලුවාම තේරේවි කොහොමද මේ එයාපොර්ට් එකේ තත්වෙ කියලා
    ‍‍
    04-L57cKpo.jpg


    05-FFY6BsE.jpg



    09) මේ තියෙන්නේ දෙවැනි එක Congonhas Airport, Sao Paulo, බසීලය


    06-2-Congonhas-Airport-Sao-Paulo-Brazil.jpg


    නගරයක් මැද ඇති විශාල ගුවන්තොටුපල ..

    07-Px1lyTP.jpg


    1930 ගනන්වල දී ඉදි කරන ලද ගුවන් තොටුපලේ ගුවන්යානා ස්‍දහා විශාල ඉඩක් නැහැ. ඒ නිසා බයානක ගුවන්තොටුපලක්..

    08-owAANDw.jpg


    ගුවන් නියමුවන්ට කුඩා හෝ වැරදීමක් වෙන්න බැහුලු මේ ගුවන් තොටුපලේ දී.. මොකද ඉඩ කඩ මදි නිසා.. මං කිව්වේ ලෑන්ඩ් කරන්න.


    07)‍. මේ Courchevel International Airport, Courchevel, පෑන්ස්

    09-3-Courchevel-International-Airport-Courchevel-France.jpg


    ඇල්ප් කදු අතරින් වැටී ඇති මේ ගුවන් පථය තවත් භයානක ගුවන් පථයකි. ගුවන් පථයේ පිහිටීම මේ භයානක බව කෙරම්ද කියා ඔබට පවසාවි

    10-yOgtzdk.jpg


    06). Gibraltar Airport: මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර පිහිටි මේ කුඩා ඉඩෙහි මේ බිතාන්‍යය භුමියේ දෙවන ලෝක ‍යුධ සමයේ ඉදිකර ඇති මේ ගුවන්තොටුපල තවත් භයානකම ගුවන් තොටුපලකි.


    11-4-Gibraltar-Airport.jpg


    මේ ගුවන් පථය සදහාත් ඉඩ කඩ මදියිලූ.. වටේම ගොඩනැගිලි, පාරවල්

    12-aCRy5dU.jpg


    13-xwSr3PR.jpg


    බීප් බීප් ... පාර වසා ඇත.. මහපාරේ යන ප්ලේන් ..

    14-b7tjFSM.jpg



    05). Juancho E. Yrausquin Airport, Saba, නෙදර්ලන්තය


    15-5-Juancho-E-Yrausquin-Airport-Saba-Netherlands-Antilles-.jpg


    මේක අඩි 1300 යි දිග

    16-eR9JStL.jpg


    මෙම ගුවන් තොටුපළ සඳහා මිනිස්සු විකල්ප නාමය ලෙස "වාසනාව." කියන වචනය යොදාගන්නවාලු

    17-vBfWWNy.jpg


    එක් වැරදි පියවරකින් ඔබට ජලය සිඹගත හැකිය.. ''

    18-nbBf2V8.jpg


    වාසනාවට මෙහි එන්නේ කුඩා ගුවන් යානා පමණි ..

    19-J74Iwon.jpg



    06)‍. Kansai International Airport, Osaka, ජපානය


    20-6-Kansai-International-Airport-Osaka-Japan.jpg


    ගොඩබිමේ ඉඩම් හි්‍රගයක් නිසා තාක්ෂණය මතින් ඉදිවූ ජලයේ ඉදිකල දැවැන්ත ගුවන් තොටුපලක් ..

    21-crYhuDv.jpg



    7) Madeira International Airport, Madeira, පෘතුගාලය


    22-7-Madeira-International-Airport-Madeira-Portugal.jpg


    තවත් භයානක ගුවන් තොටක් තමයි මේකත්..

    23-d2xnWQS.jpg


    මේ ගුවන් තොටුපල වඩාත්ම පළපුරැදු ගුවන් නියමුවන් පවා තර්ජනයක් වෙලාලු

    24-onovfJQ.jpg



    8) Lukla Airport, නේපාලය

    ‍‍

    25-8-Lukla-Airport-Nepal.jpg


    මෙහි එක් පැත්තක කන්දක් නිසා ඒ පැත්තට ධාවන පථය නැහැ.

    26-kutLx4H.jpg


    9) Princess Juliana International Airport, Simpson Bay, Saint Maarten:



    27-9-Princess-Juliana-International-Airport-Simpson-Bay-Saint-Maarten.jpg


    මේක තමයි මං ආසම එක.. ප්ලේන් එකක් අතින් උන්ත අල්ලන්න පුලුවන් විදියට තමයි මේ කෙ වැඩේ වෙන්නේ.. මරැ නේ.. මේ පසිද්ධ ගුවන් තොට සංචාරකයින්ගේ පොදු ආකර්ෂණය දිනාගෙන ඇති අතර වැඩි වැඩියෙන් සංචාරකයින් තම රටට පොලඹවා ගැනීමට සිදු කරනවා. .

    28-HIIkl1C.jpg



    ගොඩක් අය මෙහි ප්ල‍ේන් බානව බලල සතුටු වෙනවලු..

    28-HIIkl1C.jpg


    මෙහි සමහර අවස්ථාවන්හිදී ගුවන් යානා අපි හිතනවටත් වඩා අපි ලගින් පියාසර කරනවා.

    29-2aqx1Ui.jpg


    30-lfGt9ZQ.jpg


    31-kDb9eRL.jpg


    10) Svalbard Airport, Svalbard, නෝර්වේ


    32-10-Svalbard-Airport-Svalbard-Norway.jpg



    මෙම ගුවන් තොටුපළ ආක්ටික් සාගරයේ නෝර්වේ දූපත් වල රටවල් පහක් පුර ව්යාප්ත වී ඇති දූපත් සමූහය තුල පවතියි. එහි දෙකක් ගුවන් තොටුපළවල්, නමුත් මේහි එකක් වාණිජ ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා වේ.

    34-orIhBrd.jpg



    35-DAZBILE.jpg


    36-Aypi8lY.jpg




    ඉතිං ඔන්න ඔහොමයි කතාව.

    හම්මේ අත රිදෙනවො.. ඔන්න දරැණුම ගුවන්තොටුපලවල් ගැන විස්තර ටික.. ඉතිං නොදන්න දේවල් දැනගන්න ඇති කියල හිතෙනවා.. හොදනං සලකල කමෙන්ටුවක් කොටාගෙන යන්න.. එහෙනං තවත් මොකක් හරි විකාරෙකින් ආයේ හමුබෙමු.. ගොහිං එන්නං..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මත්තල වගේ එයාපෝර්ට් එකක් ලැබෙන්න අපි වාසනාවන්තයි :yes::yes::yes: