බයික් එකක් අවුරුද්දක් විතර දුවන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    මම අලුතෙන් Elakiri එක එක්ක එකතු උනේ.මට Elakiriya set උනේ භූත කොටුව thread එකෙන්.අද තමයි මම join උනේ.Motor mechanic දැනුමක් තියන කෙනෙක් ඉන්නවානම් මට පොඩි උපදෙසක් දෙන්න please

    "අවුරුද්දක වගෙ කාලයකට මට රට යන්න වෙනවා ජොබ් එකකට.මට තියෙන්නෙ අලුත් CT100Es එකක්.ඕක විකුණලා යන්න මට ආසාවක් නෑ.මන් හෙන ආදරෙයි බයික් එකට.ආයෙ ඇවිල්ලා අලුත් එකක් ගන්න ගියාමත් ඒක හෙන වාතයක් වගෙ මට.ගෙදර ඕක පදින්න කෙනෙකුත් නෑ.අවුරුද්දක් විතර කිසි කේස් එකක් නොවී බයික් එක තියාගන්න පුලුවන් කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකෝ?"
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    සර්විස් එකකට ගෙනිහින් පෙනට්‍රේටින් ඔයිල් එකක් අල්ලගන්න හැම යකඩ කෑල්ලටම. නැත්නම් 2ටී ගෑවත් කමක් නෑ, ඒත් ඒක වාතයි
    පෙට්‍රල් ටැංකියෙ බාගෙකට වඩා පුරවන්න. 2 ටී පොඩ්ඩක් දාන්න
    බැටරිය ගලවන්න
    චේන් එහෙම හොඳට ග්‍රීස් කරලා යන්න
    පෙට්‍රල් වහන්න එපා කාබ් වේළුනාම අමු වාතයි
    මීයොන්ගෙන් බේරගන්න කැට ටිකක් දාන්න
    සමහරු නම් සෙලෝෆේන් ඔතනවා, තේරුමක් නෑ

    puluwan kamak thiයෙනම්, කාට හරි ස්ටාට් කරන්න කියලා යන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    Petrol full tank gahala tiyanna 2T tikakuth danna
    Fully synthetic oil ekak danna
    Mulu bike ekatama oil allala wahala thiyanna
    Main stand eka gahala tiyanna
    Meeyo ehema enne nathi wenna Rodent Protection Spray ekak gahanna, naphthaline bola tikakuth danna
    Battery eka galawala tiyanna
    Chain ekata grease spray or grease gaanna
     
    ස්තුතියි සහෝදරයා ,බයික් එක ගොඩක් දුරට දාන්නෙ ගෙදර සාලෙමයි.ගමනක් ගියේ නැතත් අද උනත් බයික්කෙ සාලයේම නවත්‍තන්නෙ. සාලෙ ඉඩ තියනවා හොඳට.මීයො කරදර නම් නෑ ගෙදර පූස්ලා ඉන්න හන්දා.ස්ටාට් කරන්න නම් ඉතින් නංගිට හරි මල්ලිට හරි කියලා යන්න පුලුවන්.ඒත් ආයෙ ඕක පැදගෙන ගිහිල්ල පෙට්‍රල් ටිකක් ගහන්න වෙයි නේද? ස්ටාට් කරන කරන සැරේට පෙට්‍රල් පිච්චෙනවනෙ.එහෙම උනාම ශෙඩ් එහෙකට ගිහිල්ලත් පෙට්‍රල් ටිකක්වත් ගහගන්න එකෙක් නෑ. ප්‍රශ්නෙ අපේ මල්ලිත් පොඩි ඌට බයික් පදින්නත් බෑ....මොකද වෙන කරන්න පුලුවන්?

    ස්තූතීයි මචං
    සාමාන්‍යයෙන් දැන් උනත් මම ගමනක් ගිහිල්ලා ආවාම රෑට නවත්තන්න්ත් ගේ ඇතුලෙ සාලෙමයි.සාලෙ හොඳට ඉඩ තියනවා.මීයො කේස් එකක් නම් නෑ ගෙදර පූසො ඉන්නවා තුන්දෙනෙක්.
    චේන් එක ග්‍රීස් කරගන්න එක සර්විස් සෙන්ටර් එකකින්ම කලානම් හරි නේ?
    ------ Post added on Jan 19, 2026 at 9:52 AM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo

    ge athule thiynwa nam start krla thiyna welawata eliyata gnna kiynna. naththan hodata dora janel arala thiynna.
     
