🔅ජපන් බයික් විකුනන්න දාපුවහම හම්බවෙන අපූරූ මිනිස්සු.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    එකෙක් මට ඩිරෙක්ට් sms එකක් එවල කියනවා TZR එකකට මාරු කරමුද අහනව හොනට් එක. TZR එක හොනට් එකට වඩා හයියෙන් යනවලු. මහා පකේ ඩයල් ඉන්නේ,
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    එකම එක බයික් එකක ක්ලච් ප්ලේට් ටිකක් විතරක් දාලා ඌ මුලු එන්ජිම ගැනම දන්නවා කියලා හිතන් ඉන්න පොල් හරකෙක්.

    * සයිලන්සරය වහලා එන්ජිමේ සද්දය ඇසීම
    * සයිලන්සරයට අගිල්ල ඔබා සුවද බැලීම
    * එන්ජින් ඔයිල් වල සුවද බැලීම
    * එන්ජිමේ යට අත ගා බැලීම
    * ස්ටාර්ට් කරකා බයික් එක වටේ කැරකීම
     
    • Like
    Reactions: caltonhp

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,111
    1
    8,995
    113
    -~උලක් උඩ-~
    * සයිලන්සරය වහලා එන්ජිමේ සද්දය ඇසීම
    * සයිලන්සරයට අගිල්ල ඔබා සුවද බැලීම
    * එන්ජින් ඔයිල් වල සුවද බැලීම
    * එන්ජිමේ යට අත ගා බැලීම
    * ස්ටාර්ට් කරකා බයික් එක වටේ කැරකීම
    මේකනම් සමහර විට ඇත්ත වෙන්න පුලුහන් නේද.. බයික් එකේ ඔයිල් පිට්ච්චෙනවනම් සය්ලාන්සයේ තෙල් තට්ටුවක් වගේ අතට දැනෙනවා නේද කාබන් ඇර. අනික යට ඔයිල් සම්ප් එක ඔයිල් නට් එක වගේ දේවල් සමහරවිට ඩැමේජ් වෙලා තියෙන්න පුලුහන් :rolleyes:
     
    • Like
    Reactions: caltonhp