බයානකම_එයාර්පෝට්..
10. ඇන්ටාක්ටිකාවේ අයිස් රන්වේ
හිම සහ අයිස් වගින් සකස් වී ඇති මෙම ගුවන් පථය ඇත. සැපයුම් හා ගො බැස්සවීම ස්‍රදහා භාවිතා කරන Antartica වේ McMurdo ස්ථානයේ ගුවන් පථය වේ.
මේ ගුවන් පථයේ අයිස් බිදීම ගොඩක් අමාරැයි ලු .. සමහර වෙලාවල් වලට සමහර ගුවන් පථ වහන්නත් වෙනවා ..
මේ පින්තූරය බැලුවාම තේරේවි කොහොමද මේ එයාපොර්ට් එකේ තත්වෙ කියලා
09) මේ තියෙන්නේ දෙවැනි එක Congonhas Airport, Sao Paulo, බසීලය
නගරයක් මැද ඇති විශාල ගුවන්තොටුපල ..
1930 ගනන්වල දී ඉදි කරන ලද ගුවන් තොටුපලේ ගුවන්යානා ස්දහා විශාල ඉඩක් නැහැ. ඒ නිසා බයානක ගුවන්තොටුපලක්..
ගුවන් නියමුවන්ට කුඩා හෝ වැරදීමක් වෙන්න බැහුලු මේ ගුවන් තොටුපලේ දී.. මොකද ඉඩ කඩ මදි නිසා.. මං කිව්වේ ලෑන්ඩ් කරන්න.
07). මේ Courchevel International Airport, Courchevel, පෑන්ස්
ඇල්ප් කදු අතරින් වැටී ඇති මේ ගුවන් පථය තවත් භයානක ගුවන් පථයකි. ගුවන් පථයේ පිහිටීම මේ භයානක බව කෙරම්ද කියා ඔබට පවසාවි
06). Gibraltar Airport: මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර පිහිටි මේ කුඩා ඉඩෙහි මේ බිතාන්‍යය භුමියේ දෙවන ලෝක යුධ සමයේ ඉදිකර ඇති මේ ගුවන්තොටුපල තවත් භයානකම ගුවන් තොටුපලකි.
මේ ගුවන් පථය සදහාත් ඉඩ කඩ මදියිලූ.. වටේම ගොඩනැගිලි, පාරවල්
බීප් බීප් ... පාර වසා ඇත.. මහපාරේ යන ප්ලේන් ..
05). Juancho E. Yrausquin Airport, Saba, නෙදර්ලන්තය
මේක අඩි 1300 යි දිග
මෙම ගුවන් තොටුපළ සඳහා මිනිස්සු විකල්ප නාමය ලෙස "වාසනාව." කියන වචනය යොදාගන්නවාලු
එක් වැරදි පියවරකින් ඔබට ජලය සිඹගත හැකිය.. ''
වාසනාවට මෙහි එන්නේ කුඩා ගුවන් යානා පමණි ..
06). Kansai International Airport, Osaka, ජපානය
ගොඩබිමේ ඉඩම් හි්රගයක් නිසා තාක්ෂණය මතින් ඉදිවූ ජලයේ ඉදිකල දැවැන්ත ගුවන් තොටුපලක් ..
7) Madeira International Airport, Madeira, පෘතුගාලය
තවත් භයානක ගුවන් තොටක් තමයි මේකත්..
මේ ගුවන් තොටුපල වඩාත්ම පළපුරැදු ගුවන් නියමුවන් පවා තර්ජනයක් වෙලාලු
8) Lukla Airport, නේපාලය
මෙහි එක් පැත්තක කන්දක් නිසා ඒ පැත්තට ධාවන පථය නැහැ.
9) Princess Juliana International Airport, Simpson Bay, Saint Maarten:
මේක තමයි මං ආසම එක.. ප්ලේන් එකක් අතින් උන්ත අල්ලන්න පුලුවන් විදියට තමයි මේ කෙ වැඩේ වෙන්නේ.. මරැ නේ.. මේ පසිද්ධ ගුවන් තොට සංචාරකයින්ගේ පොදු ආකර්ෂණය දිනාගෙන ඇති අතර වැඩි වැඩියෙන් සංචාරකයින් තම රටට පොලඹවා ගැනීමට සිදු කරනවා. .
ගොඩක් අය මෙහි ප්ලේන් බානව බලල සතුටු වෙනවලු..
මෙහි සමහර අවස්ථාවන්හිදී ගුවන් යානා අපි හිතනවටත් වඩා අපි ලගින් පියාසර කරනවා.
10) Svalbard Airport, Svalbard, නෝර්වේ
මෙම ගුවන් තොටුපළ ආක්ටික් සාගරයේ නෝර්වේ දූපත් වල රටවල් පහක් පුර ව්‍යාප්ත වී ඇති දූපත් සමූහය තුල පවතියි. එහි දෙකක් ගුවන් තොටුපළවල්, නමුත් මේහි එකක් වාණිජ ගුවන් ගමන් සඳහා පමණක් භාවිතා වේ.
ඉතිං ඔන්න ඔහොමයි කතාව.
හම්මේ අත රිදෙනවො.. ඔන්න දරැණුම ගුවන්තොටුපලවල් ගැන විස්තර ටික.. ඉතිං නොදන්න දේවල් දැනගන්න ඇති කියල හිතෙනවා.. හොදනං සලකල කමෙන්ටුවක් කොටාගෙන යන්න.. එහෙනං තවත් මොකක් හරි විකාරෙකින් ආයේ හමුබෙමු.. ගොහිං එන්නං..
කම්මැලි කම යන්නත් එක්ක ටිකක් ජංජාලයේ සැරිසරද්දී මේ විස්තර ටික හම්බුණා.. මමම ටයිප් කරගෙන සිංහලට කන්වර්ට් කරපු විස්තර මේ හොදේ
ඉතිං මේ තමයි ලෝකයේ භයානකම ගුවන් තොටුපලවල් 10 ය ලෙස නම් කර ඇති ස්ථාන ගැන විස්තර ටික... මේ ගැන ඔබ ඇසුවොත් පුදුම වෙනවා ඇත්තට..
ඔබ සාමාන්‍ය ගුවන් යානයක් තුල ගමන් කර මේ ඕනෑම ගුවන් තොටුපලක් හරහා ගමන් කිරීමට තීරනය කලා නම් ඒ ලස්සන අසාමාන්‍ය ගුවන් තොටුපලවල් ඔබව බාර ගනීවි කාලගුණය ඔබව බාරගනීවි කිසිම බියක් වෙන්නෙපා... ඔබ ආරක්ෂිතයි...

කෝ බොල මත්තල නැද්ද.....?? 