මන් අහපු ප්‍රශ්නෙට ගොඩාක් members ලා උප්දෙස් දීලා සෑහෙන උදව්වක් දුන්නා.ගොඩක් ස්තූතීයි මිත්‍රවරුණි.මම මගෙ බයික් එක සර්විස් කරන තැන (Bajaj workshop) ගිහිල්ල ඒ අයගෙනුත් මේ ගැන ඇහුවා.එයාලා කිව්වෙ මෙහෙමයි
1) බයික් එකේ ටැංකිය,carburetor එකෙ තෙල් සම්පූර්ණයෙන් හිස් කරන්න/නැත්තන් ටැංකිය පිරෙනකල්ම ෆුල් ටෑංක් කරන්න (අනිවාරෙන්ම carb එක නම් හිස් කරන්ඩ කිව්වා)
2) එන්ජින් ඔයිල් එක මාරු කරන්න ,අලුත් oil can එකක් දාන්න
3) battery clips වලින් ගලවලා දාන්න
4) chain වලට ග්‍රීස් දාන්න හෝ වෙනත් ඔයිල් එකක් දාන්න අවශ්‍ය නෑ කිව්වා
5) ආයෙ පදින්න ගන්න කාලෙක නැවත ෆුල් සර්විස් එකක් කරලම පදින්න කිව්වා
ඔයාලා මොකද හිතන්නේ??