    • Like
    Reactions: clumsyhulk

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    Petrol full tank gahala tiyanna 2T tikakuth danna
    Fully synthetic oil ekak danna
    Mulu bike ekatama oil allala wahala thiyanna
    Main stand eka gahala tiyanna
    Meeyo ehema enne nathi wenna Rodent Protection Spray ekak gahanna, naphthaline bola tikakuth danna
    Battery eka galawala tiyanna
    Chain ekata grease spray or grease gaanna
    machn IshanBikes eke pora oil drain karala aluthen oil dala thama aaye use karanne after 2 years wage bike eka eka thana tibbama.
    eka vtrai mn dakka wenasa meke, pattama advice eka.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මම අලුතෙන් Elakiri එක එක්ක එකතු උනේ.මට Elakiriya set උනේ භූත කොටුව thread එකෙන්.අද තමයි මම join උනේ.Motor mechanic දැනුමක් තියන කෙනෙක් ඉන්නවානම් මට පොඩි උපදෙසක් දෙන්න please

    "අවුරුද්දක වගෙ කාලයකට මට රට යන්න වෙනවා ජොබ් එකකට.මට තියෙන්නෙ අලුත් CT100Es එකක්.ඕක විකුණලා යන්න මට ආසාවක් නෑ.මන් හෙන ආදරෙයි බයික් එකට.ආයෙ ඇවිල්ලා අලුත් එකක් ගන්න ගියාමත් ඒක හෙන වාතයක් වගෙ මට.ගෙදර ඕක පදින්න කෙනෙකුත් නෑ.අවුරුද්දක් විතර කිසි කේස් එකක් නොවී බයික් එක තියාගන්න පුලුවන් කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකෝ?"
    පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහන්න. ‍‍2T රුපියල් 50ක විතරත් දාන්න. එන්ජින් ඔයිල් ලගදි මාරු කලේ නැත්නම් ඒකත් මාරු කරන්න. බැට්‍රි එකේ ටර්මිනල් ගලවන්න. බයික් එක හොදට හෝදලා පිහදාලා අලුත් ඔයිල් පාරක් ස්ප්‍රේ කරන්න රිම් වලට, එන්ජින් එකට, චැසි බාර් වලට. ආපහු බයික් එක පාවිච්චි කරන්න ගද්දි අර පෙට්‍රල් ඔක්කොම අයින් කරලා අලුත් පෙට්‍රල් දාලා ෆුල් සර්විස් එකක් කරලා පදින්න ගන්න. පුලුවන් නම් ගෙදර කාට හරි බයික් එක ස්ටාට් කරන්න කියන්න සතියකට දෙකකට සැරයක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    ස්තුතියි සහෝදරයා ,බයික් එක ගොඩක් දුරට දාන්නෙ ගෙදර සාලෙමයි.ගමනක් ගියේ නැතත් අද උනත් බයික්කෙ සාලයේම නවත්‍තන්නෙ. සාලෙ ඉඩ තියනවා හොඳට.මීයො කරදර නම් නෑ ගෙදර පූස්ලා ඉන්න හන්දා.ස්ටාට් කරන්න නම් ඉතින් නංගිට හරි මල්ලිට හරි කියලා යන්න පුලුවන්.ඒත් ආයෙ ඕක පැදගෙන ගිහිල්ල පෙට්‍රල් ටිකක් ගහන්න වෙයි නේද? ස්ටාට් කරන කරන සැරේට පෙට්‍රල් පිච්චෙනවනෙ.එහෙම උනාම ශෙඩ් එහෙකට ගිහිල්ලත් පෙට්‍රල් ටිකක්වත් ගහගන්න එකෙක් නෑ. ප්‍රශ්නෙ අපේ මල්ලිත් පොඩි ඌට බයික් පදින්නත් බෑ....මොකද වෙන කරන්න පුලුවන්?

    ------ Post added on Jan 19, 2026 at 9:52 AM

    එහෙනම් අනිත් ටික කලත් ඇති, පූසො ඉන්නව නම් සීට් එක හොඳට කවර් කරල යන්න. ටයර් උනත් ෆුල් ප්‍රශර් තියල යන්න. කාබ් වේලුනේ නැත්නම්, ඔක්සයිඩ් ආවෙ නැත්නම්, ඔය බයික් එකට මොකුත් වෙන්නෙ නෑ, අනිවා හොඳ තත්වෙ පෙනට්‍රේටින් ඔයිල් එකක් ගහගන්න, wruth ඔරිජිනල් එක හොයාගන්න හැකි නම් මරු, කාර් එකට ගහන්න ගියෙ 1750යි. සමහර පක්කු බූමිතෙල් අල්ලනවා. ඒක නම් කරන්න දෙන්න එපා. රබර් කෑලි ඉවරෙටම ඉවරයි. ඊට හොඳයි ගෙදර ටූටී දාන එක.
    මම ඔහොම කරපු XL125 (එන්ජිම නැත) එකක් මහගෙදර දාලා තියෙනවා දැන් අවුරුදු 10කට කිට්ටුයි, ඒ දවස්වල නම් පෙනට්‍රේටින් ඔයිල් නැතිකමට ටූටී ගහල තියෙන්නෙ. ප්ලාස්ටින් මොකුත් අවුලක් වෙලා නෑ ලඟදි ගිහිනුත් අතගාලා බලලා ආවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007

    You had me until එන්ජිම නැත තැනට එනකල්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    You had me until එන්ජිම නැත තැනට එනකල්

