බයික්කෙට ලයිට් එකක්
බයික් මොඩිෆයි කරපු අයියලාගෙන් උදව්වක් ඕනි.....

.
ස්කුටර් එකක් බන් තියෙන්නේ ඉතින් තාම නම්බර් ආවේ නෑ, පලවෙනි මෙව්වා එක, මෙලෝ හසරක් දන්නේ නෑ, ඉතින් නලියනවා ඉන්නවත් බෑ බලාගෙන, නිකන් ඉන්න ගමන් ඇටෙව්වා ලයිට් 3ක්
මන් එකට බැටරියෙන් කෙලින්ම වයර් 2ක් අරන් Switch එකක් එහෙම දාල හයි කරා,
මේ විදිහට
ඔන්න ඔය වගේ තමා ඉතින්
මට දැනගන්න ඕනි මේකයි මචන්ලා එහෙම කරපු එකෙන් බැටරියට අවුලක් නැද්ද?
අවුල් නම් හදන විදිහත් කියල දෙන්න
අනික තමා හයි කරාට පස්සේ පොඩි ඇන 3ක් ඉතුරු උනා අවුලක් නැති වෙයි නේද?

Last edited:

ප්රයෝජෙනේකුත් තියෙනවා