බයික්කෙට ලයිට් එකක්

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    බයික්කෙට ලයිට් එකක්

    බයික් මොඩිෆයි කරපු අයියලාගෙන් උදව්වක් ඕනි..... :( :rolleyes:
    .
    ස්කුටර් එකක් බන් තියෙන්නේ ඉතින් තාම නම්බර් ආවේ නෑ, පලවෙනි මෙව්වා එක, මෙලෝ හසරක් දන්නේ නෑ, ඉතින් නලියනවා ඉන්නවත් බෑ බලාගෙන, නිකන් ඉන්න ගමන් ඇටෙව්වා ලයිට් 3ක්
    මන් එකට බැටරියෙන් කෙලින්ම වයර් 2ක් අරන් Switch එකක් එහෙම දාල හයි කරා,
    මේ විදිහට
    670px-Install-LED-Accent-Lights-on-a-Motorcycle-Step-4.jpg

    PICT0010_2.jpg

    ඔන්න ඔය වගේ තමා ඉතින්
    මට දැනගන්න ඕනි මේකයි මචන්ලා එහෙම කරපු එකෙන් බැටරියට අවුලක් නැද්ද?:oo:
    අවුල් නම් හදන විදිහත් කියල දෙන්න:D
    අනික තමා හයි කරාට පස්සේ පොඩි ඇන 3ක් ඉතුරු උනා අවුලක් නැති වෙයි නේද?:baffled:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල්.ඊ.ඩී නිසා එහෙම අව්ලක් නෑ... සීට් එක යටින් ලයිට් එකක් ආවාම මාර ගති නෙහ්..:love: ප්‍රයෝජෙනේකුත් තියෙනවානෙ..
    වටේ පිටේ ඕනෑවට වැඩිය ලයිට් එල්ලල විනාස කර ගන්න එපා මචන්.. ඔරිජිනල් විදිහට තියා ගනින්...:cool:
    ෆොටෝ එකේ තියෙන්නෙ නම් හෙන තඩි බයික් එකක් නේ..:P