    :D ප්ලාස්ටික් කෑලි ටිකයි ෆරේම් එකයි තියෙනවා ඒ මදෑ, යකඩ හුස්ම :D :P

    464905754_10229070117690021_7554671860377538739_n.jpg

    this is 2010 :D තාම ඔය හඩු පාටට ඉතුරු වෙලා තියෙනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,420
    113
    35
    Spain
    සර්විස් එකකට ගෙනිහින් පෙනට්‍රේටින් ඔයිල් එකක් අල්ලගන්න හැම යකඩ කෑල්ලටම. නැත්නම් 2ටී ගෑවත් කමක් නෑ, ඒත් ඒක වාතයි
    පෙට්‍රල් ටැංකියෙ බාගෙකට වඩා පුරවන්න. 2 ටී පොඩ්ඩක් දාන්න
    බැටරිය ගලවන්න
    චේන් එහෙම හොඳට ග්‍රීස් කරලා යන්න
    පෙට්‍රල් වහන්න එපා කාබ් වේළුනාම අමු වාතයි
    මීයොන්ගෙන් බේරගන්න කැට ටිකක් දාන්න
    සමහරු නම් සෙලෝෆේන් ඔතනවා, තේරුමක් නෑ

    puluwan kamak thiයෙනම්, කාට හරි ස්ටාට් කරන්න කියලා යන්න.
    මේ ටික කරාම ඇති. මේන් ස්ටෑන්ඩ් එක ගහල තියන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    :D ප්ලාස්ටික් කෑලි ටිකයි ෆරේම් එකයි තියෙනවා ඒ මදෑ, යකඩ හුස්ම :D :P

    464905754_10229070117690021_7554671860377538739_n.jpg

    this is 2010 :D තාම ඔය හඩු පාටට ඉතුරු වෙලා තියෙනවා
    පොත තියේද
    එහෙනං ඔන්නොහෙ ගානක් කියලා මට දීලා දාන්න. එන්ජිමක් නං හොයාගන්න හරි බැරිම උනොත් ජපානෙන් හරි ගෙන්න ගන් බැරිය
    එන්ජින් නම්බරේ තියන එන්ජින් පලුව වත් නැද්ද
    මේ දවස් වල restore කරන්න බයික් එකක් හොයනවා. තියන බයික් වල පොත් නෑ

    පස්සෙ මතක් උනේ
    අවුරුදු 10ට වැඩි නං පොත තිබුනත් ඕකෙන් වැඩක් නැහැ දැන්. අවුරුදු 5ක් ලයිසන් නොකරපු සේරම වාහන blacklist කරා නේ අවුරුදු 3-4ට කලින්. ඒව ආයෙත් ලයිසන් කරන්න බැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    පොත තියේද
    එහෙනං ඔන්නොහෙ ගානක් කියලා මට දීලා දාන්න. එන්ජිමක් නං හොයාගන්න හරි බැරිම උනොත් ජපානෙන් හරි ගෙන්න ගන් බැරිය
    එන්ජින් නම්බරේ තියන එන්ජින් පලුව වත් නැද්ද
    මේ දවස් වල restore කරන්න බයික් එකක් හොයනවා. තියන බයික් වල පොත් නෑ

    පස්සෙ මතක් උනේ
    අවුරුදු 10ට වැඩි නං පොත තිබුනත් ඕකෙන් වැඩක් නැහැ දැන්. අවුරුදු 5ක් ලයිසන් නොකරපු සේරම වාහන blacklist කරා නේ අවුරුදු 3-4ට කලින්. ඒව ආයෙත් ලයිසන් කරන්න බැහැ
    meka blacklist athi bn dan, anthima license ekath 2013. mage palawena dahirawattuwa meka, තනිකර වැල සීඩී විකුණලා ඉස්කෝලෙ යන කාලෙ ගත්ත එක. දෙන්න හිතක් නෑ. පෙරේත කමට තියාගෙන ඉන්නවා. කවදාවත් රීස්ටෝර් කරන්න වෙන එකක් නම් නෑ. එන්ජින් දෙකක් තියෙනවා CG 125 පුශ්රොඩ් එකකුයි XLS එකකුයි. දෙකම මේකෙ දිව්වා දැන් එන්ජින් දෙක නම් පස් සහ මස් වෙලා තියෙන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    machn IshanBikes eke pora oil drain karala aluthen oil dala thama aaye use karanne after 2 years wage bike eka eka thana tibbama.
    eka vtrai mn dakka wenasa meke, pattama advice eka.
    ඔව් නේද,මටත් එහෙම ලොකු දැනුමක් නෑ මචං වාහන ගැන.මේ ක්‍රමය හොදයි සර්විස් කරන තැනෙන් කිව්වෙත් මේකමයි
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    ඔව් නේද,මටත් එහෙම ලොකු දැනුමක් නෑ මචං වාහන ගැන.මේ ක්‍රමය හොදයි සර්විස් කරන තැනෙන් කිව්වෙත් මේකමයි
    khoma hari bn oil drain karala filter ekath aluthen dala thama duwanna wenne kalayak tibila padinawa nam, also consider about the airfilter